උස වැඩි කර ගන්ඩ

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,784
    9,891
    113
    mama machan 6.4i e unata meh usa giya loku deyak nam labune na ban, mamanam kiyanne usa gena prashnayak karaganna epa ubata karanna puluwan hodama wade godak aya kiuwwa wage ega hadaganin hodata aruddak ekahamarak yai usa vitharane prashne eka amathaka karala anith dewal hadaganin usa awlak nowenna, mage yaluwo godak innawa oya wage usa nathi un,un kale egahadagaththa eka dan ega hadagena matath wada badu gahanawa dan hodata athal eke innawa ithin ega hadapan true story
    ඔය අනිත් ඇම්ම.ඇඟ හදාගන්නනම් පොඩි පොඩි Exercises ටිකක් කරනව.(ගෙදරදි ඈ...පැයක් එකහමාරක් විතර.පොඩ්ඩක් හැදිලත් තියෙනව ඇඟ.)
    මම හිතන් හිටියෙනම් උස තියෙන උන් හෙන ගැම්මෙන් ඇත්තෙ කියල උසට.බැලුවහම උන්ටත් ඒක් කරදරයක්නෙ.තාත්ත කියන එක දැන් ටිකක් තේරෙනව.---ඕනෑවට වැඩිය ඕනම දෙයක් ඕනම නෑ--
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,784
    9,891
    113
    අරන් ඉපදිච්ච ජාන වෙනස් කරන්න බෑ මචන්.. අම්මගෙයි තාත්තගෙයි උස තමයි උඹේ උස ට ගොඩක්ම බලපාන්නේ.. කලාතුරකින් එකෙක් ට තමා ඒක අවලංගු වෙන්නේ..
    ඉන්නෙනම් අම්ම වගේ කියලයි කියන්නෙ.අම්මත් අඩි පහක් විතර තමයි ඉන්නෙ.
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    බය වෙන්න එපා බන් 5.3 කියන්නේ වැඩිය ලොකු උසක් නැති උනාට වැඩිය් කොටත් නෙමේනේ කෙල්ලො ගොඩක් ඉන්නේ 5.1 වගේ වෙන්න ඕන උඹ ඕන්නම් තව අඟලක් උසයයි මොන දේ කරත්
    අනික කෙල්ලන්ට උස බලපන්නේ නෑ දිග තමයි බලපාන්නේ:P
     

    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    6.1 ban man..

    * mata kota bus wala yanna ba oluwa wadinava vahale,
    * kella ekka awididdi man eka adiyk tiyaddi kella adi 2k tiyanna one.
    * wassa dawas walata kude ihalan giyath kakul deka danahisa lagata anakan themenva.
    * kuda wala nana wadinava mune.
    * kellata umma denna dekata namenna one..
    * hitagena sex ba..amarui.samanthara nathi nisa hena aul...

    ube usa athi ban...
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    mama 5' 5" ban. matath hena asawak thibba 5'8" 5'9" wage usa yanna. dan 23 k nisa dan ithin hita hadagena inne. kello miti ewun wadiya na bn dan. okkoma wage 5'4" to up wage thama. heels dammama ithin apita wada kohomath usai. kohomath kello kamathi usa ewunta thamai.:)
     

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    ඇතිද කියන්නෙ?:shocked:අපේ සෙට් එකේ මිටිම එකා මම බන්.උන් ඉතින් ඔය ඉඳල හිටල කොටා කියලත් කියනව.:P(වචන 100ක් කතා කරොත් 10ක් විතර එතකොටනම් එයාලට රිප්ලයි ලැබෙනව:P)අනික මට මාව පේන්නෙම පට්ට මිටිවටනෙ.:(

    සැලෙන්න එපා බන්.. ඔච්චර අවුල් නම් කසාද බැඳල චීනෙට හරි ජපානෙට හරි පලයන්.. නැත්තම් එහෙන් බැඳපන්..
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මගෙ වයස දැන් 20යි.:shocked:ඒත් මගෙ උස 5.3යි.:(මන් තව කොච්චරක් විතර උස යයිද?උස වැඩි කර ගන්ඩ විදියක් නැද්ද?(6.1 විතර වෙන්ඩ).:oo:පෙතිනම් ගහන්ඩ බෑ ඈ...මට පීනසෙත් ටිකක් තියෙනව.ඒකෙ බලපෑමක් එහෙම?:baffled::baffled:පොඩ්ඩක් දන්න පොරක් කියහල්ලකො.දන්නේ නැත්තම් Bump ගත කරාට කමක් නෑ ඉතින්.:rolleyes::rolleyes::rolleyes:

    මචන් හොඳට පීනපන් .උස ටිකක් හරි වැඩි වෙනවා .මම එහෙම කියන්නේ මගේ ලග නෑදෑ පවුල් වල හැමෝටම වඩා මම උස නිසා .
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    උබ try කරන කෙල්ල උබට වඩා උසයි නේ. ඒක තමා උබට තියන අවුල. කෙල්ල කැමති නැත්තම් උබේ size 1 කෙල්ලෙක් හොයා ගනින්.
    හොදට මතක තියා ගනින් ඕන ලොකු පොඩි ගහක් ඉරන්නේ හරහට දාල කියලා.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    මචං මගේ උස 5' 11".
    එපා වෙනවා යකෝ . කෙට්ටුයිත් එකක් .
    උස නිසා සමහර වැඩ කරන්න යනකොට අපහසුතාවට පත්වෙනවා බං.
    ඒ නිසා පොඩ්ඩක් හිතලා බලපන් .