දනහිස් වලටලු ගහන්නෙ, එකතැන් වෙයි කියල හිතෙනව
මටත් බදින්න වෙන්නෙ කොට කෙල්ලෙක් තමයි. උම්ම කොටයක් දැන් හොයන් ඉන්නෙ. වැඩෙඩ් ෂේප් එකට ගියොත් එයාව බඳිනවා. විස්වාස කරපන් මම 5'2 යි.![]()



අැහුවට කියන්නෙ නෑ එයාPodi Silva - පොඩි සිල්වා;21519445 said:මොනව ද වත්කම් බැරකම්
කීයක් ගියාද, වයස කීයාදිද ගැහුවෙ,මම උස යන්න චීන කටු ගහලා තියෙනවා බන්.එහෙම ප්රශ්නයක් වෙන්නේ නෑ.දැනෙන්නේවත් නෑ කටු ගහද්දි.එත් මගේ වයස වැඩි නිසා ඒකෙන් ප්රතිපලයක් තිබ්බේ නෑ
සල්ලි තියෙන කෙල්ලො හොයන්නෙ හැන්ඩ්සම් කොල්ලො, උස විතරයි මගෙ පොඩ්ඩක් අඩු, අනික මට සල්ලි තියෙනවනම් මන් බදින්නෙත් නෑඔලුවෝ
සල්ලි තියන කෙල්ලෙක් හොයාගන්න උබත් සල්ලි හොයගනින්
මූ කියන හැටියට සල්ලි තියන කෙල්ලො හොයන්නේ උස ?
පල ඩෝ
මම 5'4 අවුරුදු 20 ඔයාගෙ වයස කීයද

උබ කැතයිදI'm 6'1" and single

මම උස යන්න චීන කටු ගහලා තියෙනවා බන්.එහෙම ප්රශ්නයක් වෙන්නේ නෑ.දැනෙන්නේවත් නෑ කටු ගහද්දි.එත් මගේ වයස වැඩි නිසා ඒකෙන් ප්රතිපලයක් තිබ්බේ නෑ
වයස කීයක් වෙනකම් ගහන්න පුලුවන්ද බන්?
උඹ කීයෙන්ද ගැහුවේ
mama gahuwe 28 n vayasa godak vadine. 20 ta kalin gahuwanam prathipala ikmanlu

machan oka karana thanak gana wistharayak denna barida![]()
masa 3 k gahuwa giya mase thamai nawaththuwe. vayasa 28 i. davasakata 1000 k gaththa mamanam giye sathiyata davasai samahara un hamadama yanawa
ප්රතිපල තියෙනවද