ඌයියා රිදෙනව ලු

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston


    උපතින් හම්බවුන හැකියාව එක්ක තමන්ගෙ කැටගරියෙ සෙල්ලම් කරල අසාදාරණයකට ලක් වුණ අර ක්‍රීඩිකාව ගැන කතා කරද්දි උඹට අර ට්‍රාන්ස් එකාව බේරගන්න හිතෙනව කියන්නෙම ඉතින් :-) Useless
    ------ Post added on Aug 2, 2024 at 10:52 PM
    මේ ඩයලොග් එක කන්ස්ට්‍රක්ටිව් පැත්තට ගෙනියන්ඩ බලමු. ඔයා ට්‍රාන්ස් කියන එකා ව දාන්න යෝජනා කරන්නේ පිරිමි තරඟයටද? මොකද දැන් ඔය ඩයිවසිටි, ඉක්විටි ඇන්ඩ් ඉන්ක්ලූශන් Diversity Equity and Inclusion (DEI) කියන කන්සෙප්ට් එකත් එක්ක යන්න, ඔය ට්‍රාන්ස් කියන අයව මොකකට හරි ඉන්ක්ලූඩ් කරන්නත් ඔනේ. ගෑනු පිරිමි සහ ඒ අතරමැදියන් කියන ඩයිවසිටිය පිලිගැනෙන්නත් ඕනේ. හාවඩ් යුනිවසිටිය නම් ලඟදි ඔය DEI ස්ටේට්මන්ට් ගන්න එක නැවත්තුවා ස්ටාෆ් එකට ඉන්ටවිව් කරන අයගෙන්.
     
    • Like
    Reactions: Asmodeus

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    පලවෙනි දේ තමයි උබට තියන ලෙඩේ... මිනිසුන්ව individual විදිහට දකින්න බැරි එක... හැම එකාම මොකක් හරි group එකකට දාලා ඒ group එකට ගහන එක තමයි කරන්නේ... මේක ගොඩක් උන්ට තියන අවුලක්... මටත් ටිකක් තියනවා... හැබැයි එහෙම නොකර ඉන්න උත්සාහා කරනවා...

    මම කොහෙද උත්තෝ ඔය ඉන්නේ ගෑනියෙක්ද පිරිමියෙක්ද එහෙම නැත්නම් ට්‍රාන්ස් එකෙක්ද කියලා කිව්වේ... මම මුලින්ම කොමෙන්ට් කරේ උබේ ඔරිජිනල් පෝස්ට් එකට නෙවෙයි... උබ සෝලාර්ට දාපු රිප්ලයි එකට... ඒක කියෙව්වොත් උබට තේරෙයි උබ තමයි උට්ටක් තිබ්බ පමනින්ම මෙයා ගෑනු කියලා තීරනය කරලා තියෙන්නේ...



    මම මිනිස්සු ඉන්නෙ ගෑනු පිරිමි spectrum එකක කියලා පිලිගන්නවා... උබත් පොලවේ පස් කකා ඒක කියනවා කියලා මම හිතනවා... එහෙමනම් උට්ටක් තිබූ පමනින්ම ගෑනු එක්ක තරග කරන එක සාදාරන නෑ කියන එක තේරෙන්න ඕන... ඔතනදි එයාට දැනෙන විදිහවත් එයා තමන්ව හදුනාගන්න විදිහවත් අදාල නෑ... අදාල වෙන්නෙ තරගකරුවන් ආසන්නව සමාන ශරීර වලින් යුක්තද කියන එක... මොකද බොක්සින් කියන්නෙ contact sport එකක්... ඒක හින්දා තමයි ඒක බර පන්ති වල්ටත් බෙදලා තියෙන්නේ... ස්විමින්ග් හරි දුවන එක හරි බර පන්ති වලට බෙදන්නේ නැත්තෙත් ඒවා වෙනස් නිසා...

