උස ප්‍රශ්නයක්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අවුරුදු 16දි උස යන එක නැවතුන:sorry:
    දැන් උස 5'3
    එදා ඉදන් එක්සයිස් කරා, විටමින් අරව මේව බීව හරිගියෙ නෑ
    මට සල්ලිතියෙන කෙල්ලෙක් බදින්ට අමාරු ලොකුම ප්‍රශ්නෙ තමයි උස
    :sorry::sorry::sorry:
    අර බයෝකිනි ගැන දන්නවනම්කියපල්ලකො, නෙට් එකේ ඉංග්‍රීසියෙන් තියෙන ඒව තේරෙන්නෙ නෑ

    මට උස යන්ට විදියක් කියපල්ලකෝ...
    ප්ලීස් :(
    තව අගල් 5ක් උස ගියානම් ශේප්
     
    God Speed

    Member
    Apr 25, 2017
    71
    9
    0
    සල්ලි තියන මිටි කෙල්ලො ඇත්තෙම නැද්ද එතකොට? තමන්ගේ තත්වෙට ගැලපෙන උඹත් එක්ක දුක සැප බෙදාගෙන ජීවත් වෙන්න පුළුවන් කෙල්ලෙක් හොයා ගනින්.
    .
     
    මගෙ තත්වෙට මන් කැමති නෑ බන්
    අද කාලෙ රස්සාවක් කරල දියුනු වෙන්ට අමාරුයි,
    බිස්නස් කරත් ගොඩක් දරට කෙලවෙනව
    පරම්පරා බූදලෙන් ජීවත්වෙන පව්ලක කෙල්ලෙක් බැන්දනම් හරි
    නැත්තන් ෂෙඩ් එකක්
     
    God Speed

    Member
    Apr 25, 2017
    71
    9
    0
    මගෙ තත්වෙට මන් කැමති නෑ බන්
    අද කාලෙ රස්සාවක් කරල දියුනු වෙන්ට අමාරුයි,
    බිස්නස් කරත් ගොඩක් දරට කෙලවෙනව
    පරම්පරා බූදලෙන් ජීවත්වෙන පව්ලක කෙල්ලෙක් බැන්දනම් හරි
    නැත්තන් ෂෙඩ් එකක්

    කවදාවත් ගැනිගෙන් යැපෙන්න හිතන්න එපා බන් එහෙම උනොත් උඹට වෙන්නෙ ගැනිට යට වෙලා ජීවත් වෙන්න. වැඩක් තියනවද එහෙම ජීවත් වෙලා.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    කවදාවත් ගැනිගෙන් යැපෙන්න හිතන්න එපා බන් එහෙම උනොත් උඹට වෙන්නෙ ගැනිට යට වෙලා ජීවත් වෙන්න. වැඩක් තියනවද එහෙම ජීවත් වෙලා.

    මාත් ඕම හිතන් දන්න දහන්ගැට ඔක්කොම දැම්ම
    ඒත් සල්ලි හොයන්ට අමාරුයි බන්
    පඩි හොද පොබ් එකක් හොයාගත්තත් උදේට ගිහින් හවසට එනව
    නිදහසකුත් නෑ,
    අනිත් එක බන් හොද ගෑනුත් ඉන්නව, මන් අදුරන කෙනෙක් ඒම බැන්ද ඉල්ලන ඉල්ලන හැමදේම අරන් දෙනව උෟට, දැන් අවුරුදු 10ක් විතර අවුලක් අවුලක් නැතිව ඉන්නව රජා වගේ
     
    God Speed

    Member
    Apr 25, 2017
    71
    9
    0
    මාත් ඕම හිතන් දන්න දහන්ගැට ඔක්කොම දැම්ම
    ඒත් සල්ලි හොයන්ට අමාරුයි බන්
    පඩි හොද පොබ් එකක් හොයාගත්තත් උදේට ගිහින් හවසට එනව
    නිදහසකුත් නෑ,
    අනිත් එක බන් හොද ගෑනුත් ඉන්නව, මන් අදුරන කෙනෙක් ඒම බැන්ද ඉල්ලන ඉල්ලන හැමදේම අරන් දෙනව උෟට, දැන් අවුරුදු 10ක් විතර අවුලක් අවුලක් නැතිව ඉන්නව රජා වගේ

