ඌයියා රිදෙනව ලු

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,333
    1,170
    113
    මට කියාපිය cis ගෑනියෙක් තවත් cis ගෑනියෙක් එක්ක ෆයිට් කරන්න බෑ ඌයියා රිදෙනව කියලා ඇඩුවොත් ඔක්කොම එකතු වෙලා අනිත් එකීව බුලී කරලා ගුටි කාපු එකීට පදක්කම දෙන්න ඕන ද කියලා?:growl:

    මේ කෙල්ලට තියෙන ජාන ගත ප්‍රශ්නයක් නිසා ඒකිගෙ testosterone levels වැඩියි. එහෙම නම් ජාන වලින් ආපු වාසියක් නිසා upper body එක දිගින් වැඩි වුනු නිසා පිහිනුම් තරග වලින් පිට පිට රන්පදක්කම් ගත්ත මයිකල් සාමාන්‍ය මිනිස්සු එක්ක තරග කරවන එක හරි ද?

    ජැමෙයිකානු සම්භවයක් තියෙන පිරිමි වගේ ම ගෑනුත් නිතර ම දුවන ඉසව් වලින් මුල් හරියෙ ඉන්නවා. ඒවා උන්ගේ ජානගත වාසි.උන් එක්ක එහෙම විශේශ වාසියක් නැති ශරීර ප්‍රමාණයෙනුත් උන් තරම් ලොකු නැති චීනේ ජපානේ උන්ව දුවවන එක හරි ද?

    මීට කලිනුත් මෙහෙම උනා ඉන්දියාවේ මේ වගේ ම ක්‍රීඩිකාවකට ඒකිගෙ පදක්කම් අහිමි කලා ජාන්ත්‍යන්තර තරගයක දී.මතක විදියට අවුරුදු 15-20 කටත් කලින්

    මේකෙත් පොන්සියො හෑලි දාලා තිබුනා මේ ගෑනිව ට්‍රාන්ස් කියලා. වැඩිවියට පත් උනාට පස්සෙ ට්‍රාන්ස් වුනු ට්‍රාන්ස් ගෑනු එක්ක සිස් ගෑනු තරග කරවන එක සාධාරණීකරනය කරන්නෙ නෑ කිසිම විදියකින්.

    පහලින් තියෙන ටික නම් වෙන කෙනෙක් ලියපු එකක්👇

    ගොඩක් අය කතා කරනව දැක්ක ඇල්ජීරියානු ජාතික බොක්සිං ශූරිය වන Imane Khelif ඉතාලි කෙල්ලගෙ නහය කුඩුවෙන්න ගහල අන්තිමට අන්තිමට ඒ කෙල්ල අඩපු එක ගැන. Imane Khelif සංක්‍රාන්ති ලිංගික තරුණියක් නෙමෙයි. ඇයට මින් පෙර තිබ්බ ගැටලුවක් තමයි තරග වලට පූර්ව පරීක්ෂණ වලදී ඇගේ ටෙස්ටොස්ටෙරෝන් level එක තිබිය යුතු මට්ටමට වඩා වැඩියෙන් තිබීම. මේ තත්වය අවස්තා දෙකකදී ඇයට ප්‍රධාන තරගාවලි වල අවසන් තරගය අහිමි කලා.
    Imane Khelif ඇය සහභාගී වුනු ප්‍රධාන තරග 15කින් 9ක් ජයගත්ත වගෙම 6ක් පරාදයි. ඇය අප්‍රිකානු බොක්සිං ශූරිය උනාට 2022 වසරේ තුර්කියේ ස්තාම්භූල් වල තිබුනු ලෝක ශූරතා බොක්සිං තරගාවලියේදී ඇයට බොක්සිං එපා වෙන්න ගැහුව අයිරිෂ් කෙල්ලෙක්. ඇය නමින් Amy Broadhurst. ඒ තරගෙදි ඇය පැරදුනේ 5-0ක් විදිහට. පහත පලමු ඡායාරූපයේ කොල පැහැති ඇදුමින් සිටින්නෙ Amy.
    සටහන මනුජිත් අබේරත්න

    View attachment 233935
    අර ජෙන්ඩ ඊකුවලිට්‍ය් සෙට් එක ඉල්ලන්නේ මේ වගේ එකක් නේද.... දැන් ඉතින් ඔය දීලා තියෙන්නේ සමාන වෙන්නම....
     