    මොකද ජානමය වෙනසක් නිසා හෝමෝන වලින් එන වාසියෙන් ස්විමින්ග් වලදි වෙන්නෙ දිනන පරදින එක විතරයි, හැබැයි බොක්සින් වගේ sport එකකදි ඒක ප්‍රතිවදියාට වෙන ශරිරික හානියක් වෙන්න පුලුවන්... මේ දෙකේ වෙනස තේරෙන්නෙ නැති එක නම් හිතා ගන්න බෑ...

    කරන්න පුලුවන් දේ තමයි බරේ වෙනස සදාරනීකරනය කරන්න බර පන්ති දානවා වගේ, හෝමෝන වල වෙනස බැලන්ස් කරන්න හෝමෝන ලෙවල් එකට පන්ති දාන්න පුලුවන්... ඒත් ඉතින් ඔය වගේ අය ඉන්නෙ ඉතා සුලු ප්‍රමානයක් නම් ලෝකෙම එක සර්තක නෑ...
    ආපහු පරණ තැටිය මයි. මම කියපු දේ කියල උබ හිතින් හිතා ගත්ත දේවල්වලට තමයිඋබ උත්තර දෙන්නෙ😅
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ආපහු පරණ තැටිය මයි. මම කියපු දේ කියල උබ හිතින් හිතා ගත්ත දේවල්වලට තමයිඋබ උත්තර දෙන්නෙ😅
    හා...
     

    nidarsha91

    Well-known member
  • දන්නෙ නැති දේවල් ගැන expert opinion දෙන්න එපා, බලන් ඉන්න අපිටත් ලැජ්ජයි :lol:
    උඹ හරි මචන්. පොන්නයන්ට සපොර්ට් කරන පිම්පියො දකිද්දි විලි ලැජ්ජයි


    for @Edward Kenway
    ------ Post added on Aug 2, 2024 at 11:55 PM
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    උඹ කියන අදහසට සමස්තයක් විදියට එකඟයි. බෝල්ට් වගේ 6' 5" එකෙක් එක්ක දුවන සිංහලු පවු බන්.

    තර්ජිනී එක්ක නෙට්බෝල් ගහපු අනික් ටීම් වල උන්ටත් පට්ට අවාසියි ඉතින්.

    ක්‍රීඩා සමස්තයක් වශයෙන් අසාදාරණයි චෙස් වගේ ඒවා ඇරෙන්න. මලල ක්‍රීඩා පට්ටම අසාදරනයි. ක්‍රිකට් වගේ වෙන ක්‍රීඩා නම් ස්කිල් එකෙන් සෑහෙන ගොඩදාගන්න පුළුවන්.
    අම්මෝ යකෝ උබට විතරද කොහෙද මම kiyanna ගිය දේ තේරුනේ. මෝඩ හරක් ගොඩක් තනිකර ත්‍රෙඩ් එක පුරා නන් දොඩවනව.😐
     

    thaaraa

    Member
    Aug 3, 2024
    11
    3
    3
    මට කියාපිය cis ගෑනියෙක් තවත් cis ගෑනියෙක් එක්ක ෆයිට් කරන්න බෑ ඌයියා රිදෙනව කියලා ඇඩුවොත් ඔක්කොම එකතු වෙලා අනිත් එකීව බුලී කරලා ගුටි කාපු එකීට පදක්කම දෙන්න ඕන ද කියලා?:growl:

    මේ කෙල්ලට තියෙන ජාන ගත ප්‍රශ්නයක් නිසා ඒකිගෙ testosterone levels වැඩියි. එහෙම නම් ජාන වලින් ආපු වාසියක් නිසා upper body එක දිගින් වැඩි වුනු නිසා පිහිනුම් තරග වලින් පිට පිට රන්පදක්කම් ගත්ත මයිකල් සාමාන්‍ය මිනිස්සු එක්ක තරග කරවන එක හරි ද?

