හැබැයි හැම දාම එකෙක් ඌරු මස් පන්සලට ගෙනල්ල උයනවනම් ඒ මස් එන්නේ කොහෙන්ද කියල හොයලා බලන්න හිතෙන්නේ නැද්ද මේ ගොය්යාට ? ගේන එක පන්සල වෙනුවෙන්ම මරලා ගේනවා වෙන්නත් පුළුවන් නේ
Sirawata. Kala bila inne natuwa magul karanna yanawaහැම මගුලම ප්රශ්ණ කරන ගෝත රටක්
මුං තායිලන්තයේ ගියානම් පන්සලට අල්ලපු බැම්මෙන් එහා පැත්තේ පොඩි කරත්තයක මස් බදිනවා. අර වැදලා එන උන් කෙලින්ම එකෙන් මස් අරන් යනවා . උන් අපිට වඩා හොදට දර්මය අදහනවා උන් ආගම ඔලුවේ තියානොගෙන තියන හැම මගුලක්ම කර කර රට දියුණු කරගන්නවා අපි බණ කියනවා කියලා කරන පකක් නෑ කරන එකෙක්ට කරන්න දෙන්නෙත් නෑ උගේ අප්පගේ වම් ඇටේ ලෙඩක් හරි හොයාගෙන කරන එකාට වැටෙනකම් ගහනවා . මම කුහක ජාතියක් වෙලා අපි .Sirawata. Kala bila inne natuwa magul karanna yanawa
හොඳ උත්සහයක්තායිලන්තයේ .... උන් අපිට වඩා හොදට දර්මය අදහනවා උන් ආගම ඔලුවේ තියානොගෙන තියන හැම මගුලක්ම කර කර රට දියුණු කරගන්නවා අපි බණ කියනවා කියලා කරන පකක් නෑ කරන එකෙක්ට කරන්න දෙන්නෙත් නෑ උගේ අප්පගේ වම් ඇටේ ලෙඩක් හරි හොයාගෙන කරන එකාට වැටෙනකම් ගහනවා . මම කුහක ජාතියක් වෙලා අපි .