උස යන්න මොකක්ද කරන්න ඕනි

wasantha91

Member
Mar 13, 2010
123
19
0
Machan mama kali dakk meke tiyenawa ragapaana nam us atiyenne ona kiyala. machan mamath ragapaanawa podi podi ewaye.. eth mage usa 5.3 mamath kamathi ragapaamen ihalata yanna namuth mata me usa prashnayak.. danata sirase drama ekakata mama select wela sub main ekak. eth yaluwo kiyanawa talent ekata wadaaa... apita usa mahatya naa kiyala aththatama mata mejka manasika wadayak mama kohomada meka karaganne.
 

Necromancer

Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    usa kiyanne prashnayak nemei machan anika kollek hetiyata 5.4 nornalne ape batch eke hitiya 5.0 kolloth eth katawath eka prashnayak une ne......... kella ubata wada usa unath e gena hithanna epa edata da gaththata pase oya hemoma una adiyakata adui hehe.....

    ow saho . eth mata dukai bn . aduma gane thawa agal 2k usa hitiyanam kiyala hithenawa
     

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    wayasa 22i kiyanne ube wardanaya wena kale iwarai.tawa usayanna be.
    podi kale ati wenakm bicycle paddnm hari :P
     

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    labuna dain sathutu wayan bn,uba adi 5.4 usai.mama adi 6.1 k usai mamath issara hithuwa mage usa wadee kiyala.mama elakiriyata post 1k damma.aken apu comment walata mata ithuna mama kochchara wasana wanthada kiyala.mama dan gym 1ta yanawa,gym 1 un mage aga dakkama dan hullanawa.mage usata aga dapu nisa dannam patta.mage kallanam agal 5.4 usa.tikak withara kotai aheth mata a gana kisima awlak neh.eya stretching exercises ahema karanawa mata sure aya usa yai kiyala.

    uba a gana hithanna epa bn.hodata seat 1 ussalata cycle padapan,swiming karapan,chinup ghapan,stretching exercises karapan.yoga karapan,aniwaryenma agal 2,3 usa yanna puluwan wawi.habai tika kalayak yai.manasika athathiyen inna epa aka ubawa usayanne nathi akata balapawi.

    good luck machan.:)
    aniwa ubata usa yanna puluwan.
     
    Last edited:

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    කනගාටු වෙන්න එපා මචං . ඕක කරන්න බෑ මම දන්න විදියට. ඕව අමතක කරල තමන්ගේ ජීවිතේ ඉදිරියට කරන්න තියෙන දෙයක් හොඳින් කරන්න. :)
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    bar exercise karapan cycling / volly ball මේව කරල බලපන් හරියටම හරියන විදිහක් නම් දන්නෙ නෑ බන් . අනික් අතට උබ කොට නෑ බන් 5.5 කියන්නෙ හොද උසක් නෙ ..උස වැඩි උනාම කෙල්ලෙක් හොයා ගන්නත් අමාරුයි ලන්කාවෙ කෙල්ලො මාර කොටයි බන් :(:(:(:(:(

    :යේස් :
    :යේස් :
    :යේස් :
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මෙ ලොකෙ හරිහමන් සුපිරි පොරක් වෙන්න උස මහත බල පාන්නෙ නෑහෑ මචන්...ඔක ප්‍රශනයක් කරගන්න එප කොහොමවත්,,,මොලෙ හොදට නිරවුල්ව තියා ගනින්...දෑනුම දවසින් දවස වෑඩි දියුනු කරගනින් ඔක ගෑන හිත කාලය අනිත් දෙවල් වලට යොමු කරලා...මෙ ඔන්ලයින් මහ ලොකු පොර ටොක් දෙන උන් සමහර විට උබටත් වඩා මිටි උන් වෙන්න පුලුවන් මචන්..එක නිසා උබටම කියලා ආවෙනික පරූශයක් ගොඩනගාගනින්..එකම ඈති උබෙ සාර්තකත්වයට..අනුන්ව කොපි කරන්න එපා,,උබවම උබ කොපි කරපන්..උබටම කියලා ආවෙනික සුවදක් උබ ගාවම ඈති කර ගනින්..උබෙ උස අඩු කමම උබ ඉදිරි වෑඩ වලට ශක්තියක් කරගනින් මචන්..උබට ජය...!
     

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    මෙ ලොකෙ හරිහමන් සුපිරි පොරක් වෙන්න උස මහත බල පාන්නෙ නෑහෑ මචන්...ඔක ප්‍රශනයක් කරගන්න එප කොහොමවත්,,,මොලෙ හොදට නිරවුල්ව තියා ගනින්...දෑනුම දවසින් දවස වෑඩි දියුනු කරගනින් ඔක ගෑන හිත කාලය අනිත් දෙවල් වලට යොමු කරලා...මෙ ඔන්ලයින් මහ ලොකු පොර ටොක් දෙන උන් සමහර විට උබටත් වඩා මිටි උන් වෙන්න පුලුවන් මචන්..එක නිසා උබටම කියලා ආවෙනික පරූශයක් ගොඩනගාගනින්..එකම ඈති උබෙ සාර්තකත්වයට..අනුන්ව කොපි කරන්න එපා,,උබවම උබ කොපි කරපන්..උබටම කියලා ආවෙනික සුවදක් උබ ගාවම ඈති කර ගනින්..උබෙ උස අඩු කමම උබ ඉදිරි වෑඩ වලට ශක්තියක් කරගනින් මචන්..උබට ජය...!

    bohooma isthuthi watinaa adahata machan
     

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    හෑමෝටම ස්තුතී වටිනා අදහස් වලට.මම ඉගෙන ගත්තා උස කියන තරම් ප්‍රශ්නයක් වෙන්නෙ නෑති බව. ඒත් මට හොද විශ්වාසයක් තියනවා කවද හරි තව අගලක් හරි මට උස යන්න පුලුවන් බව. හෑමෝටම බොහොම පින්
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Mittek mittek!



    Hehe just kidding
    Cycling karapan hoda ganak dila road bike ekak aran. Seat eka puluwan tharam ussala. Ethakota usa yanawa

    Mama 5' 7" I maasa 6kata kalin dan 5' 8" yi
    Mamanam usa yanna nemei ban Cyclingkaranne asawa nisa. Thawa Usa giyoth nawaththala danawa magula :angry:

    Mata ehemai ubata kohomada danne na matanam thama 20 yyi eth try karala balapan :D
     

    senarathna123

    Well-known member
  • Sep 25, 2010
    2,153
    473
    83
    Gym ekakata gihilla body eka shape karaganna balapan ehakota usa echchara kapila penne na. Thawa bar exercise wage karala balapan......