    උත්සහ කලොත් බෑ කියල දෙයක් නෑ බන්. මම මුල්ම රස්සාව කරනකොට මට වයස 19. රුපියල් 3000 පඩියකට කඩේක වැඩ කලේ. අපි හිටියේ කුලියට තාත්ත driving job එකක් කලේ.. අද වෙනකොට මම රස්සාවල් 10 වැඩිය කරල තියනව. තේකොල පැකට් කරල, වාහන එලෝල, මේසන් වැඩ පවා කරල තියනව.

    අවුරුදු 13 මහන්සියෙන් අද මම ගෙයක් හදල වාහනයක් අරන් තැනක ඉන්නෙ. ඒක නිසා බෑ කියල අතාරින්න එපා මචං පුළුවන් තරම් උත්සහ කරපන්. උඹට වයස කියද?
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    wayasa kiyda...... math 15 di withara usa yana eka nawathune.. 5"3.5 wage math.. longlooks kiyla capsules ekak thiyanawa try karala balanda inne math... wena production mokuth danne na bn... uba danna ekak thiyanawanm kiyapnko... mata 20 y
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබ මොන පයන්නක් කියනවද බන් මන් 5'10'' උසයි .තාම සල්ලි තියන තියා නැතුව වත් හරි කෙල්ලෙක් හොbයාගන්න ඇරුව ඉන්නෙ
     
    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    අවුරුදු 16දි උස යන එක නැවතුන:sorry:
    දැන් උස 5'3
    එදා ඉදන් එක්සයිස් කරා, විටමින් අරව මේව බීව හරිගියෙ නෑ
    මට සල්ලිතියෙන කෙල්ලෙක් බදින්ට අමාරු ලොකුම ප්‍රශ්නෙ තමයි උස
    :sorry::sorry::sorry:
    අර බයෝකිනි ගැන දන්නවනම්කියපල්ලකො, නෙට් එකේ ඉංග්‍රීසියෙන් තියෙන ඒව තේරෙන්නෙ නෑ

    මට උස යන්ට විදියක් කියපල්ලකෝ...
    ප්ලීස් :(
    තව අගල් 5ක් උස ගියානම් ශේප්

    චීන කටු ගහපන් බන්. මන් හිතන්නේ හරියයි. :yes::yes:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    උත්සහ කලොත් බෑ කියල දෙයක් නෑ බන්. මම මුල්ම රස්සාව කරනකොට මට වයස 19. රුපියල් 3000 පඩියකට කඩේක වැඩ කලේ. අපි හිටියේ කුලියට තාත්ත driving job එකක් කලේ.. අද වෙනකොට මම රස්සාවල් 10 වැඩිය කරල තියනව. තේකොල පැකට් කරල, වාහන එලෝල, මේසන් වැඩ පවා කරල තියනව.

    අවුරුදු 13 මහන්සියෙන් අද මම ගෙයක් හදල වාහනයක් අරන් තැනක ඉන්නෙ. ඒක නිසා බෑ කියල අතාරින්න එපා මචං පුළුවන් තරම් උත්සහ කරපන්. උඹට වයස කියද?

    හරි ඉතින්, දැන් ඔය ගතකරපු කාලෙ උබ සතුටින් නිදහසෙන් හිටියෙ දවස් කීයද, අන්න ඒකයි වටින්නෙ, ැන් උබට ප්න විදියට 35ක් විතර අැති, 40දි හාර්ට් අැටෑක් එකක් අැවිත් මැරුනොත්, :confused: ජීවිත කාලෙම දුක විතරයි, ගොඩක් සිංහලුන්ට වෙන්නෙ ඕක.

    wayasa kiyda...... math 15 di withara usa yana eka nawathune.. 5"3.5 wage math.. longlooks kiyla capsules ekak thiyanawa try karala balanda inne math... wena production mokuth danne na bn... uba danna ekak thiyanawanm kiyapnko... mata 20 y

