Ehema nm naha bn.basketball gahapu un usa giye naha.hodata streching exercise krla blpn.uluwasse hari elliyan ethakota nm sure eke agalak hari usa yaawaවයස 25 නම් අවුල්..උස යන්න නම් අවුරුදු 15න් වත් බාස්කට් බෝල් ගහන්න ඕන..ඵතකොට තමා අැඟ හොඳට අැදිලා උස යන්නෙ..ඒත් දැන්වත් ට්රයි කරල බලපං..100% sure.
Height increasing surgery කියලා google කරන. Videos ඇති youtube
බාස්කට් බෝල් ගැහුවට උස යන්නෙ නෑ, ඒවා ගහන්න ගන්නෙ උස උන්වයස 25 නම් අවුල්..උස යන්න නම් අවුරුදු 15න් වත් බාස්කට් බෝල් ගහන්න ඕන..ඵතකොට තමා අැඟ හොඳට අැදිලා උස යන්නෙ..ඒත් දැන්වත් ට්රයි කරල බලපං..100% sure.
Surgery tamayi.
Tawa oya sapattu ehema.
Aga hadaganin
බාස්කට් බෝල් ගැහුවට උස යන්නෙ නෑ, ඒවා ගහන්න ගන්නෙ උස උන්
25යි නන් එක්සසයිස් කරල උස ගොඩ දාන්න බෑ.
සර්ජරි වලින් පුලුවන්, මෙහෙ කරනවද දන්නෙත් නෑ, කරත් හොද ගානක් යයි, රිස්ක් එහෙකුත් තියෙයි.
Surgery Krnna sallith na
Uda pannoth hariyaida ?mama kiwwe mama hodatama danna deyak..uba piliganne nathnam ithin mata karanna deyak na..
Aga hadagena rawula wawala chande illapanඅඟල් 4ක් දෙන්නම් පුලුවන්නම් ගනින්.. මට 6ක් හොඳටම ඇති![]()
Ow sports and nutritionmama kiwwe mama hodatama danna deyak..uba piliganne nathnam ithin mata karanna deyak na.
මම මේ ඕක කියන්න ගියා විතරයි.. එක්කෝ මූට මේ දවස් වල කිසි වැඩක් නෑ .
