උ.කොරියාවයි ද.කොරියාවයි...!
මේදවස්වල කව්රුත් දන්නවා ඇතිනේ උ.කොරියාවයි ද.කොරියාවයි අතර යුද උණුසුමක් ඇතිවෙලා තියෙන විත්තිය .
ඉතින් මම හිතුව එළකිරියේ ඉන්න අපේ එළකිරි සෙට් එකේ බහුතර මතය මොකක්ද කියල හොයල බලන්න.
ඉතින් මම හිතුව එළකිරියේ ඉන්න අපේ එළකිරි සෙට් එකේ බහුතර මතය මොකක්ද කියල හොයල බලන්න.
ඉතින් ඔයාල හිතනවානම් මේ මාසේ ඉවර වෙන්න කලින් ,ඒ කියන්නේ අප්‍රියේල් 30 වැනිදාට කලින් දෙරට අතර යුද්දයක් හටගැනේද, නැද්ද කියල ඔයාලගේ අදහස ලබාදෙන්න .
මේගැන ඔයාලගේ නිදහස් අදහස් Thread එකේ Comment කරලා යන්න අමතක කරන්න එපා!
උදව්වක් විදිහට BUMP එකක් වත් දාල යන්න
Vs
උදව්වක් විදිහට BUMP එකක් වත් දාල යන්න
