උෟවෙ කැරැලි ගහන කවුද මේ සමන්ත

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    :oo::oo::oo::P:P:Pඅම්මා ලිව්වේ ලියෝ ටෝල්ස්ටෝයි නෙවෙයි යකෝ මක්සිම් ගෝර්කි

    Ayyo renazon
    head-up-ass.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :oo::oo::oo::P:P:Pඅම්මා ලිව්වේ ලියෝ ටෝල්ස්ටෝයි නෙවෙයි යකෝ මක්සිම් ගෝර්කි
    :yes::yes: අනේ වාසනාවන් යන්තන් පොතක් පත්තරයක් කියවන එකෙක් හම්බුනා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    "අමම" කියවනව තියා පොත දැකලවත් නැති හාල් පාරුවො චුන් වෙලා, ලොල් තමා.:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තණ කොල නෑ ගහමුදුනේ එකයි බිමට බහින්නේ.
    :rofl::rofl:
    ඔය ලස්සනට තොපිය දාගත්තෙ ලොල් තමා. :P:P

    මදැයි ඇහැට නොදැක්ක පොතක් ගැන අනුන්ට හිනාවෙනඩ ගිහින් කොර ගත්ත විනාශෙ ,ඔය ගහේ කබයක් දාගෙන එල්ලියල්ල, :rofl::rofl:
     
    waligamaya

    Well-known member
  • "අමම" කියවනව තියා පොත දැකලවත් නැති හාල් පාරුවො චුන් වෙලා, ලොල් තමා.:P:P

    ඔය ලස්සනට තොපිය දාගත්තෙ ලොල් තමා. :P:P

    මදැයි ඇහැට නොදැක්ක පොතක් ගැන අනුන්ට හිනාවෙනඩ ගිහින් කොර ගත්ත විනාශෙ ,ඔය ගහේ කබයක් දාගෙන එල්ලියල්ල, :rofl::rofl:

    මම පොත් කියවලා නැ කියමුකො. හැබැයි මහදැන මුත්තා වෙන්න ගිහින් හත් පොලේ ගාගෙන නැ.:rofl::P:P
     
    • Like
    Reactions: JesonRulez

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම පොත් කියවලා නැ කියමුකො. හැබැයි මහදැන මුත්තා වෙන්න ගිහින් හත් පොලේ ගාගෙන නැ.:rofl::P:P
    බොලා හිතුවද පොත කියවපු මම ලියපු එකා දන්නෙ නැ කියල.:P:P නොකියවපු පොතක් ගැන මට කියන්ඩ එන උබ නම් හත්පොලේ ගාගෙන රෙදි නැතුව ලියනව කියලයි මට නම් පේන්නෙ, :lol::lol::lol: නිකන් පිචන් වෙන්ඩ එපා මනුස්සයො.:P:P