මෙ ලොකෙ හරිහමන් සුපිරි පොරක් වෙන්න උස මහත බල පාන්නෙ නෑහෑ මචන්...ඔක ප්රශනයක් කරගන්න එප කොහොමවත්,,,මොලෙ හොදට නිරවුල්ව තියා ගනින්...දෑනුම දවසින් දවස වෑඩි දියුනු කරගනින් ඔක ගෑන හිත කාලය අනිත් දෙවල් වලට යොමු කරලා...මෙ ඔන්ලයින් මහ ලොකු පොර ටොක් දෙන උන් සමහර විට උබටත් වඩා මිටි උන් වෙන්න පුලුවන් මචන්..එක නිසා උබටම කියලා ආවෙනික පරූශයක් ගොඩනගාගනින්..එකම ඈති උබෙ සාර්තකත්වයට..අනුන්ව කොපි කරන්න එපා,,උබවම උබ කොපි කරපන්..උබටම කියලා ආවෙනික සුවදක් උබ ගාවම ඈති කර ගනින්..උබෙ උස අඩු කමම උබ ඉදිරි වෑඩ වලට ශක්තියක් කරගනින් මචන්..උබට ජය...!