උ.කොරියාවයි ද.කොරියාවයි...!

අප්‍රියේල් 30 වැන&#353


  • Total voters
    21
  • Poll closed .

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    උ.කොරියාවයි ද.කොරියාවයි...!

    මේදවස්වල කව්රුත් දන්නවා ඇතිනේ උ.කොරියාවයි ද.කොරියාවයි අතර යුද උණුසුමක් ඇතිවෙලා තියෙන විත්තිය .

    ඉතින් මම හිතුව එළකිරියේ ඉන්න අපේ එළකිරි සෙට් එකේ බහුතර මතය මොකක්ද කියල හොයල බලන්න.


    ඉතින් ඔයාල හිතනවානම් මේ මාසේ ඉවර වෙන්න කලින් ,ඒ කියන්නේ අප්‍රියේල් 30 වැනිදාට කලින් දෙරට අතර යුද්දයක් හටගැනේද, නැද්ද කියල ඔයාලගේ අදහස ලබාදෙන්න .

    මේගැන ඔයාලගේ නිදහස් අදහස් Thread එකේ Comment කරලා යන්න අමතක කරන්න එපා!

    උදව්වක් විදිහට BUMP එකක් වත් දාල යන්න

    images
    Vs
    images

     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,122
    750
    113
    North kore walara molayak tiyenawanam gahanne ne,gahuwoth N korea flat tama
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    North kore walara molayak tiyenawanam gahanne ne,gahuwoth N korea flat tama

    :yes::yes: gahuwoth ehema un kanne japan, south korea , USA rataval thunenma.
    unge udavvata kavruth naha . vadima unoth iran ey. ehema unoth UK , India , Australia aniwa US valata support valata enava.