    • Haha
    Reactions: Hasistranger

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,073
    113
    පිස්සුද බන් කාටද පුකේ අමාරුවක් තියෙන්නෙ පොඩි කාලේ ඉදන් ඔය වගේ දේවල් කරන්න. :ROFLMAO:රාජ්‍ය මට්ටමින් ඕව කරන්න ? ඔච්චර දීර්ඝ කාලයක යන දෙයක්. අනික කවුද ඕවට ලමයි දෙන්නෙ? උබ ගංජා ගහලා නම් වෙන වෙලාවක ඉන්ටනෙට් වරෙන්.🥴
    ඔලිම්පික් වගේ ක්‍රීඩා තරග දිනන්න ඕයිට වඩා දේවල් කරල තියෙනවා government වලින්. Russia china එහෙම සැහෙන වැඩ කරලාත් තියෙනවා මාට්ටු වෙලත් තියෙනවා
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඔබ තුමාලා මෙතන මොන කෙස් පැහෙන තර්ක ගෙනාවත් සුදු මහත්වරුන්ට දැන් ගැහැණු කවුද පිරිමි කවුද කියලා හරියට අර්ථ දක්වන්න බැරුව ඉන්නේ.... :p
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    අදාල නෑ පොන්නයෝ. ගෑනු පිරිමි කියලා ජාතිය 2ක් තියෙන්නේ හේතුවකට. ගෑනු ගෑනු විදියට හිටපන්, පිරිමි පිරිමි විදියට හිටපන්. අතරමැදි හුකන්නලා එ දෙකෙන් අයින්වෙලා උන්ගෙ එකක් දාගෙන ඕන හුත්තක් කරගනින්. හැබැයි ගෑනු එකට සෙට් වෙලා (වේසිගෙ පුතාල කවදාවත් පිරිමි එකට එන්නෙ නෑ කටෙන් ගූ යන්න කන්න වෙයි කියලා දන්න නිසා 🤭 🤭 ) හැමිනෙන්න සෙට් ආවොත් හුකෝලා යවන්න ඕනා :yes::yes:
    පොන්නයෝ තෝ පොට්ට ද? මේ trans කෙනෙක් නෙමෙ. සිස් ගෑනියෙක්.

    LGTVHDMI+ හෑලි
    තව පොට්ටයෙක්. මෙතන කොහෙද lgbt කතාවක්. උබල ම තමයි නැති රෙද්දක් ඇදල අරන් හෑලි ලියන්නෙ
    ------ Post added on Aug 2, 2024 at 8:57 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,272
    74,694
    113
    පොන්නයෝ තෝ පොට්ට ද? මේ trans කෙනෙක් නෙමෙ. සිස් ගෑනියෙක්.

    තව පොට්ටයෙක්. මෙතන කොහෙද lgbt කතාවක්. උබල ම තමයි නැති රෙද්දක් ඇදල අරන් හෑලි ලියන්නෙ
    ------ Post added on Aug 2, 2024 at 8:57 AM

    CIS ගහගනින් උඹේ පුක අස්සෙ. ගෑනු නොවී ගෑනු ගාන ඕන එකෙක් අපිට එකයි. උඹට ඕනම් මුලු alphabet එක දාගනින්, මදි උනොත් සිංහල හෝඩියත් දාගනින්. ඒත් අපිට ඉන්නෙ ගෑනු පිරිමි කියලා ජාති 2යි. :yes::yes:

    තව දෙයක්, උඹට මම අද වෙනකන් "පොන්නයා" කියලා කියලා නෑ. ඒත් උඹ මගේ කමෙන්ට් එකට මට කෙලින්ම පොන්නයා කියලා දාල. උඹ මොන හුකන්නෙක්ද කියන්න මම දන්නේ නෑ. ඒත් උඹට උඹ හොයන recognition එක ඕනම් මුලින්ම ඒ විදියට ඉන්න ඉගෙන ගනින්. උඹ ෆයර් උනා කියලා අනිත් උන් පලි නෑ ;) ;)
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,711
    113
    හස්තිශෛලපුර
    පිස්සුද බන් කාටද පුකේ අමාරුවක් තියෙන්නෙ පොඩි කාලේ ඉදන් ඔය වගේ දේවල් කරන්න. :ROFLMAO:රාජ්‍ය මට්ටමින් ඕව කරන්න ? ඔච්චර දීර්ඝ කාලයක යන දෙයක්. අනික කවුද ඕවට ලමයි දෙන්නෙ? උබ ගංජා ගහලා නම් වෙන වෙලාවක ඉන්ටනෙට් වරෙන්.🥴
    https://www.thesun.co.uk/sport/2960...ot-camps-dna-selection-steroid-controversies/
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    CIS ගහගනින් උඹේ පුක අස්සෙ. ගෑනු නොවී ගෑනු ගාන ඕන එකෙක් අපිට එකයි. උඹට ඕනම් මුලු alphabet එක දාගනින්, මදි උනොත් සිංහල හෝඩියත් දාගනින්. ඒත් අපිට ඉන්නෙ ගෑනු පිරිමි කියලා ජාති 2යි. :yes::yes:

