මචන්ලා මට 17 ඔව් පොඩි එකෙක් මට උස යන්න ඕනි හරි ඇත්ත මන් දන්නවා ජෙනටික්ස් නැතුව බෑ කියලා හරි ඒක හරි මගෙ උස 5'8 මට 5'10 හෝ 11 කට ලන් වෙන්න යන්න බැරි වෙයිද බන්ස් හෙල්ප් එකක් දියන්කෝ මොනව කරලා හරි කමක් නෑ