special reason එකක් තියෙනවද මචන්?
මගේ උස අඩි 6ක් මචන් , පැදපු බයික් වලින් FZ version 3 එකයි HUNK එකයි තමා කොන්දේ අමාරුවක් නැතුව පැද්ද එකම බයික් දෙක. හරි පහසුයි දුර ගමන් වලට,
pulsar 150
GN 125
CT 100
CB Hornet 160
Discovery 135 & 125
Platina
වගේ බයික් පැදලා තියෙනවා ඒ එකක් වත් හරි ගියේ නැහැ.
දැනට තියෙන්නේ FZ version 3 එක තෙලුත් කරනවා 60KMPL වගේ, හරි පහසුයි, කොන්දේ අමාරුවක් ආවේම නැහැ. සාමාන්යෙන් දවසට මම පදිනවා 100km වගේ, ඊට වඩා යන වෙලාවලුත් තියෙනවා...
HUNK එක විකුණුවේ ටයර් මහත නැති නිසා සහ monoshok නැති නිසා , නැත්නම් පට්ට බයික් එක