    තව දෙයක්, උඹට මම අද වෙනකන් "පොන්නයා" කියලා කියලා නෑ. ඒත් උඹ මගේ කමෙන්ට් එකට මට කෙලින්ම පොන්නයා කියලා දාල. උඹ මොන හුකන්නෙක්ද කියන්න මම දන්නේ නෑ. ඒත් උඹට උඹ හොයන recognition එක ඕනම් මුලින්ම ඒ විදියට ඉන්න ඉගෙන ගනින්. උඹ ෆයර් උනා කියලා අනිත් උන් පලි නෑ ;) ;)
    උබේ පලවෙනි කමෙන්ට් එකට තමයි මමත් මුලින් ම පොන්නයා කියල කිව්වෙ උබට. තාමත් තොට කියන සිංහල තේරෙන්නෙ නෑ. සිස් ගෑනුන්ගෙ ප්‍රශ්න ට්‍රාන්ස් උන් පිට දාන්න එපා. මේකි ට්‍රාන්ස් නෙමෙයි. එච්චරයි. මට රොකොග්නිෂන් එක දැන් වැඩක් නෑ. ඒක හොයපු කාලයක් තිබුණා. දැන් මම කරන්නෙ උබල පාවිච්චි කරන හැමදේම ඒ විදියටම පාවිච්චි කරන එක විතරයි
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    මට කියාපිය cis ගෑනියෙක් තවත් cis ගෑනියෙක් එක්ක ෆයිට් කරන්න බෑ ඌයියා රිදෙනව කියලා ඇඩුවොත් ඔක්කොම එකතු වෙලා අනිත් එකීව බුලී කරලා ගුටි කාපු එකීට පදක්කම දෙන්න ඕන ද කියලා?:growl:

    මේ කෙල්ලට තියෙන ජාන ගත ප්‍රශ්නයක් නිසා ඒකිගෙ testosterone levels වැඩියි. එහෙම නම් ජාන වලින් ආපු වාසියක් නිසා upper body එක දිගින් වැඩි වුනු නිසා පිහිනුම් තරග වලින් පිට පිට රන්පදක්කම් ගත්ත මයිකල් සාමාන්‍ය මිනිස්සු එක්ක තරග කරවන එක හරි ද?

    ජැමෙයිකානු සම්භවයක් තියෙන පිරිමි වගේ ම ගෑනුත් නිතර ම දුවන ඉසව් වලින් මුල් හරියෙ ඉන්නවා. ඒවා උන්ගේ ජානගත වාසි.උන් එක්ක එහෙම විශේශ වාසියක් නැති ශරීර ප්‍රමාණයෙනුත් උන් තරම් ලොකු නැති චීනේ ජපානේ උන්ව දුවවන එක හරි ද?

    මීට කලිනුත් මෙහෙම උනා ඉන්දියාවේ මේ වගේ ම ක්‍රීඩිකාවකට ඒකිගෙ පදක්කම් අහිමි කලා ජාන්ත්‍යන්තර තරගයක දී.මතක විදියට අවුරුදු 15-20 කටත් කලින්

    මේකෙත් පොන්සියො හෑලි දාලා තිබුනා මේ ගෑනිව ට්‍රාන්ස් කියලා. වැඩිවියට පත් උනාට පස්සෙ ට්‍රාන්ස් වුනු ට්‍රාන්ස් ගෑනු එක්ක සිස් ගෑනු තරග කරවන එක සාධාරණීකරනය කරන්නෙ නෑ කිසිම විදියකින්.

