ඌබර් බෑග් එක ගන්න කොළඹම යන්න ඕනෙද?

AnuradhaRa

Well-known member
  • ඊයෙ මම දාපු ත්‍රෙඩ් එකට ඔයාල කවුරුවත් රිප්ලයි එකක් දාල තිබුණෙ නෑ

    ඇත්තටම මට නෙමේ. මගෙ යාලුවට

    https://elakiri.com/threads/කෑම-ඩිලිවර්-කරන-එකටත්-uber-driver-ඇප්-එක-නේ-බං-දාන්න-තියෙන්නෙ.2246187/

    දැං බැලුවෙ පික් මී එක දාගන්න. ඒකෙ බඩු ටිකනං කුරණෙන් ගන්න පුලුවන්ලු
     
    • Love
    Reactions: Candid-B

    AnuradhaRa

    Well-known member
  • uba duwapanko Uber/Pickme... used eka newey mama brand new phone ekak aran denawa loweth.. habai masa 6k wath duwanna one
    මටත් ආසාවක් තියෙනව
    ඉස්සෙල්ල බලනව යාලුව කරගෙන යන හැටි, එතකොට අත්දැකීමක් ගත්තැකි
     
    • Love
    • Like
    Reactions: Candid-B and Ldy

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ඊයෙ මම දාපු ත්‍රෙඩ් එකට ඔයාල කවුරුවත් රිප්ලයි එකක් දාල තිබුණෙ නෑ

    ඇත්තටම මට නෙමේ. මගෙ යාලුවට

    https://elakiri.com/threads/කෑම-ඩිලිවර්-කරන-එකටත්-uber-driver-ඇප්-එක-නේ-බං-දාන්න-තියෙන්නෙ.2246187/

    දැං බැලුවෙ පික් මී එක දාගන්න. ඒකෙ බඩු ටිකනං කුරණෙන් ගන්න පුලුවන්ලු
    Ubath karapan. Oya kammali kamath nathi vela yai
     
    • Like
    Reactions: AnuradhaRa

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,132
    34,716
    113
    ස්කූටරෙන් පික්මී/ඌබර් දුවපං.
    උඹෙ ඇඟ තියෙන නිසා මොකෙක්වත් එන්නැතිවෙයි පාට් එක දාන්න.
    කෙල්ලො/ඇන්ටිලා එහෙමත් සෙට්වෙයි Uber eats/pickme food දිව්වොත්
     
    • Love
    Reactions: AnuradhaRa

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,040
    113
    eka bag ekak ganna machan, pickme denawa nam ugen ganna eka awulak na. nathnam FB marketplace balapan kollo bags wikunanawa aduwata
     
    • Like
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,058
    1
    61,198
    113
    Mother Earth
    මටත් ආසාවක් තියෙනව
    ඉස්සෙල්ල බලනව යාලුව කරගෙන යන හැටි, එතකොට අත්දැකීමක් ගත්තැකි
    උඹව දැන් හරි ට්‍රැක් එකට වැටීගෙන එන්නෙ. දෙවියන්ට ස්තුති වේවා. හලෙලුයියා. දෙවි පියාට ප්‍රශංසා වේවා. 🤷🏻‍♂️