උස ප්‍රශ්නයක්

geeko

Well-known member
  • Mar 18, 2013
    7,472
    4,475
    113
    දනහිස් වලටලු ගහන්නෙ, එකතැන් වෙයි කියල හිතෙනව

    මම උස යන්න චීන කටු ගහලා තියෙනවා බන්.එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ.දැනෙන්නේවත් නෑ කටු ගහද්දි.එත් මගේ වයස වැඩි නිසා ඒකෙන් ප්‍රතිපලයක් තිබ්බේ නෑ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,475
    113
    මටත් බදින්න වෙන්නෙ කොට කෙල්ලෙක් තමයි. උම්ම කොටයක් දැන් හොයන් ඉන්නෙ. වැඩෙඩ් ෂේප් එකට ගියොත් එයාව බඳිනවා. විස්වාස කරපන් මම 5'2 යි. :D

    මාත් 5'2 කට කිට්ටුයි. කොට කෙල්ලෙක් හොයන්නේ.දන්න කියන හැම කෙල්ලම උසයිනේ බන්. ඉදලා ඉදලා කෙල්ලේගෙන් අහුවොත් එකිට උස හරස් වෙනවා. හැබැයි යාලුවෝ විදිහට අස්‍රය කරන කෙල්ලො නම් මට කමතියි. bf කරගන්න තමයි උස හරස් වෙන්නේ
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඔලුවෝ :angry:
    සල්ලි තියන කෙල්ලෙක් හොයාගන්න උබත් සල්ලි හොයගනින්
    මූ කියන හැටියට සල්ලි තියන කෙල්ලො හොයන්නේ උස ? :D
    පල ඩෝ :D

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Podi Silva - පොඩි සිල්වා;21519445 said:
    මොනව ද වත්කම් බැරකම්
    අැහුවට කියන්නෙ නෑ එයා
    මම උස යන්න චීන කටු ගහලා තියෙනවා බන්.එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ.දැනෙන්නේවත් නෑ කටු ගහද්දි.එත් මගේ වයස වැඩි නිසා ඒකෙන් ප්‍රතිපලයක් තිබ්බේ නෑ
    කීයක් ගියාද, වයස කීයාදිද ගැහුවෙ,
    ඔලුවෝ :angry:
    සල්ලි තියන කෙල්ලෙක් හොයාගන්න උබත් සල්ලි හොයගනින්
    මූ කියන හැටියට සල්ලි තියන කෙල්ලො හොයන්නේ උස ? :D
    පල ඩෝ :D

    සල්ලි තියෙන කෙල්ලො හොයන්නෙ හැන්ඩ්සම් කොල්ලො, උස විතරයි මගෙ පොඩ්ඩක් අඩු, අනික මට සල්ලි තියෙනවනම් මන් බදින්නෙත් නෑ
    මම 5'4 අවුරුදු 20 ඔයාගෙ වයස කීයද
    :rolleyes:
    I'm 6'1" and single
    උබ කැතයිද:sorry:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,475
    113
    masa 3 k gahuwa giya mase thamai nawaththuwe. vayasa 28 i. davasakata 1000 k gaththa mamanam giye sathiyata davasai samahara un hamadama yanawa
     
    flower123

    Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    හොඳ Doctor කෙනෙක් හම්බ වෙන්න, ඕව ගැන ඕනවට වඩා හිතන්න එපා :cool:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම උස යන්න චීන කටු ගහලා තියෙනවා බන්.එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ.දැනෙන්නේවත් නෑ කටු ගහද්දි.එත් මගේ වයස වැඩි නිසා ඒකෙන් ප්‍රතිපලයක් තිබ්බේ නෑ

    වයස කීයක් වෙනකම් ගහන්න පුලුවන්ද බන්?
    උඹ කීයෙන්ද ගැහුවේ