Kempas ලී ගත්තා

netnet

Well-known member
  • Oct 6, 2016
    9,551
    8,297
    113
    ලී ගත්තා යකෝව් වර්ග අඩි 1600 වහලකට රු ලක්ස 8 ක් ගියා අද! අපේ ගෙදර තිබ්බ තඩි මී ගහේ ලීත් අරන් මේ ගාන. පිස්සු හැදෙනවා මිත්‍රවරුනි. දැන් තමයි හිතෙන්නෙ තනි තට්ටුව හැදුව නම් මොකෝ කියල. ලී වලට ලක්ස 8.5 යි, සීට් සහ සිලින් සීට් වලට 4.5යි. පේන්ට් 50යි. කුලිය 4.5යි :sorry: මාර ගනන් බඩු. කෙම්පස් ලීය හොයන්නත් අඩුයි බඩු ගනන් ගිහින් තව යනවලු. :no:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,129
    74,351
    113
    ලී ගත්තා යකෝව් වර්ග අඩි 1600 වහලකට රු ලක්ස 8 ක් ගියා අද! අපේ ගෙදර තිබ්බ තඩි මී ගහේ ලීත් අරන් මේ ගාන. පිස්සු හැදෙනවා මිත්‍රවරුනි. දැන් තමයි හිතෙන්නෙ තනි තට්ටුව හැදුව නම් මොකෝ කියල. ලී වලට ලක්ස 8.5 යි, සීට් සහ සිලින් සීට් වලට 4.5යි. පේන්ට් 50යි. කුලිය 4.5යි :sorry: මාර ගනන් බඩු. කෙම්පස් ලීය හොයන්නත් අඩුයි බඩු ගනන් ගිහින් තව යනවලු. :no:
    ලී වලට දික් අඩි වලටද බන් ගනන් හදන්නෙ? කොච්චර ගත්තද?

    තව මාස 2කින් විතර මාත් ප්‍රොජෙච්ට් එකකට අත ගහන්න යන්නෙ.
     
    • Like
    Reactions: netnet

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,974
    10,519
    113
    ලී ගත්තා යකෝව් වර්ග අඩි 1600 වහලකට රු ලක්ස 8 ක් ගියා අද! අපේ ගෙදර තිබ්බ තඩි මී ගහේ ලීත් අරන් මේ ගාන. පිස්සු හැදෙනවා මිත්‍රවරුනි. දැන් තමයි හිතෙන්නෙ තනි තට්ටුව හැදුව නම් මොකෝ කියල. ලී වලට ලක්ස 8.5 යි, සීට් සහ සිලින් සීට් වලට 4.5යි. පේන්ට් 50යි. කුලිය 4.5යි :sorry: මාර ගනන් බඩු. කෙම්පස් ලීය හොයන්නත් අඩුයි බඩු ගනන් ගිහින් තව යනවලු. :no:
    මචන් Kempas ලී වර්ග කිහිපයක්ම තියෙනවා නේද ? උඹ ගත්ත Kempas ලී ට්‍රීට් කරපු එකද ?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,551
    8,297
    113
    මචන් Kempas ලී වර්ග කිහිපයක්ම තියෙනවා නේද ? උඹ ගත්ත Kempas ලී ට්‍රීට් කරපු එකද ?
    ow machan. ada gattata badu denne Wednesday. un owa machine ekata dala gala karala denne.

    wood preservative ගාපන්
    waterbase karanawa mchn. issella kaleth ehama. dan paint ganan
    ------ Post added on Mar 8, 2025 at 3:54 PM

    ලී වලට දික් අඩි වලටද බන් ගනන් හදන්නෙ? කොච්චර ගත්තද?

    තව මාස 2කින් විතර මාත් ප්‍රොජෙච්ට් එකකට අත ගහන්න යන්නෙ.
    7f26f175-8955-4448-9061-2b01d6644104.jpg

    ------ Post added on Mar 8, 2025 at 3:56 PM

    ලී වලට දික් අඩි වලටද බන් ගනන් හදන්නෙ? කොච්චර ගත්තද?

