ඌබර් චාරිකා

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,672
    8,348
    113
    ගෙදර අය බයවෙලා..කුනු බැනුම් රෑ11ට ලොන්ග් ඒවා ගත්තා කියලා. බැලින්නම් බාරෙකුත් වෙලා

    තෑන්ක්ස් මචන් කීයක් ගියාද වැඩේට
    ------ Post added on Aug 13, 2024 at 7:38 PM
    එකනේ බං.
    Samsung හරි ඇපල් tag එකක් හරි කොහේ හරි හංගපන් අනික. Gps ට්‍රැකර් වගේ ඒවා ගැලෙව්වාට. Tag එක වාහනේ කොහෙ හරි හංගලා තිබ්බොත් හොයන්න ලේසි
     
    • Like
    Reactions: Gal_banisa

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,850
    13,065
    113
    මම සාමාන්‍යයෙන් රෑට තමා දුවන්නෙ..ටාගට් එක තෙල් 3000 න්. 8000ක් හොයන එක. ඉවර කරලා එන ගමන් රෑ 11 ට ටිකක් ලොකු හයර් එකක් වැදුනා..ඇක්සෙප්ට් කරලා ගියා ලොකේශන් එකට. ගාන 10500 ක් පෙන්නුවේ...පොරගෙන් 13500ක් ගන්න ඔනෙ. 3000 ඌබර් කොමිෂන්. පොර ටැමිල් කෙනෙක්. කැන්සල් නොකර ඇප් එක හරහාම ගියා. යද්දි පාන්දර 2 වගෙ වෙන හින්දා. දෙන්නෙක් හිටියා. එලකිරි කොල්ලෙක් යනකන් කඩවල් පහ හයක නැවැත්තුවා. මල්ලි ඕන දෙයක් කන්න මමනෙ ගෙවන්නෙ කියනවා..පොරගෙ ගෙඩරට ගියා. පාන්දර 3 ට වගේ. කොටගල ලොකේශන් එක..පොර මට 13500 දෙනවා වෙනුවට 17500 ක් දුන්නා. එනකොට මම 3000ක් තෙල් ගැහුවා. යද්දි හැටන් වලින් 1000ක් ගැහුවා..හැටන් වල ෆිලින් ස්ටේශන් එකේම වාහනේ ලොක් කරගෙන නිදාගත්තා පාන්දර ඇහැරුනේ.
    @Candid-B ඕක තමයි අන්තිමට ටිකක් ලාභයක් තිබ්බ එක
    Man vacation awith hitiya kaleka diwwa. Man nam kauruwath dena deyak kawe na. P&S eke thiyenawa Ice coffee loku bothal. Ekak aran dagena yanawa. nidimatha wenne na. Wagon R (duwanna lokuma hethuwa une. wahane masa ganak eka thana thiyenne auruddata 1 sarayak hari 2 parak hari enne. Eka nisa vacation awama duwanawa rata wateta ehema yanne naththan Uber karanawa)
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,682
    2,741

    රෑට දුවනනම් උපරිම පරිස්සමින් යන්න ඕනෙ. මම දන්න එකෙක් හයර් එකක් ගිහින් යුක්තිය මෙහෙයුමෙන් නවත්තල අයිස් ග්‍රෑම් 5 කාර් එකේ. පැසෙන්ජර් කියල උගෙ නෙමේ කියල. මූව දැම්ම දවස් 14 රස පරීක්ශක වාර්තා එනකන්. තාම ඇතුලෙ.
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    Man vacation awith hitiya kaleka diwwa. Man nam kauruwath dena deyak kawe na. P&S eke thiyenawa Ice coffee loku bothal. Ekak aran dagena yanawa. nidimatha wenne na. Wagon R (duwanna lokuma hethuwa une. wahane masa ganak eka thana thiyenne auruddata 1 sarayak hari 2 parak hari enne. Eka nisa vacation awama duwanawa rata wateta ehema yanne naththan Uber karanawa)
    මමත් අරන් යනවා. අර වගේ ගන්නම කිවොත්. කෝක් එකක් වගෙ මුදලාලියගෙන් ඉල්ල ගන්නවා.
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    Card payment accept karannatte ae bn samahara uber/pkme keriyo?
    පික්මී වල නම් කර්ඩ් ඇක්සෙප්ට් කරන්නෙම නෑ කියලා කට්ටිය කියනවා..මම හිතන්නෙ
    ට්‍රිප් එක දුරයි නම් ඩ්‍රයිවර්ට පාඩුයි කාර්ඩ්...කැන්සල් කරලා යන්න බෑනේ..එදා වේල ඩුවන එඋන් අන්තිම එක යද්දිත් කාර්ඩ් ගන්නෙ නෑ..ඔක බෑන්ක් එකට ට්‍රාන්ස්පර් වෙනක ඉදලා...බෑන්ක් එකෙන් අරන් ගන්න ගියාම
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    උබට පොඩි ට්‍රික් එකක් කියනන් හයර් යන නිසා කියන්නේ. ස්ටිරින් එක ලග යටින් හරි කොහෙන් හරි ස්විච් එකක් දාන යන්න off කරන්න පුළුවන් වෙන්න. යතුරෙන් හරි රිමෝට් එකෙන් හරි ස්ටාර්ට් කරන්න කලින් ස්විච් එක on නොකරොත් වාහනේ හොල්ලන්නවත් බෑ

    ape thaththath oya wagema kill switch ekak hayi karan inne ,eka on nokara kohomawath wahane start karanna baha.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,672
    8,348
    113
    ape thaththath oya wagema kill switch ekak hayi karan inne ,eka on nokara kohomawath wahane start karanna baha.

    ලංකාවේ උබර් පික්මි කරනවා නම් අනිවාරෙන් ඔහොම එකක් කරන්න ඕන බං
     
    • Like
    Reactions: Gal_banisa

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    උඹ යන උන්ට දුක කියන්නේ නැද්ද
    ආව ඩයල් එක මගේ යාලුවෙක්. සේනාල් කියල
     
    • Like
    Reactions: Gal_banisa

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    check kara ganne kohomada
    ඌබර් ඇප් එකේ ගහල බැලුවාම එනවා

    උඹ යන උන්ට දුක කියන්නේ නැද්ද
    ආව ඩයල් එක මගේ යාලුවෙක්. සේනාල් කියල
    නෑ බන්. අඩුගානෙ කැන්සල් කරලාවත් යන්න අහන්නෙ නෑ
    ------ Post added on Aug 14, 2024 at 10:58 AM
     
    • Like
    Reactions: SLK_sri

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    රෑට දුවනනම් උපරිම පරිස්සමින් යන්න ඕනෙ. මම දන්න එකෙක් හයර් එකක් ගිහින් යුක්තිය මෙහෙයුමෙන් නවත්තල අයිස් ග්‍රෑම් 5 කාර් එකේ. පැසෙන්ජර් කියල උගෙ නෙමේ කියල. මූව දැම්ම දවස් 14 රස පරීක්ශක වාර්තා එනකන්. තාම ඇතුලෙ.
    සති දෙකක් නම් ගානක් නෑ
     
    • Like
    Reactions: Gal_banisa