    මට 22යි මවන්

    උබ මොන පයන්නක් කියනවද බන් මන් 5'10'' උසයි .තාම සල්ලි තියන තියා නැතුව වත් හරි කෙල්ලෙක් හොbයාගන්න ඇරුව ඉන්නෙ

    මට කෙල්ලොනම් අවුලක් නෑ, ඒත් සෙට්වෙල ඉදල නෑ,

    චීන කටු ගහපන් බන්. මන් හිතන්නේ හරියයි. :yes::yes:
    දනහිස් වලටලු ගහන්නෙ, එකතැන් වෙයි කියල හිතෙනව
     
    God Speed

    Member
    Apr 25, 2017
    71
    9
    0
    හරි ඉතින්, දැන් ඔය ගතකරපු කාලෙ උබ සතුටින් නිදහසෙන් හිටියෙ දවස් කීයද, අන්න ඒකයි වටින්නෙ, ැන් උබට ප්න විදියට 35ක් විතර අැති, 40දි හාර්ට් අැටෑක් එකක් අැවිත් මැරුනොත්, :confused: ජීවිත කාලෙම දුක විතරයි, ගොඩක් සිංහලුන්ට වෙන්නෙ ඕක.

    අපි කව්රුත් මැරෙනව. ඒක කවද වෙයිද කියල කාටවත් කියන්න බෑ. මටනම් හෙට මැරුණත් ප්‍රස්නයක් නෑ මොකද මගෙන වෙන්න ඕනෙ යුතුකම් ගොඩක් මම කරල තියන නිසා. අනිත් එක උඹ හිතුවෙ මම අවුරුද්දට තියන 365 දවසම වැඩ කලා කියලද? :P මම ඕනෙ තරම් ෆන් අරන් තියනව බන් ඉස්සරහටත් ගන්නව. අද වෙනකොට රටවල් තුනකට ගිහිනුත් තියනව. මම මේවා කිව්වේ උඹව පහත කරන්නවත් නොන්ඩි කරන්නවත් නෙමේ මචං ජීවිතේ හදා ගන්න. උඹට තාම 22. හරිහමන් රස්සාවක් නෑ එත් උඹට ඕනෙ කෙල්ලෙක් හොයාගන්න. ඒකිගෙන් ජීවත් වෙන්න. මොකක්ද මල්ලි උඹේ පිරිමිකම. අඩුම ගානේ උඹව උස මහත් කරපු අම්ම තාත්තටවත් උඹ සලකනවානම් හොඳයි. මුලින්ම උඹේ ජීවිතේ ටර්ගට් එකක් හදාගනින් සල්ලි හම්බ කරපන් එතකොට ඔය නැති කෙල්ලොත් ලඟට එනව.
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මටත් බදින්න වෙන්නෙ කොට කෙල්ලෙක් තමයි. උම්ම කොටයක් දැන් හොයන් ඉන්නෙ. වැඩෙඩ් ෂේප් එකට ගියොත් එයාව බඳිනවා. විස්වාස කරපන් මම 5'2 යි. :D
     
    • Like
    Reactions: ehseres

    මට කෙල්ලො ඕන නෑ, මට ඕන සල්ලි
    මටත් බදින්න වෙන්නෙ කොට කෙල්ලෙක් තමයි. උම්ම කොටයක් දැන් හොයන් ඉන්නෙ. වැඩෙඩ් ෂේප් එකට ගියොත් එයාව බඳිනවා. විස්වාස කරපන් මම 5'2 යි. :D

    සල්ලි තියෙන කෙල්ලෙක්ද හොයන්නෙ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මටත් බදින්න වෙන්නෙ කොට කෙල්ලෙක් තමයි. උම්ම කොටයක් දැන් හොයන් ඉන්නෙ. වැඩෙඩ් ෂේප් එකට ගියොත් එයාව බඳිනවා. විස්වාස කරපන් මම 5'2 යි. :D

    මම 5යි බන්.හැබැයි කෙල්ලෙක් නෑ
     
    • Like
    Reactions: ehseres