    තව මාස 2කින් විතර මාත් ප්‍රොජෙච්ට් එකකට අත ගහන්න යන්නෙ.
    ow dik adiya mama gatta samahara lee adiya 1500 giya ewat tibba. puluwan nam danma aran tiyaganna apahu ganan yanawa
    ------ Post added on Mar 8, 2025 at 4:01 PM
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    දැන් තමයි හිතෙන්නෙ තනි තට්ටුව හැදුව නම් මොකෝ කියල.
    ඇයි ගෙදර තනි තට්ටුවෙ නම් වහලවල් ගහන්නෙ නැද්ද්? මාර ලොජික් මෙව්වා
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,499
    113
    ලී ගත්තා යකෝව් වර්ග අඩි 1600 වහලකට රු ලක්ස 8 ක් ගියා අද! අපේ ගෙදර තිබ්බ තඩි මී ගහේ ලීත් අරන් මේ ගාන. පිස්සු හැදෙනවා මිත්‍රවරුනි. දැන් තමයි හිතෙන්නෙ තනි තට්ටුව හැදුව නම් මොකෝ කියල. ලී වලට ලක්ස 8.5 යි, සීට් සහ සිලින් සීට් වලට 4.5යි. පේන්ට් 50යි. කුලිය 4.5යි :sorry: මාර ගනන් බඩු. කෙම්පස් ලීය හොයන්නත් අඩුයි බඩු ගනන් ගිහින් තව යනවලු. :no:
    water base nam 50 madi weyida manda.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    slab ekatath loku ganak yana nisa wenna athi
    තට්ටු දෙකට ගෙදර ගහලා ගන්න ඕනි ඉඩ තනි තට්ටුවෙන් ගහද්දී තනි තට්ටුවෙ වහලෙත් ඩබල් වෙනවනේ
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,551
    8,297
    113
    water base nam 50 madi weyida manda.
    uba kiwwa hari ban bill eka dala baladdi waterbase walata + potty walata 100000 wage giya. gewal hadaddi malata predict karala karanna baha

    ඇයි ගෙදර තනි තට්ටුවෙ නම් වහලවල් ගහන්නෙ නැද්ද්? මාර ලොජික් මෙව්වා
    thattu dekai nam 2 slab or slab + roof
    single nam roof or slab
    ------ Post added on Mar 23, 2025 at 3:30 PM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,958
    1
    43,288
    113
    අනේ ඉතිං මගේ දුප්පත් පැල් කොටේ
    මගෙ හුස්ම ටික යනකං අල්ලං හිටියොත් ඇති

    දවසක් අපේ ගෙදරට ආපු කටවාචාල පොඩි එකෙක් වහලෙ දිහා ඇස් කරකෝල බලල
    මිනිස්සු ඉස්සරහ කිව්වෙ නැතෑ, මේ ගේ නිකං හොල්මං මන්දිරයක් වගේ කියල

    ඇයි ඉතිං උං වහලවල් දැකල නෑනෙ. වහල සිවිලිං පොලව ටයිල්

    ඉස්සර මිනිස්සු කිව්වෙ ටයිල් ඇල්ලුවනං උස්සපිය මාව කියල
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,654
    8,850
    113
    ulan bator
    වහල ගහනවාට වඩා ලාබයි වහලෙ හැඩෙට සැල්බ් දාන එක! එ වගෙම හුලගට යන එවා. ඇන දිරන එවා. ලීක් වෙන එවා. සිවිලින් ගහන්න ඔනෙත් නැ! ආයෙ එක උඩින් ඔන නම් පරන ටයිල් අල්ලනවා. වැඩෙ ෆිනිශ්!
    1742729583513.jpeg
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    වහල ගහනවාට වඩා ලාබයි වහලෙ හැඩෙට සැල්බ් දාන එක! එ වගෙම හුලගට යන එවා. ඇන දිරන එවා. ලීක් වෙන එවා. සිවිලින් ගහන්න ඔනෙත් නැ! ආයෙ එක උඩින් ඔන නම් පරන ටයිල් අල්ලනවා. වැඩෙ ෆිනිශ්!
    View attachment 248387
    ලීක් අනම් මනම් නැතිවෙයි. ඒත් දවල් කාලේ උරාගත්ත තාපය හින්දා පහුවදා උදේ වෙනකනුත් රස්නේ තියෙයි.
     
