උස යන්න ක්‍රමයක් කියපල්ලකෝ

Boole

Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    Aye usa yanne na ban, hitha hadaginin.al pacino ehemath 5ft 6 ne ban ubata wada 2ki wadi.
    ganan ganna epa
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    ඇයි තව සීන්

    අයියේ මේ බැග් එක උඩින් තියෙනවාද? බස්ක් එකේ දි
    පොඩි උන් මාමේ මාමේ අර ගෙඩිය කඩලා දෙනවද ?

    පුතේ මේ උඩ තියෙන සීනි බොතලේ අරන් දෙන්න ගෙදරදි හෙක් අම්මා
    bulb daanna , net ellanna thama epa wenne:baffled:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇයි තව සීන්

    අයියේ මේ බැග් එක උඩින් තියෙනවාද? බස්ක් එකේ දි
    පොඩි උන් මාමේ මාමේ අර ගෙඩිය කඩලා දෙනවද ?

    පුතේ මේ උඩ තියෙන සීනි බොතලේ අරන් දෙන්න ගෙදරදි හෙක් අම්මා

    :yes::yes:
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඔන්න ඔය ඉන්න ගාන ඉදපන්.
    උස ගියාමත් හෙන කේස් බන්.
    මම 6.1 වගේ උසයි.
    බස් වල සීට් එකේ වාඩි වෙන්න බෑ ඉස්සරහ සීට් එකේ දනිස්ස වදිනවා.
    කොට බස් එකක යන්න බෑ ඔලුව වදිනවා දඩබඩ ගාලා බස් එකේ වහලෙ.
    සමහර උළුවහු යටින් යන්න බෑ නලල වදිනවා හෝ ගාලා.
    ඔලුවේ අමාරුවකටවත් කෙල්ලගේ උරහිසේ ඔලුව තියන්න බෑ.ඔලුව තිබ්බොත් බෙල්ලක් ගේන්න වෙනවා පන්චිකාවත්තෙන්.
    කලිසම් සමහර ඒවා දිග මදි මට.
    ඔය වගේ සීන් තියනවා මචන්.
    වාසිත් තියනවා.
    ඕන බස් එකක නැග්ගාම කෙල්ලන්ගේ තනේ ඇතුල නියමෙට පේනවා නෝමල් බැලුවත්.
    සමහර එවුන්ගේ නිපල් පවා පේනවා.
    :rofl::rofl:
    ඔන්න ඔය ඉන්න ගානේ ඉදපන් බන්.
    Aneeeeeeeee matath usa yanna oneeeeeeeeeee:nerd:
    :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:
     

    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    Math 5 2"k withara.cls wala,schl eke mitima ekaa mama. :( kello gdk mage usa gaanata wage inne.mata 5 4" k wage usa yanna plwn unoth athi