කාල බීලා සතුටින්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,401
    14,335
    113
    පෘථිවිය
    කොටින්ගේ සැමරුම් ජයටම කරගෙන ගියා පහුගිය දවස් වල

    යාපනේ පාරවල් වලත් පෙළපාලි එහෙමත් ගියා

    ඉස්සර වගේ නිතිය තද නැහැ දැන්
    ඕන කෙනෙක්ට උද්ගෝෂණ කරන්න පුළුවන්

    කලින් එලවපු ජනාධිපතිත් ගෝල්පේස් එකේ තනක්තු දුන්නා බෝඩ් එකකුත් ගහල

    කොටි එක්ක හිටපු පොරක් සමරලා පිලිමයකුත් හදලා තිබ්බ
    ළමයි බමයි ඔක්කොම මල් මාල දාල පට්ට සැමරුමක් කරා

    මේ සැමරුමට ඔකේ එක දීලා තිබ්බේ බිමල් සහ අනුලා කුමාරි
    උතුරේ චන්ද බැලන්ස් වුනා
    දවස් ගානකින් පස්සේ දකුණ සතුටු කරන්න ඒක ගලවල පත්තරේ දැම්ම
    දකුණ සතුටුයි

    දැන් ඒ අල්ලපනල්ලේ ගලවපු එකට පොඩි සද්දයක් පටන්ගන්න කියල ද කොහෙද
    දැන් ඒක යනවා
    ඒ අස්සේ යුරෝපයේ තවම ඉන්න කොටි සෙට් එකත් පාරේ එකතුවෙලා සංදර්ශනයක් දැම්ම

    මෙන්න මෙහෙමයි දේශපාලනය වෙන්නේ

    යුද්දේ කරන දවස් වල ජෙව්පි එකේ එකෙක් යුද්දෙට ගිහින් තිබුනේ නැහැ
    උන් එදා ඉඳන් යුද්ද කරේ ආණ්ඩුවත් එක්ක, 71, 83, 88, 89 කාලවල රජයවල් පෙරලීම තමයි අභිප්‍රාය වෙලා තිබුනේ

    තවම කොටි හොඳින් ඉන්නවා, සල්ලි යොදවනවා, තම ලංකාවේ කෑල්ල ගන්න බලන් ඉන්නවා
    මුන්ට පොඩි ඉඩසක් දුන්නම ඔය රටේ ඉන්න එක ජෙප්පෙක් එන්නේ නැහැ

    හම්බයෝ සහ දෙමල්ලු කෙටවීමට කාලය පැමිණ තිබේ






    images
    261003%20London%20Thileepan%20statue%20protest%20%282%29.jpg
    261003%20London%20Thileepan%20statue%20protest%20%283%29.jpg
     
    • Sad
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,401
    7,829
    113
    බම්ප් එකක්වත් දාන්න කොන්ද පන නැති පොන්නයෝ ඉන්නේ