    ජැමෙයිකානු සම්භවයක් තියෙන පිරිමි වගේ ම ගෑනුත් නිතර ම දුවන ඉසව් වලින් මුල් හරියෙ ඉන්නවා. ඒවා උන්ගේ ජානගත වාසි.උන් එක්ක එහෙම විශේශ වාසියක් නැති ශරීර ප්‍රමාණයෙනුත් උන් තරම් ලොකු නැති චීනේ ජපානේ උන්ව දුවවන එක හරි ද?

    මීට කලිනුත් මෙහෙම උනා ඉන්දියාවේ මේ වගේ ම ක්‍රීඩිකාවකට ඒකිගෙ පදක්කම් අහිමි කලා ජාන්ත්‍යන්තර තරගයක දී.මතක විදියට අවුරුදු 15-20 කටත් කලින්

    මේකෙත් පොන්සියො හෑලි දාලා තිබුනා මේ ගෑනිව ට්‍රාන්ස් කියලා. වැඩිවියට පත් උනාට පස්සෙ ට්‍රාන්ස් වුනු ට්‍රාන්ස් ගෑනු එක්ක සිස් ගෑනු තරග කරවන එක සාධාරණීකරනය කරන්නෙ නෑ කිසිම විදියකින්.

    පහලින් තියෙන ටික නම් වෙන කෙනෙක් ලියපු එකක්👇

    ගොඩක් අය කතා කරනව දැක්ක ඇල්ජීරියානු ජාතික බොක්සිං ශූරිය වන Imane Khelif ඉතාලි කෙල්ලගෙ නහය කුඩුවෙන්න ගහල අන්තිමට අන්තිමට ඒ කෙල්ල අඩපු එක ගැන. Imane Khelif සංක්‍රාන්ති ලිංගික තරුණියක් නෙමෙයි. ඇයට මින් පෙර තිබ්බ ගැටලුවක් තමයි තරග වලට පූර්ව පරීක්ෂණ වලදී ඇගේ ටෙස්ටොස්ටෙරෝන් level එක තිබිය යුතු මට්ටමට වඩා වැඩියෙන් තිබීම. මේ තත්වය අවස්තා දෙකකදී ඇයට ප්‍රධාන තරගාවලි වල අවසන් තරගය අහිමි කලා.
    Imane Khelif ඇය සහභාගී වුනු ප්‍රධාන තරග 15කින් 9ක් ජයගත්ත වගෙම 6ක් පරාදයි. ඇය අප්‍රිකානු බොක්සිං ශූරිය උනාට 2022 වසරේ තුර්කියේ ස්තාම්භූල් වල තිබුනු ලෝක ශූරතා බොක්සිං තරගාවලියේදී ඇයට බොක්සිං එපා වෙන්න ගැහුව අයිරිෂ් කෙල්ලෙක්. ඇය නමින් Amy Broadhurst. ඒ තරගෙදි ඇය පැරදුනේ 5-0ක් විදිහට. පහත පලමු ඡායාරූපයේ කොල පැහැති ඇදුමින් සිටින්නෙ Amy.
    සටහන මනුජිත් අබේරත්න

