අවුරුදු 16දි උස යන එක නැවතුන
දැන් උස 5'3
එදා ඉදන් එක්සයිස් කරා, විටමින් අරව මේව බීව හරිගියෙ නෑ
මට සල්ලිතියෙන කෙල්ලෙක් බදින්ට අමාරු ලොකුම ප්රශ්නෙ තමයි උස

අර බයෝකිනි ගැන දන්නවනම්කියපල්ලකො, නෙට් එකේ ඉංග්රීසියෙන් තියෙන ඒව තේරෙන්නෙ නෑ
මට උස යන්ට විදියක් කියපල්ලකෝ...
ප්ලීස්
තව අගල් 5ක් උස ගියානම් ශේප්

ජීවිත කාලෙම දුක විතරයි, ගොඩක් සිංහලුන්ට වෙන්නෙ ඕක.
මම ඕනෙ තරම් ෆන් අරන් තියනව බන් ඉස්සරහටත් ගන්නව. අද වෙනකොට රටවල් තුනකට ගිහිනුත් තියනව. මම මේවා කිව්වේ උඹව පහත කරන්නවත් නොන්ඩි කරන්නවත් නෙමේ මචං ජීවිතේ හදා ගන්න. උඹට තාම 22. හරිහමන් රස්සාවක් නෑ එත් උඹට ඕනෙ කෙල්ලෙක් හොයාගන්න. ඒකිගෙන් ජීවත් වෙන්න. මොකක්ද මල්ලි උඹේ පිරිමිකම. අඩුම ගානේ උඹව උස මහත් කරපු අම්ම තාත්තටවත් උඹ සලකනවානම් හොඳයි. මුලින්ම උඹේ ජීවිතේ ටර්ගට් එකක් හදාගනින් සල්ලි හම්බ කරපන් එතකොට ඔය නැති කෙල්ලොත් ලඟට එනව.