Sirawatama bn. Pattama kuhakayo thamai lankawe inne. Godak pansal walin minissunge olu kanawa. Athal eke inna minissunta samahara hamuduruwaru irisiyai.මුං තායිලන්තයේ ගියානම් පන්සලට අල්ලපු බැම්මෙන් එහා පැත්තේ පොඩි කරත්තයක මස් බදිනවා. අර වැදලා එන උන් කෙලින්ම එකෙන් මස් අරන් යනවා . උන් අපිට වඩා හොදට දර්මය අදහනවා උන් ආගම ඔලුවේ තියානොගෙන තියන හැම මගුලක්ම කර කර රට දියුණු කරගන්නවා අපි බණ කියනවා කියලා කරන පකක් නෑ කරන එකෙක්ට කරන්න දෙන්නෙත් නෑ උගේ අප්පගේ වම් ඇටේ ලෙඩක් හරි හොයාගෙන කරන එකාට වැටෙනකම් ගහනවා . මම කුහක ජාතියක් වෙලා අපි .

