ඌබර් ඊට්ස්

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,499
    8,691
    113
    ඌබර් ඊට්ස් එන ඩ්‍රයිවර්ලා ට ටිප් එකක් දෙන්න ඕනද? :confused::confused::confused::confused:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඌබර් ඊට්ස් එන ඩ්‍රයිවර්ලා ට ටිප් එකක් දෙන්න ඕනද? :confused::confused::confused::confused:

    වේටින් වත් වැටෙන් නැති එකේ ට්‍රැෆික් එකේ හුගක් වෙලා ආවනම් ටිප් එකක් දීපන් උන්ට ඇත්තට ලොකු ගානක් නෑ ලාබේ:yes::yes:
     
    • Like
    Reactions: snm1990