    View attachment 233935
    hapachiyo
     

    nidarsha91

    Well-known member
  • මේ ඩයලොග් එක කන්ස්ට්‍රක්ටිව් පැත්තට ගෙනියන්ඩ බලමු. ඔයා ට්‍රාන්ස් කියන එකා ව දාන්න යෝජනා කරන්නේ පිරිමි තරඟයටද? මොකද දැන් ඔය ඩයිවසිටි, ඉක්විටි ඇන්ඩ් ඉන්ක්ලූශන් Diversity Equity and Inclusion (DEI) කියන කන්සෙප්ට් එකත් එක්ක යන්න, ඔය ට්‍රාන්ස් කියන අයව මොකකට හරි ඉන්ක්ලූඩ් කරන්නත් ඔනේ. ගෑනු පිරිමි සහ ඒ අතරමැදියන් කියන ඩයිවසිටිය පිලිගැනෙන්නත් ඕනේ. හාවඩ් යුනිවසිටිය නම් ලඟදි ඔය DEI ස්ටේට්මන්ට් ගන්න එක නැවත්තුවා ස්ටාෆ් එකට ඉන්ටවිව් කරන අයගෙන්.
    මචන් මට කිසිම අවුලක් නෑ මචන් කාගෙවත් ජෙන්ඩර් එකක් එක්ක. ඒ ඒ කෙනාගෙ අයිතිය. ඒක ඕකේ. ඒත්, තව කෙනෙක්ව අපහසුතාවයට පත් කරවන්න උත්සාහ කරන එක හරිද? මෙඩල් එකක් ගැනීම වෙනුවෙන් හරි, නැත්තන් මේක අහපන්කො මචන්. ලෝක සම්මතය බිඳින තැනක් තමයි ඔය කරන්නෙ. ඕක බුද්ධ දර්ශනයෙවත් පිළිගන්න කාරනයක් නෙමෙයි. ගිහි පැවිදි කියන කාණ්ඩ දෙකෙන් එලියට යන කාරනයක්. ඒකත් කමක් නෑ කියමුකො. හැබැයි ඒක පාවිච්චි කරනවා නම්, වැරදි විදියට... ඒක අවුලක් නෙහ්. දැන් අර රින් එකේ අර කෙල්ල අඬන්නෙ ඇයි? ඒ නියම ජෙන්ඩර් එක. මේ එහෙමද? කෘත්‍රිමව වෙනස් කරගෙන නෙහ්. තමන්ට පිරිමි එක්ක හැප්පෙන්න තරම් කොන්දක් නැති සිරාවටම ප්*ඔන්නයෙක්නෙ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,159
    1
    100,929
    113
    34
    Kalutara
    ඇත්තද බන් ට්‍රාන්ස්ජෙන්ඩර් උන්ගේ පාස්පෝට් වල ට්‍රාන්ස් වුනාට පස්සේ ජෙන්ඩර් එක නෙමෙයි දාන්නේ උපතින් ගෙනාපු ජෙන්ඩර් එක දාන්නේ කියන්නේ? ඒ කියන්නේ උප්පැන්නේ වෙනස් කරන්න බැරි නිසාද?
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    ඇත්තද බන් ට්‍රාන්ස්ජෙන්ඩර් උන්ගේ පාස්පෝට් වල ට්‍රාන්ස් වුනාට පස්සේ ජෙන්ඩර් එක නෙමෙයි දාන්නේ උපතින් ගෙනාපු ජෙන්ඩර් එක දාන්නේ කියන්නේ? ඒ කියන්නේ උප්පැන්නේ වෙනස් කරන්න බැරි නිසාද?
    ලංකාවේ නම් උප්පැන්නෙ අවුලක් තියෙනව. පරන ලබ්බවල් තමයි උඩින් ම තියෙන්නෙ එක පාරට බලපු ගමන් පේන්නෙ නෑ ඇත්ත gender එක.ඒක දාන්නෙ පිටිපස්සෙ වෙනස් කරපු හෙතුව එක්ක.. ඒත් ID and පාස්පෝට් එකේ එහෙම අවුලක් නෑ. ට්‍රාන්ස් උනාට පස්සෙ ඇත්ත ජෙන්ඩර් එක තමයි ewage thiyenne. මේක රටින් රටට වෙනස් වෙනවා.

    කෘත්‍රිමව වෙනස් කරගෙන නෙහ්. තමන්ට පිරිමි එක්ක හැප්පෙන්න තරම් කොන්දක් නැති සිරාවටම ප්*ඔන්නයෙක්නෙ
    පොන්නයෝ දැන් වත් හෑලි ටයිප් කරන්න කලින් හරියට කියවපන් අන්තිම වෙනකම්. විලි ලැජ්ජ ඇති මේව දකින උන්ටත්:growl:
    ------ Post added on Aug 3, 2024 at 1:19 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    උඹ හරි මචන්. පොන්නයන්ට සපොර්ට් කරන පිම්පියො දකිද්දි විලි ලැජ්ජයි


