ඌරු මස් ප්‍රශ්නයක්

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    කද්දි සෙට් වුනොත් ඒ කෑල්ල තෙල් කෑල්ලට උඩින් අයින් කරනවා.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,565
    6,117
    113
    dawasak ahu una bn kanakota.. centimeter ekak wage diga.. eka kendak hapuna..balapuwhama katu katu wage eliyatath awith..edanam appiriya hithuna..
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    ඌරු මස් වල හමේ සමහරක් කෙසුත් එක්ක තියන එක සාමාන්‍ය දෙයක්ද
    සාමාන්‍ය දෙයක් බන් !! උබ කියන්නේ ඔය වල් ඌරූ මස් ! සාමාන්‍ය ඌරූ මස් වලට වඩා රසයි

    dawasak ahu una bn kanakota.. centimeter ekak wage diga.. eka kendak hapuna..balapuwhama katu katu wage eliyatath awith..edanam appiriya hithuna..
    ගෑනූන්ගේ හුතු මයිල් ගස් බදාගෙන ලෙව කන්න පුළුවන් තොපිට ඌරා ජරාව
    ------ Post added on Nov 11, 2021 at 4:25 PM
     
    • Haha
    Reactions: inspiron

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    වල් ඌරගෙ නං තියෙන්නෙ කලුපාට මයිල්, තනි මයිල් ගස් නැහැ එක තැනින් මයිල් ගස් 3 ගානෙ හැදිලා තියෙන්නෙ, වල් ඌරන්ගෙ මයිල් ගස් ගොඩක් හයියයි

    මස් වලට හදන ඌරොන්ගෙ තියෙන්න ටිකක් සිල්වර් පාට වගේ මයිල්, උන්ගෙ තනි මයිල් ගස් තියනවා මේව ගොඩක් හයිය නැති ටිකක් සිනිඳු වගේ මයිල් ගස්

    අර කවුරු හරි අහල තියෙන්නෙ හයිබ්‍රිඩ් ඌරො ඉන්නවද කියලා, මං හිතන්නෙ තව වර්ග ඉන්නවා, අපේ ගමේ තියන ෆාම් එකක කලු ඌරුමස් කියලා ජාතියක් විකුනනවා, ගානත් පොඩ්ඩක් වැඩියි, මස් පොඩ්ඩක් හයියියි චීන ඌරු මස් වලට වඩා

    මං ඉස්සර ඉඳං ඔය තෙල් කෑලි මයිලුත් එක්ක කාල තියනවා අවුලක් වෙලා නැහැ

    එකම දේ ඌරු මස් හොඳට තම්බලා කන්න ඕන, ලොකු සතෙක් නිසා පැරසයිට්ලා ඉන්නවා එවුන් සහ බිත්තර මැරෙනකල් තම්බන්න ඕන,
    දැං මාලු විතරක් කන අය හිතං ඉන්නෙ ඒවයෙ ඔහොම අවුල් නැහැ කියලානේ, 99%ක් වෙලාවට මම ගන්න කිලෝ 3-4ට වැඩි බලයො කෙලවල්ලො හැම එකාගෙම බඩේ අඳුනගන්න පුලුවන් තරම් ලොකු පැරසයිට්ලා ඉන්නවා, අලුත්ම මාලු ගත්තම සමහර වෙලාවට ඒ පැරසයිට්ලාට පණ තියනවා, පනුවො වගේ.
    එහෙමයි කියලා කිසි අවුලක් නැහැ හොඳට තම්බලා කනවා නං හරි,
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,565
    6,117
    113
    සාමාන්‍ය දෙයක් බන් !! උබ කියන්නේ ඔය වල් ඌරූ මස් ! සාමාන්‍ය ඌරූ මස් වලට වඩා රසයි

    ගෑනූන්ගේ හුතු මයිල් ගස් බදාගෙන ලෙව කන්න පුළුවන් තොපිට ඌරා ජරාව
    ------ Post added on Nov 11, 2021 at 4:25 PM
    huththa kawadda ban hapala kawe.. uura kawata...

    වල් ඌරගෙ නං තියෙන්නෙ කලුපාට මයිල්, තනි මයිල් ගස් නැහැ එක තැනින් මයිල් ගස් 3 ගානෙ හැදිලා තියෙන්නෙ, වල් ඌරන්ගෙ මයිල් ගස් ගොඩක් හයියයි

    මස් වලට හදන ඌරොන්ගෙ තියෙන්න ටිකක් සිල්වර් පාට වගේ මයිල්, උන්ගෙ තනි මයිල් ගස් තියනවා මේව ගොඩක් හයිය නැති ටිකක් සිනිඳු වගේ මයිල් ගස්

    අර කවුරු හරි අහල තියෙන්නෙ හයිබ්‍රිඩ් ඌරො ඉන්නවද කියලා, මං හිතන්නෙ තව වර්ග ඉන්නවා, අපේ ගමේ තියන ෆාම් එකක කලු ඌරුමස් කියලා ජාතියක් විකුනනවා, ගානත් පොඩ්ඩක් වැඩියි, මස් පොඩ්ඩක් හයියියි චීන ඌරු මස් වලට වඩා

    මං ඉස්සර ඉඳං ඔය තෙල් කෑලි මයිලුත් එක්ක කාල තියනවා අවුලක් වෙලා නැහැ

    එකම දේ ඌරු මස් හොඳට තම්බලා කන්න ඕන, ලොකු සතෙක් නිසා පැරසයිට්ලා ඉන්නවා එවුන් සහ බිත්තර මැරෙනකල් තම්බන්න ඕන,
    දැං මාලු විතරක් කන අය හිතං ඉන්නෙ ඒවයෙ ඔහොම අවුල් නැහැ කියලානේ, 99%ක් වෙලාවට මම ගන්න කිලෝ 3-4ට වැඩි බලයො කෙලවල්ලො හැම එකාගෙම බඩේ අඳුනගන්න පුලුවන් තරම් ලොකු පැරසයිට්ලා ඉන්නවා, අලුත්ම මාලු ගත්තම සමහර වෙලාවට ඒ පැරසයිට්ලාට පණ තියනවා, පනුවො වගේ.
    එහෙමයි කියලා කිසි අවුලක් නැහැ හොඳට තම්බලා කනවා නං හරි,
    machan oya wal urage mail bade ekatu wela cancer hadenna puluwan kathawak yaluwek kuwa.. aththada dan ne...
    ------ Post added on Nov 11, 2021 at 11:21 PM
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    මම මොන මසක් මාලුවක්වත් කන්නෙ නෑ බ්‍රෝ
    සිගරට් අරක්කුත් බුලත් විට මොකුත් නෑ
    Moktada ban ehanm jeevat wenne?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    සෑහෙන්න හම්බෙලා තියෙනවා, මට අවුලක් නෑ මොකකදමම ඔය තෙල් කෑල්ල (පොල් කෑල්ල) කන්නෙ නෑ,
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    ඌරු මස් කෑවම බඩ බුරුල් වෙනවා. බොලාටත් එහෙමැයි?