උස යන්න ක්‍රමයක් කියපල්ලකෝ

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය මුකුත් කරන්න එපා හිත විතරක් ශක්තිමත් කරගනින් මිත්‍රයා
    මොකද ලෝකේ සාර්ථක වෙච්ච ,ලෙකේ පාලනය කරපු සහ ඒ සඳහා උත්සාහ කරපු බොහෝ දෙනෙක්
    සාපේක්ෂව සිරුරින් කුඩා අය නිසයි
    එහෙම කියුවා කියල හෙට ඉඳලා ලෝකේ පාලනය කරන්න සිහින මවන්නේ නැතිව
    ලෝකෙට අලුත් සංකල්පයක් ඉදිරිපත් කරපං
    එතන සාර්ථකත්වය ඔබ එනකල් බලා ඉන්නවා නිසැකයි .

    :yes::yes::yes::yes::yes::yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අවුරුදු 3 කින් වගේ අඟලකින් විතර උස යවා ගන්න පුළුවන් තාක්ෂණයක් විතරයි තාම තියෙන්නෙ, එකටත් සෑහෙන දුක් විඳින්න ඕනෙ, surgery වලින් තමයි කරන්නෙ ... පට්ටම සල්ලි කන්දරාවක් යනව ... හොඳම දේ හිත හදන් ඉඳපන් ...

    ඔහොම කියන්න එපා බන්:(.නිකන් මොකක්ද වෙනව වගේ
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    තව මම දන්න එකෙක් සීට් එක සෑහෙන්න උස්සල අමාරුවෙන් ෆුට් සයිකල් පැද්ද. දැන් ඌ පට්ට උසයි. ට්‍රයි කරල බලපන් නොට් ෂුවර් හැබැයි.

    :yes::yes::yes::yes:
     

    chashikajw

    Member
    Apr 2, 2015
    452
    50
    0
    Colombo
    salenna epa mchn.. math ube gana thma :) adambara weyan bn... hamoma ekama usaka innwta wda api tikak wenas unama.... ;) 5'4 k kiynne ithn normal ganakne.... kota jiwitha thamai mchn loke wenas kranne :P... messi ,neymar sanath, kusal, david warner, murali. kawadahari ubai mamai wennath bari na :P
     

    shamikasupun

    Active member
  • Jan 23, 2013
    191
    64
    28
    ganin hormones echcharai bn kathaawa. growth hormone eka suppliments thiyanawa inject karanna.. 12 pack eka $800 gaanak. 4-5 inch usa yanawa.. illegal da nathida nam danne na.. usa walin andunana ekek ta kiyala genna ganin..'
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,482
    4,484
    113
    if ura rich dude use hormones. google it.
    hormone pethi thiyenawada ban usa yanna. naththan inject karanna oneda. lankawe thiyenawada? gananda? mama hithanne na oka hariyai kiyala ehemanam kaushal silva vage un oka aniwaryen kara gannawa.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,482
    4,484
    113
    චීන කටු වලින් උස යන ක්‍රමයක් තියෙනවද?
    machan matath usa yanna one. lankawe idala thiyenawa hoda cheena katu doctor kenek .dan eya jeewathun athara na..eth eyage golayek innawa india vala.man dakka you tube video ekak eya kiyala thiyenawa palaweni davasema centimeter bagayak usa yawanawalu. ara doctorge namin hadapu cheena katu hospital ekak thiyenawa colombo wala.matath velawakata hithenawa ethanata call karala balanna
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    මේ පොර ටෝක් දෙන එකෙක් දන්නේ නෑනේ කොට වෙන එකේ දුක. යකෝ උස වැඩිනම් දෙකට නැවිල හරි බස් එකේ යනව.. :angry:
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    ගොඩ දුරට උස යන එකක් නෑ. 99.9% මොකද growth plates කියන ඒවා close වෙනව. හිත හදාගනින් සනා.
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    machan matath usa yanna one. lankawe idala thiyenawa hoda cheena katu doctor kenek .dan eya jeewathun athara na..eth eyage golayek innawa india vala.man dakka you tube video ekak eya kiyala thiyenawa palaweni davasema centimeter bagayak usa yawanawalu. ara doctorge namin hadapu cheena katu hospital ekak thiyenawa colombo wala.matath velawakata hithenawa ethanata call karala balanna
    ]


    එහෙම වෙන්නේ බන් කොඳු පෙළ එහෙම ඇදුනම. අපි රෑටත් උස යනවා.
    එත් අපහු කොට වෙනව.

    ජාන, ව්‍යායාම සහ පෝෂණය වැදගත්. හැබැයි ඉතින් හැදෙන කාලේ තමයි.


    කොට උනාම තියෙන්නේ පොඩි ගේමක් දීල ඇඟ හදාගන්න බලන එක තමයි.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,482
    4,484
    113
    a unata mn try karana kella mata wada poddak usai ekai aula :(
    ai ban kella ubata kochock karanawada ? kellata ganak naththan uba ganak kara ganna epa. matanam lokuma aula thiyenne senaga asse iddi man mitie kiyala mata danenawa wadie. bus ekaka train ekak vage yaddi ehema.mage usa 5'2 .
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    ඔය මුකුත් කරන්න එපා රෑට රෑට ඇ* දෙක මිරිකපන් උස යනවා රිට වගේ...

    :lol::lol:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,482
    4,484
    113
    ]


    එහෙම වෙන්නේ බන් කොඳු පෙළ එහෙම ඇදුනම. අපි රෑටත් උස යනවා.
    එත් අපහු කොට වෙනව.

    ජාන, ව්‍යායාම සහ පෝෂණය වැදගත්. හැබැයි ඉතින් හැදෙන කාලේ තමයි.


    කොට උනාම තියෙන්නේ පොඩි ගේමක් දීල ඇඟ හදාගන්න බලන එක තමයි.
    kota unge aga onewata wada hadunamath kathai ban.papuwa ehema pimbila issarahata apuwama patta kathai.man echchara mahatha na.eth mannam try karanne thawath puluwan tharam kettu venna...karumeta mawa mita wada kettu wenneth na
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,888
    17,113
    113
    Kottawa
    මේ පොර ටෝක් දෙන එකෙක් දන්නේ නෑනේ කොට වෙන එකේ දුක. යකෝ උස වැඩිනම් දෙකට නැවිල හරි බස් එකේ යනව.. :angry:

    තෝ හිතන්නේ දෙකට නැවිලා යන ලේසි වැඩක් කියලද? :growl::growl: දෙකට නැවිලා විතරක් නෙමෙයි.. අඩුම තරමේ ඉදගෙන වත් යන්න බෑ යකොව් උස එවුන්ට.. :(:(:(
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    හෙනයා;19201984 said:
    තෝ හිතන්නේ දෙකට නැවිලා යන ලේසි වැඩක් කියලද? :growl::growl: දෙකට නැවිලා විතරක් නෙමෙයි.. අඩුම තරමේ ඉදගෙන වත් යන්න බෑ යකොව් උස එවුන්ට.. :(:(:(

    ඒ උස එවුන්ට නෙමේ බන් ඒ උස වැඩි උන්ට .. උස උනුයි උස වැඩි උනුයි ජාති දෙකක් :lol::lol:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,482
    4,484
    113
    හෙනයා;19200812 said:
    thopila usa yanna dagalanawa. mama usa wadi wela duk widinawa.. :( :(
    ara vakugadu badda karanawa vage usath badda karanna puluwannam uben tikak ganna thibba balen hari