    for @Edward Kenway
    ------ Post added on Aug 2, 2024 at 11:55 PM
    කට උත්තර නැතුව පැනල ගිය පිම්පියා මොනවද දැන් කියන්නේ? ආපහු මුල ඉඳන් අරින්නද උඹට? :rofl:
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    Pons hariyata facts ekka tharka karapan nathnam batu gediyak aragena thoge kimbe gahala eka thoge payya kiyala hitha ganin
    නොදන්න හුත්තවල් කියවන්නෙ නැතුව වම්බොට්ටක් ගහගෙන නිදාගනින් පොන්ස්
    main-qimg-11e595b4e78a67aae1656f2ae79472df-pjlq.jpg
     

    Attachments

    • main-qimg-11e595b4e78a67aae1656f2ae79472df-pjlq.jpg
      main-qimg-11e595b4e78a67aae1656f2ae79472df-pjlq.jpg
      16.7 KB · Views: 46

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    ඇත්තද බන් ට්‍රාන්ස්ජෙන්ඩර් උන්ගේ පාස්පෝට් වල ට්‍රාන්ස් වුනාට පස්සේ ජෙන්ඩර් එක නෙමෙයි දාන්නේ උපතින් ගෙනාපු ජෙන්ඩර් එක දාන්නේ කියන්නේ? ඒ කියන්නේ උප්පැන්නේ වෙනස් කරන්න බැරි නිසාද?
    27xp-passports-2-jumbo.jpg

    U.S. Issues First Passport With ‘X’ Gender Marker

    210316052514-iceland-gender-neutral-passport.jpg
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    මම කියන්නෙ ඔය බැල්ලිට හොඳ එකෙක් ඇවිල්ල නෙලන්න ඕන පුකේ ගූ යන්න. කරි සාපයක් බන් මේ trans හුකන්නලයි woke හුකන්නලයි
    සංසුන්ග් වෙන්න දරුවා සංසුන්ග් වෙන්න. බනින්න කලින් ඔක්කොම ටික කියවලා ඉන්න. 😁
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    පොන්නයෝ : Gender assigned at birth doesn't matter

    Also පොන්නයො : මේ පොන්නයා ඉපදිලා තියෙන්නේ vagina එකක් එක්ක ඒ නිසා ගෑනියෙක්,

    අනේ පොන්න හුකේ නන්නානේ
     

    nidarsha91

    Well-known member
  • ලංකාවේ නම් උප්පැන්නෙ අවුලක් තියෙනව. පරන ලබ්බවල් තමයි උඩින් ම තියෙන්නෙ එක පාරට බලපු ගමන් පේන්නෙ නෑ ඇත්ත gender එක.ඒක දාන්නෙ පිටිපස්සෙ වෙනස් කරපු හෙතුව එක්ක.. ඒත් ID and පාස්පෝට් එකේ එහෙම අවුලක් නෑ. ට්‍රාන්ස් උනාට පස්සෙ ඇත්ත ජෙන්ඩර් එක තමයි ewage thiyenne. මේක රටින් රටට වෙනස් වෙනවා.


    පොන්නයෝ දැන් වත් හෑලි ටයිප් කරන්න කලින් හරියට කියවපන් අන්තිම වෙනකම්. විලි ලැජ්ජ ඇති මේව දකින උන්ටත්:growl:
    ------ Post added on Aug 3, 2024 at 1:19 AM
    කට උත්තර නැතුව පැනල ගිය පිම්පියා මොනවද දැන් කියන්නේ? ආපහු මුල ඉඳන් අරින්නද උඹට? :rofl:
    :-)
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,996
    113
    මෙතන හෑලි ගහගෙන කොච්චර වැලපුනත් වැඩක් නෑ පොන්ස්. මේ ලෝකෙ real මිනිස්සු වර්ග දෙකයි ඉන්නෙ.

    XY - Male
    XX - Female

    අනිත් උන් ඔක්කොම විකෘති පොන්නයො. කරුමෙට ඉපදුනු කාලකණ්නි මානසික රෝගියො. එච්චරයි 😎