    පහලින් තියෙන ටික නම් වෙන කෙනෙක් ලියපු එකක්👇

    ගොඩක් අය කතා කරනව දැක්ක ඇල්ජීරියානු ජාතික බොක්සිං ශූරිය වන Imane Khelif ඉතාලි කෙල්ලගෙ නහය කුඩුවෙන්න ගහල අන්තිමට අන්තිමට ඒ කෙල්ල අඩපු එක ගැන. Imane Khelif සංක්‍රාන්ති ලිංගික තරුණියක් නෙමෙයි. ඇයට මින් පෙර තිබ්බ ගැටලුවක් තමයි තරග වලට පූර්ව පරීක්ෂණ වලදී ඇගේ ටෙස්ටොස්ටෙරෝන් level එක තිබිය යුතු මට්ටමට වඩා වැඩියෙන් තිබීම. මේ තත්වය අවස්තා දෙකකදී ඇයට ප්‍රධාන තරගාවලි වල අවසන් තරගය අහිමි කලා.
    Imane Khelif ඇය සහභාගී වුනු ප්‍රධාන තරග 15කින් 9ක් ජයගත්ත වගෙම 6ක් පරාදයි. ඇය අප්‍රිකානු බොක්සිං ශූරිය උනාට 2022 වසරේ තුර්කියේ ස්තාම්භූල් වල තිබුනු ලෝක ශූරතා බොක්සිං තරගාවලියේදී ඇයට බොක්සිං එපා වෙන්න ගැහුව අයිරිෂ් කෙල්ලෙක්. ඇය නමින් Amy Broadhurst. ඒ තරගෙදි ඇය පැරදුනේ 5-0ක් විදිහට. පහත පලමු ඡායාරූපයේ කොල පැහැති ඇදුමින් සිටින්නෙ Amy.
    සටහන මනුජිත් අබේරත්න

    View attachment 233935
    Lankaave evun ta arinne GANU
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,920
    113
    34
    Kalutara
    මුලින් ඔය ගෑනි ෆුට්බෝල් ලු ප්ලේ කලේ. පස්සෙ බොක්සින් වලට ආවලු. උන්ගෙ තාත්තා කැමති වුනේ නැහැල්ලු බොක්සින් ගහනවට. ගෑනුන්ට බොක්සින් අකැපයිලු මුස්ලිම් නිසා. ඇත්තද බොරුද දන්නෙ නෑ විකිපීඩියා එකේ තියෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    CIS ගහගනින් උඹේ පුක අස්සෙ. ගෑනු නොවී ගෑනු ගාන ඕන එකෙක් අපිට එකයි. උඹට ඕනම් මුලු alphabet එක දාගනින්, මදි උනොත් සිංහල හෝඩියත් දාගනින්. ඒත් අපිට ඉන්නෙ ගෑනු පිරිමි කියලා ජාති 2යි. :yes::yes:

    තව දෙයක්, උඹට මම අද වෙනකන් "පොන්නයා" කියලා කියලා නෑ. ඒත් උඹ මගේ කමෙන්ට් එකට මට කෙලින්ම පොන්නයා කියලා දාල. උඹ මොන හුකන්නෙක්ද කියන්න මම දන්නේ නෑ. ඒත් උඹට උඹ හොයන recognition එක ඕනම් මුලින්ම ඒ විදියට ඉන්න ඉගෙන ගනින්. උඹ ෆයර් උනා කියලා අනිත් උන් පලි නෑ ;) ;)
    Mewa okkoma wikurthi dewal. Ganu pirimi Ara anith aya wikurthi paw ithin upathin apu dewal .eth me wage dewal lamai hambenna iddi Honda karanna widiyak Hoya ganna one.ethokotq me wage prashna enne na loketa
     
    • Like
    Reactions: tharakaf and NRTG

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    GT5d-WDa-XMAAVx-k.jpg

    අප්පට ඔව් කෙල්ලෙක් තමා මේ, අනේ පලයන් පොන්නයා යන්න
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,584
    1,123
    113
    Android
    මට කියාපිය cis ගෑනියෙක් තවත් cis ගෑනියෙක් එක්ක ෆයිට් කරන්න බෑ ඌයියා රිදෙනව කියලා ඇඩුවොත් ඔක්කොම එකතු වෙලා අනිත් එකීව බුලී කරලා ගුටි කාපු එකීට පදක්කම දෙන්න ඕන ද කියලා?:growl:

    මේ කෙල්ලට තියෙන ජාන ගත ප්‍රශ්නයක් නිසා ඒකිගෙ testosterone levels වැඩියි. එහෙම නම් ජාන වලින් ආපු වාසියක් නිසා upper body එක දිගින් වැඩි වුනු නිසා පිහිනුම් තරග වලින් පිට පිට රන්පදක්කම් ගත්ත මයිකල් සාමාන්‍ය මිනිස්සු එක්ක තරග කරවන එක හරි ද?

    ජැමෙයිකානු සම්භවයක් තියෙන පිරිමි වගේ ම ගෑනුත් නිතර ම දුවන ඉසව් වලින් මුල් හරියෙ ඉන්නවා. ඒවා උන්ගේ ජානගත වාසි.උන් එක්ක එහෙම විශේශ වාසියක් නැති ශරීර ප්‍රමාණයෙනුත් උන් තරම් ලොකු නැති චීනේ ජපානේ උන්ව දුවවන එක හරි ද?