    ස්ලැබ් දානවනම් දෙපාරක් හිතපන්!!! ලන්කාවේ කොච්චර හොදට ස්ලැබ් එක දැම්මත් කාලයක් යද්දි වතුර ලීක් වෙන කේස් එක එනවා. කවුරු හරි කියන්න පුලුවන් හුxx වෝටර්පෘෆ් කරන්නේ ඒකනේ කියලා. වැඩැක් නෑ එකත් අවුරුදු 10යි අනික ඔක පට්ට ගනන්. තව එකක් ස්ලැබ් දැම්මම දවල්ට රත් වෙනවා පෝරනුව වගේ. නිදාගන්න බෑ ෆෑන් දැම්මම තව වැඩී, ඒසී දැම්මම ඒක නොනවත්වා වැඩ. ප්‍රස්න කෝටියයි. ස්ලැබ් දානවනම් ඒක උඩ්න් පොඩි වහලයක් ගහන්න ඔන. නැත්තම් ඔක නොදා ෆිනිසින් වහලේ ගහන්න ඔන.
     
    Slab danna angle karala ban. wathura hitinne na
    eeta passe eka udin tile allanawa. wathura waticcha gaman lissala yanawa

    aluthen hadana gov building godak meka karala thiyenawa!

    FLAT slab dammama thama wathura hitienne

    mewa angle slab! man dan wahalak gahala nala inne. lee diranawa - ada gahanawa- sheet ana dirala yanawa. ana mul walin leak wenawa. main tain wadee..

    wahalata dana slab eka uda thawa bara patawanne naha ne. eka nisa 3 inch danne athin athin kambi dala.

    https://www.icfmag.com/2022/08/sloped-or-pitched-concrete-roofs/
     
    • Like
    Reactions: netnet

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,789
    40,449
    113
    ලස්සන තමයි තියෙන්නෙ. ට්‍රීට් කරලා තිබ්බත් අවුරුදු 20 පනිනකොට දිරනවා බන්. තෙමුනොත් හිරිකඩ ගැහුවොත් 10 පනිනකොට දිරනවා. පරන ගෙවල් වල ලී බලපන්. තාමත් පට්ටම හයියයි. ඉස්සර කාලේ මිනිස්සු ගහක් කපන්නෙ ගහේ නියම කාලය ගියාට පස්සෙ. දැන් නම් කපන්නෙ ඉඩම සුද්ද කරන්න හෝ ගෙදරට කරදරයක් වෙයි වගේ හේතු නිසානෙ.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,551
    8,297
    113
    Slab danna angle karala ban. wathura hitinne na
    eeta passe eka udin tile allanawa. wathura waticcha gaman lissala yanawa

    aluthen hadana gov building godak meka karala thiyenawa!

    FLAT slab dammama thama wathura hitienne

    mewa angle slab! man dan wahalak gahala nala inne. lee diranawa - ada gahanawa- sheet ana dirala yanawa. ana mul walin leak wenawa. main tain wadee..

    wahalata dana slab eka uda thawa bara patawanne naha ne. eka nisa 3 inch danne athin athin kambi dala.

    https://www.icfmag.com/2022/08/sloped-or-pitched-concrete-roofs/
    මචන් වියදම් කරන විදියට තමයි පැවැත්මත්. උබ කියන එක හරි බට් හීට් එක නවත්වන්නේ කොහොමද? රජයේ බිල්ඩින් වලට ඔකේ මොකද ඒව ෆෑන් දාගෙන පැය 8ක් ඉන්න තැන්.

    mamanam wahalawal walata kemati na. slab ekak thamayi danne.
    slab eka hodai machn habai maddata witharak. udama roof ekak enna ona mama kiyannne. slab dammama wall wala paint cost wadi themena nisa anika heat eka
    ------ Post added on Mar 23, 2025 at 11:19 PM
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,654
    8,850
    113
    ulan bator
    මචන් වියදම් කරන විදියට තමයි පැවැත්මත්. උබ කියන එක හරි බට් හීට් එක නවත්වන්නේ කොහොමද? රජයේ බිල්ඩින් වලට ඔකේ මොකද ඒව ෆෑන් දාගෙන පැය 8ක් ඉන්න තැන්.
    heat eka balapamko sheet dammata passe.

    yako asbastas kiyanne concreat thamai... eke gal wenuwata fiber dala ananne! haiooo

    cement + fiber
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,551
    8,297
    113
    heat eka balapamko sheet dammata passe.

    yako asbastas kiyanne concreat thamai... eke gal wenuwata fiber dala ananne! haiooo

    cement + fiber
    IMG-1095.jpg

    finished roof eka ban kiyanne adukule nikan sheet wahala nemei. oke yata gap ekak tiyala sheets dala tiyenne. ona nam madden foil layer ekak danna puluwan. meeyo kana nisa eka danne naha godak aya.