ඔය අනිත් ඇම්ම.ඇඟ හදාගන්නනම් පොඩි පොඩි Exercises ටිකක් කරනව.(ගෙදරදි ඈ...පැයක් එකහමාරක් විතර.පොඩ්ඩක් හැදිලත් තියෙනව ඇඟ.)mama machan 6.4i e unata meh usa giya loku deyak nam labune na ban, mamanam kiyanne usa gena prashnayak karaganna epa ubata karanna puluwan hodama wade godak aya kiuwwa wage ega hadaganin hodata aruddak ekahamarak yai usa vitharane prashne eka amathaka karala anith dewal hadaganin usa awlak nowenna, mage yaluwo godak innawa oya wage usa nathi un,un kale egahadagaththa eka dan ega hadagena matath wada badu gahanawa dan hodata athal eke innawa ithin ega hadapan true story
Bola mamath 5.2 I inne![]()
![]()
උබට උස ගැන මුකුත් අවුලක් හිතෙන්නෙ නැතෙයි?
ඉන්නෙනම් අම්ම වගේ කියලයි කියන්නෙ.අම්මත් අඩි පහක් විතර තමයි ඉන්නෙ.අරන් ඉපදිච්ච ජාන වෙනස් කරන්න බෑ මචන්.. අම්මගෙයි තාත්තගෙයි උස තමයි උඹේ උස ට ගොඩක්ම බලපාන්නේ.. කලාතුරකින් එකෙක් ට තමා ඒක අවලංගු වෙන්නේ..

මට වඩා අඟලයි?අඩෝ අපි දෙන්න උස යන්ට Exercises කරල බලමුද බන් තව අඟල් 3-4ක් හදා ගන්ට...
![]()

ඇතිද කියන්නෙ?අපේ සෙට් එකේ මිටිම එකා මම බන්.උන් ඉතින් ඔය ඉඳල හිටල කොටා කියලත් කියනව.
(වචන 100ක් කතා කරොත් 10ක් විතර එතකොටනම් එයාලට රිප්ලයි ලැබෙනව
)අනික මට මාව පේන්නෙම පට්ට මිටිවටනෙ.
![]()
මගෙ වයස දැන් 20යි.ඒත් මගෙ උස 5.3යි.
මන් තව කොච්චරක් විතර උස යයිද?උස වැඩි කර ගන්ඩ විදියක් නැද්ද?(6.1 විතර වෙන්ඩ).
පෙතිනම් ගහන්ඩ බෑ ඈ...මට පීනසෙත් ටිකක් තියෙනව.ඒකෙ බලපෑමක් එහෙම?
පොඩ්ඩක් දන්න පොරක් කියහල්ලකො.දන්නේ නැත්තම් Bump ගත කරාට කමක් නෑ ඉතින්.
![]()
matanam usa epaa wela thiyannee mage usa 6.1