උස වැඩි වෙනකොට

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
උස වැඩි වෙනකොට

මුහුදු මට්ටමේ සිට උස වැඩි වෙනකොට ඉරට ලං වෙලත් උෂ්ණත්වය අඩු වෙන්නෙ ඇයි?

වායුගෝලයේ පීඩනය රඳා පවතින්නේ ඒකක පරිමාවක ඇති වායු අණු සංඛ්‍යාව මතයි. මෙය උන්නතාංශය සමග ඝාතීය ලෙස අඩු වේ. එමනිසා වායු පොදියක් පහල සිට ඉහලට ගමන් කිරීමේදී එය ප්‍රසාරණය වේ. (වැඩි පීඩනයක සිට අඩු පීඩනයකට ගමන් කරන නිසා) වාතය ප්‍රසාරනය කල විට එහි උෂ්ණත්වය අඩු වේ. මෙය බයිසිකලයක හුලං පිට කරන විට එහි වෑල්වයට අත තැබීමෙන් අපට දැනෙන සිසිලසට සමානයි. (හුලං පිට වන විට අධික පීඩනයේ ටයරය තුල ඇති වාතය පීඩනය අඩු වී ප්‍රසාරණය වේ.)

තවත් විද්‍යාත්මක පැහැදිලි කිරීම් අවශ්‍ය අය කමෙන්ට් කරන්න.
 
  • Like
Reactions: other guy

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උඹට සා.පේ. විද්‍යාත්මක පැහැදිලි කිරීම් පොතක් හම්බවුනා නේද?

    එල මචන්
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    උඹට සා.පේ. විද්‍යාත්මක පැහැදිලි කිරීම් පොතක් හම්බවුනා නේද?

    එල මචන්

    හහ් හහ්. පිස්සුද පිස්සුද. සා.පෙ විතරක් නෙවෙයි. උ/පෙ ඇතුලු විශ්ව විද්‍යාලය දක්වා ඕනෑම විද්‍යාත්මක පැහැදිලි කිරීමක් සඳහා අමතන්න. චිකමාවා සහ සමාගම.
    mom.png
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    මුහුදු මට්ටමේ සිට උස වැඩි වෙනකොට ඉරට ලං වෙලත් උෂ්ණත්වය අඩු වෙන්නෙ ඇයි?

    වායුගෝලයේ පීඩනය රඳා පවතින්නේ ඒකක පරිමාවක ඇති වායු අණු සංඛ්‍යාව මතයි. මෙය උන්නතාංශය සමග ඝාතීය ලෙස අඩු වේ. එමනිසා වායු පොදියක් පහල සිට ඉහලට ගමන් කිරීමේදී එය ප්‍රසාරණය වේ. (වැඩි පීඩනයක සිට අඩු පීඩනයකට ගමන් කරන නිසා) වාතය ප්‍රසාරනය කල විට එහි උෂ්ණත්වය අඩු වේ. මෙය බයිසිකලයක හුලං පිට කරන විට එහි වෑල්වයට අත තැබීමෙන් අපට දැනෙන සිසිලසට සමානයි. (හුලං පිට වන විට අධික පීඩනයේ ටයරය තුල ඇති වාතය පීඩනය අඩු වී ප්‍රසාරණය වේ.)

    තවත් විද්‍යාත්මක පැහැදිලි කිරීම් අවශ්‍ය අය කමෙන්ට් කරන්න.

    Ira lagatama yaddi rasnei kiyanne ai machan? hari nam ire ice tiyenne onane uba kiyana widiyata? :nerd::(:growl:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    Ira lagatama yaddi rasnei kiyanne ai machan? hari nam ire ice tiyenne onane uba kiyana widiyata? :nerd::(:growl:

    නෑ පෘථිවියේ වායුගෝලය ඇතුලෙ විතරයි මේක වෙන්නෙ. පිටතදි එන්න එන්නම රස්නෙ වැඩි වෙනව. මොකද පෘථිවියෙන් එලියෙ වාතය නෑනෙ. රික්තයක් තියෙන්නෙ.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    AC, Fridge wala evaporator eke wenneth okama neda

    Refigeration_Cycle_Diagram1.jpg

    ඔව්. ඒ වගේ දෙයක් තමයි. වාතයේ තියෙන තාපය වතුර උරාගෙන ඒක වෙන තැනකින් පිට කරන එක තමයි මෙතනදි වෙන්නෙ. මේක චක්‍රයක් වගෙ වැඩ කරන්නෙ. Thermodynamic cycle කියල තමයි කියන්නෙ ඒකට. සීතල වෙච්ච වතුර හරහා කාමරයේ වාතය යවනව. එතකොට ඒ තාපයෙන් වතුර රත් වෙනව. ඒ රත් වුනු වතුර තමයි එලියෙ සෙට් කරල තියෙන condenser එකෙන් එලියට මුදා හරින්නෙ. මෙතන compressor එකෙන් කෙරෙන්නෙ ඉහත කියපු දේට සමාන දෙයක්.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    යකෝ ඔය වතුර පාවිච්චි වෙන්නෙ නැවු වල හෝටල් වල WTC වගේ බිල්ඩින් වල Central AC වල විතරයි. ඒකට කියන්නෙ Brine cooling කියලා. Chiller Plants එහෙම තියනවා ඒවගෙ.
    සාමාන්‍ය Domestic Refrigerators, A/C වල Refrigerant එකක් විතරයි පාවිච්චි වෙන්නෙ වතුර නෙවෙයි. :)
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    පැටියා;19236294 said:
    යකෝ ඔය වතුර පාවිච්චි වෙන්නෙ නැවු වල හෝටල් වල WTC වගේ බිල්ඩින් වල Central AC වල විතරයි. ඒකට කියන්නෙ Brine cooling කියලා. Chiller Plants එහෙම තියනවා ඒවගෙ.
    සාමාන්‍ය Domestic Refrigerators, A/C වල Refrigerant එකක් විතරයි පාවිච්චි වෙන්නෙ වතුර නෙවෙයි. :)

    ඔව් ඔව්. ඒකෙනුත් වෙන්නෙ එකම දේ. ජලයත් Refrigerant එකක් තමයි. Refrigerant කියල අමුතු ජාතියක් නෑ. විශිෂ්ඨ තාප ධාරිතාව වැඩි එකක් බොහෝ විට Refrigerant එකක් විදියට ගන්න පුලුවන්. වෙන Refrigerant ජාති පාවිච්චි කරන්නෙ විශිෂ්ඨ තාප ධාරිතාව ජලයට වඩා වැඩිය ඕනෙ නම්. ඒකෙනුත් වෙන්නෙ මේ දේම තමයි. එකම වෙනස Cycle එකේ පොඩි වෙනසක් තියෙන එක.