උළුවහු ලී,වඩිම්බු ලෑලි පිළිබඳව ඔබ දැනුවත්
A. උළුවහු ලී කිව්ව ගමන් හැමෝටම මතක් වෙන්නේ කොස් නේ,
ඒ උනාට කොස් වලින් කරන්න ගියාම වියදම ගොඩක් වැඩියි කියලා දන්නවා ඇතිනේ,
ඉතින් මේකට විකල්පයක් නැද්ද කියල සමහර වෙලාවට හිතෙන්න පුළුවන්,
මේකට විකල්පයක් තියෙනවා
කොස් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් හොඳ ශක්තිමත් ලී වර්ග 2ක් මම නිර්දේශ කරනවා..
ඒ තමයි
1.කැට කාල (කැට කෑල්ල කියලත් සමහරු කියනවා)
මේ ලීය ලා අළු පාටට වගේ හුරුයි කොස් වලට වඩා ගොඩක් ලාබයි ශක්තිය අතිනුත් හොඳයි
2.ගම් මාළු
මේ ලිය රතු පැහැයට හුරුයි මේ ලීයත් කොස් වලට වඩා මිල ගණන් අඩුයි
B .වඩිම්බු ලෑලි
වඩිම්බු ලෑලි කියල කියන්නේ වැහි පීලි වලට යටින් ගහන ලෑල්ලට, මේකට ගොඩක් බාවිතා කරන්නේ කැලැ දෙල්,(වල් දෙල් කියලත් කියනවා මේකට) නැත්නම් මාර වගේ ලීයක්නේ
එත් ඒ වෙනුවට ගිනි සපු කියන ලී වර්ගයත් විකල්පයක් හැටියට බාවිත කරන්න පුළුවන් ගිනි සපු ලී කලින් සදහන් කරපු ලී වලට වැඩිය මිලෙන් අඩුයි දිගුකල් පවතින හොඳ ලී වර්ගයක් කියල කියන්න පුළුවන්,,
වැදගත් කියල හිතුනනම් bump එකක්වත් දාල යන්න අනිත් අයටත් බලන්න

Last edited:
Good thread