උස යන්න කැමති අය එන්න

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,362
    20,940
    113
    මේ වගෙ දෙවල් තියෙනවා. yt එකේ බැලුවොත් හොයා ගන්න පුළුවන්. මේකෙ නම් සබ් දා ගන්න වෙයි.. හරියට කරන්න ඕන හැබැයි. නැත්තන් වෙන ලෙඩක් වැටෙන එක තමයි වෙන්නේ. අඟලක් දෙකක් වගේ තමයි හැබැයි ගොඩක් ඒවා වල රිසල්ට් එක.හැමෝටම සක්සස් ද කියන්න දන්නෙ නෑ. කට්ටියට සෙට් වුන හොඳ ඒවා තියෙනවා නම් දාගෙන යන්න.මේ වගේ කරලා ප්‍රතිඵල ගත්ත කෙනෙක් ඉන්නවා නම් කියන් යන්න.