    මීට කලිනුත් මෙහෙම උනා ඉන්දියාවේ මේ වගේ ම ක්‍රීඩිකාවකට ඒකිගෙ පදක්කම් අහිමි කලා ජාන්ත්‍යන්තර තරගයක දී.මතක විදියට අවුරුදු 15-20 කටත් කලින්

    මේකෙත් පොන්සියො හෑලි දාලා තිබුනා මේ ගෑනිව ට්‍රාන්ස් කියලා. වැඩිවියට පත් උනාට පස්සෙ ට්‍රාන්ස් වුනු ට්‍රාන්ස් ගෑනු එක්ක සිස් ගෑනු තරග කරවන එක සාධාරණීකරනය කරන්නෙ නෑ කිසිම විදියකින්.

    පහලින් තියෙන ටික නම් වෙන කෙනෙක් ලියපු එකක්👇

    ගොඩක් අය කතා කරනව දැක්ක ඇල්ජීරියානු ජාතික බොක්සිං ශූරිය වන Imane Khelif ඉතාලි කෙල්ලගෙ නහය කුඩුවෙන්න ගහල අන්තිමට අන්තිමට ඒ කෙල්ල අඩපු එක ගැන. Imane Khelif සංක්‍රාන්ති ලිංගික තරුණියක් නෙමෙයි. ඇයට මින් පෙර තිබ්බ ගැටලුවක් තමයි තරග වලට පූර්ව පරීක්ෂණ වලදී ඇගේ ටෙස්ටොස්ටෙරෝන් level එක තිබිය යුතු මට්ටමට වඩා වැඩියෙන් තිබීම. මේ තත්වය අවස්තා දෙකකදී ඇයට ප්‍රධාන තරගාවලි වල අවසන් තරගය අහිමි කලා.
    Imane Khelif ඇය සහභාගී වුනු ප්‍රධාන තරග 15කින් 9ක් ජයගත්ත වගෙම 6ක් පරාදයි. ඇය අප්‍රිකානු බොක්සිං ශූරිය උනාට 2022 වසරේ තුර්කියේ ස්තාම්භූල් වල තිබුනු ලෝක ශූරතා බොක්සිං තරගාවලියේදී ඇයට බොක්සිං එපා වෙන්න ගැහුව අයිරිෂ් කෙල්ලෙක්. ඇය නමින් Amy Broadhurst. ඒ තරගෙදි ඇය පැරදුනේ 5-0ක් විදිහට. පහත පලමු ඡායාරූපයේ කොල පැහැති ඇදුමින් සිටින්නෙ Amy.
    සටහන මනුජිත් අබේරත්න

    View attachment 233935
    mcahang imane khelif vs angela carini boxing fight eke video ekak thiyenawada? kohewath nane..... okkoma photos thiyenne
     
    • Like
    Reactions: NRTG

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    උබලම කියනවා ලිංගිකභාවය කියන්නේ අන්ත දෙකක් නෙවෙයි spectrem එකක් කියලා... ඊට පස්සේ අපෙන් අහනවා born හුත්තක් තියන එකෙක් ගෑනියෙක් නෙවෙයි නම් පිරිමියෙක් වෙන්නේ කොහොමද කියලා...

    උබලා කියන විදිහට spectrem එකේ ends වල නොවන කෙනෙක්... ඒ කියන්නේ ගෑණු කෙනෙක් නෙවෙයි... ඉතින් එහෙම කෙනෙක් ගෑණු එක්ක ක්‍රීඩා කරන එක සාධාරණ නෑ කියලා හිතෙන්නේ නැද්ද...

    ඔය සංකූලතාවය තියන අය ලෝකේ කොච්චර ඇද්ද??? මිලියනයකට එකක්වත් නැතුව ඇති... එහෙම පොඩි ප්‍රතිශතයක් වෙනුවෙන් norms වෙනස් කරන එක ප්‍රායෝගික නෑ...

    Para ඔලිම්පික් වගේ එකක් උනත් කරන්න 10% වගේ ඉන්න නිසානේ...

    අනිත් ශේෂ්ත්‍ර වල මොනවා උනත් ක්‍රීඩාවේදී සාධාරණ වෙන්න නම් bone density එක, හෝර්මෝන ලෙවෙල් එක වගේ ඒවා සංසන්දනය කරන්නම වෙනවා...
     
    Last edited: