ඌරු_මස්ස_සහ_හොල්මන්

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    hamadama v&a shot ekata pork devil aran yanne gedara yanakota 12i 1i hamadama anika geradata yana paare tiyenne kanathtahi welai eeta passe tika durak giyama gedara ... yanneth taniyama ada wenakan ohoma case ekak wela ne ...

    ada yanakota balapan ....

    uba uru kottu aran yanwa kiyala tama danne natuwa athi

    dan ada dana gatta :yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    අපේ දුරින් නෑදෑ වෙන අයියලා දෙන්නෙක් (බෙබාල බන්ස්) දවසක් හොදට බිලා ඌරු මස් කාලා ඔය තව මොනවද ජාති ටිකක් කාලා රෑ එනකොට මුන් දෙන්නට පුස්සු හැදිලා වගේ සින් එකක් උනාලු.
    මාරුවෙන් මාරුවට හු කියනවයි :rofl: ආරුඩ වෙලා වගේ කෙස් එකක් ඇවිල්ලා.
    පස්සේ මිනිස්සු ටිකක් ඇවිල්ලා මුන්ව අල්ලලා දෙවාලක් ලගට අරන් ගිහිල්ලා මොකද්ද කරලා හොද කරන් තියෙන්නේ.
    එහෙමයි කතාව යන්නේ ඇත්ත නැත්ත දන්නේ නැහැ. සමහර විට මොකක් හරි මානසික ලෙඩක් වෙන්නත් බැරි නැහැ :D අපි නොදන්නා දෙයක් වෙන්නත් බැරි නැහැ. :eek:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔව්වනම් ඇත්තද බොරුද මන්ද ඒත් හැබැයි මට මෙහෙම අත්දැකීමක් තියෙනව

    අපේ අල්ලපු ගෙදර ගෑනු කෙනා අපිත් එක්ක තරහයි ඉඩම් ප්‍රශ්නෙකට මොකද අපේ පිටිපස්සෙ මායිම් කනු ඇවිදිනව ඒක නිසා මේ ගෑනු කෙනා අවුරුදු 60 ක් විතර ඇති නෑදෑයො වෙනව.
    ඉතිං කේස් එක මේ ගෑනි අපිට මොකක්ද කරන්න කියල කට්ටඩියො වාගයක් අරන් අවිල්ල ගෙදර හොර රහසේ වැඩ සටහනක් යනව කියල අපිට ආරංචි උනා ඉතිං අපේ සීය මොකද කලේ ඌරු මස් වාගයක් ගෙනල්ල ඒ තෙල් වත්ත වටේම ඉස්ස කොහොම හරි ඒ ගැනි අපේ වත්තෙ මොනවද මුට්ටි වාගයකුත් වලලා තිබ්බ ඉතිං වැඩේ කියන්නෙ හරියටම ඔය වැඩේ කරල දවස් 7 කින් ගෑනි මැරුණ කියපංකො.. සීයනම් කියන්නෙ අපේ වත්තට මලගිය කවුරු හරි බන්දවන්න හැදල තියෙන්නෙ ඌරු තෙල් නිසා වැඩේ වැරදුනා කියල.
    ඉතිං මචං එහෙම බලද්දි ඕක හෙන පරස් පරයිනෙ ..
    ඌරු මස්වලට පස්සෙන් එනවනම් ඌරු තෙල්වලට එන්න බැරි ඇයි
    මිනිස්සුන්ගෙ විකාර අදහස්
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    hamadama v&a shot ekata pork devil aran yanne gedara yanakota 12i 1i hamadama anika geradata yana paare tiyenne kanathtahi welai eeta passe tika durak giyama gedara ... yanneth taniyama ada wenakan ohoma case ekak wela ne ...

    wei...habai kalyai
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    මමත් ඊයේ රෑ වෙලා ඇවිත් හන්දියේ කඩෙන් ඌරු මස් කොත්තුවක් අරන් ගෙදර ආව. ඒ එනකොට මට නිකන් තේරුණා කව්රුහරි පස්සෙන් එනවා එනවා කියල. හැරිලා බැලුව කව්රුට් නෑ. බය හිතුන නිසා කොත්තුව විසි කරලා ගෙදර ඇවිත් මැගී එකක් හදල කෑවා. :sorry:

    :sorry::sorry::sorry:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මොන විකාරද බන්
    මම තනියම බෝඩින් වල ඉදලා තියනවා මගෙත් කැමතිම මස ඌරු මස් තමා සමහර දවසට ඌරු මස් එක්ක කෑම අරගෙන රෑ 11 ට 12ට විතරත් තලාහේන කනත්ත ලග පාරෙන් එහම ඕන තරම් තනියම ගිහින් තියනවා

    ඕනෙ තරම තනියම ඉදල ඌරු මස් අරගෙන ගිහින් බැදලා උයලා එක එක විදි වලට හදාගෙන කාල තියනවා ඔය කියන කිසි දෙයක් වෙලා නැහැ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,240
    113
    Gotland
    අපේ තාත්තත් හෙන බය නැති පොර. කන බොන මනුස්සයා. 1980 ගණන් වල දවසක් තාත්තා බෝතලේකුයි බයිට් එකට ඌරු මස් ටිකකුයි අරන් සුපර් කබ් එකේ ගෙදර එනවලු රෑ. එක පාරට බයිසිකලේ පිටිපස්සෙ බර වැඩි වුනාලු. මෙයා දැනගත්තලු සීන් කෝන් එක. ( කලින් අහල තිබුන නිසා. හැබැයි ඕවා විශ්වාස කරල නෑ ). ඒ ගමන හැන්ඩ්ල් එකේ එල්ලගෙන ආව ඌරුමස් පාර්සලේ විසි කලාලු පාර අයිනට. තව මීටර් දෙසීයක් විතර යනකොට බර අඩු වුනා දැනුනලු. එදයින් පස්සෙ ඌරුමස් කෑවෙම නෑ. චිකන් බයිට් තමා

    උරුමස් කනත්තේ තියන් කාපු උන් මම දන්නව.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඔව්වනම් ඇත්තද බොරුද මන්ද ඒත් හැබැයි මට මෙහෙම අත්දැකීමක් තියෙනව

    අපේ අල්ලපු ගෙදර ගෑනු කෙනා අපිත් එක්ක තරහයි ඉඩම් ප්‍රශ්නෙකට මොකද අපේ පිටිපස්සෙ මායිම් කනු ඇවිදිනව ඒක නිසා මේ ගෑනු කෙනා අවුරුදු 60 ක් විතර ඇති නෑදෑයො වෙනව.
    ඉතිං කේස් එක මේ ගෑනි අපිට මොකක්ද කරන්න කියල කට්ටඩියො වාගයක් අරන් අවිල්ල ගෙදර හොර රහසේ වැඩ සටහනක් යනව කියල අපිට ආරංචි උනා ඉතිං අපේ සීය මොකද කලේ ඌරු මස් වාගයක් ගෙනල්ල ඒ තෙල් වත්ත වටේම ඉස්ස කොහොම හරි ඒ ගැනි අපේ වත්තෙ මොනවද මුට්ටි වාගයකුත් වලලා තිබ්බ ඉතිං වැඩේ කියන්නෙ හරියටම ඔය වැඩේ කරල දවස් 7 කින් ගෑනි මැරුණ කියපංකො.. සීයනම් කියන්නෙ අපේ වත්තට මලගිය කවුරු හරි බන්දවන්න හැදල තියෙන්නෙ ඌරු තෙල් නිසා වැඩේ වැරදුනා කියල.
    ඉතිං මචං එහෙම බලද්දි ඕක හෙන පරස් පරයිනෙ ..
    ඌරු මස්වලට පස්සෙන් එනවනම් ඌරු තෙල්වලට එන්න බැරි ඇයි
    මිනිස්සුන්ගෙ විකාර අදහස්

    perethayo inne uru maswalata witarak nemei pulutu walata..pulutu gadata,..uru tel saha uru mas walata wediyenma priya karanne mahasona kiyaka yakshaya..miniha passen enna ida tiyenawa ekai bayanaka. oya gurukam ehema karanne podi podi perethayo yodagenane itin uru tel tiyena thanata lokuma yakage balma wetena nisa podi un paththa palathaka enne naha ..ekai gurukam wala bala bidenne urutel walata..uru telma wenna one naha uru masuth ekai..uru mas ge wate ihanna bari nisayi tel ihanne..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,240
    113
    Gotland
    මමත් ඊයේ රෑ වෙලා ඇවිත් හන්දියේ කඩෙන් ඌරු මස් කොත්තුවක් අරන් ගෙදර ආව. ඒ එනකොට මට නිකන් තේරුණා කව්රුහරි පස්සෙන් එනවා එනවා කියල. හැරිලා බැලුව කව්රුට් නෑ. බය හිතුන නිසා කොත්තුව විසි කරලා ගෙදර ඇවිත් මැගී එකක් හදල කෑවා. :sorry:

    ඊයේ හිඟන්නෙක් කොත්තුවක් අහුලලා. දෙය්යන්ට පින් දිදී ගියා. උබට පින්
     
    baba3

    Banned
    Sep 27, 2016
    282
    33
    0
    කමක් නෑ මම ආයෙත් ඌරු මස් කොත්තු අරණ පාරේ යන්නේ නෑ. කඩේ ඉඳලම කාල ගෙදර යනව
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    logooo_small.png
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අදුරන සෙට් එකක් කැලේ ගල්පොත්තක් උඩ බොන ගමන් වල් ඌරු මස් වගයක් බයිට් එකට ඇරන් තියෙන්නෙ. එකපාරටම ගෑනුකෙනෙක් ඇවිත් අරව ඇරන් කනවලු. මුන් එකට එකා කතා නැතිව එහෙම්මම දාලා දුවල ඇවිල්ලා

    :sorry::sorry:
     
    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    මමත් ඊයේ රෑ වෙලා ඇවිත් හන්දියේ කඩෙන් ඌරු මස් කොත්තුවක් අරන් ගෙදර ආව. ඒ එනකොට මට නිකන් තේරුණා කව්රුහරි පස්සෙන් එනවා එනවා කියල. හැරිලා බැලුව කව්රුට් නෑ. බය හිතුන නිසා කොත්තුව විසි කරලා ගෙදර ඇවිත් මැගී එකක් හදල කෑවා. :sorry:

    එවෙලාවට පිටිපස්ස බලන්න එපා යකෝ
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,350
    1
    17,035
    113
    −273.15°C
    අපේ ආච්චිගේ අක්කා ට ඌරු මස් වියලා තිබ්බ දවසක මහ රෑ මහ සෝනා ඇවිත් පොර බඳලා තියෙනවා.පස්සේ ඌරු මස් හට්ටිය විසි කරාට පස්සේ තමයි ඌ ගිහින් තියෙන්නේ.දැන් ඕවා තියෙනවද නැද්ද කියන්න දන්නේ නෑ හැබැයි.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    කමක් නෑ මම ආයෙත් ඌරු මස් කොත්තු අරණ පාරේ යන්නේ නෑ. කඩේ ඉඳලම කාල ගෙදර යනව

    එතකොට මොකෙක් හරි ආවොත් පාරෙ බොගක් දාල දුවපන්
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,412
    20,855
    113
    Panadura
    අපේ ආච්චිගේ අක්කා ට ඌරු මස් වියලා තිබ්බ දවසක මහ රෑ මහ සෝනා ඇවිත් පොර බඳලා තියෙනවා.පස්සේ ඌරු මස් හට්ටිය විසි කරාට පස්සේ තමයි ඌ ගිහින් තියෙන්නේ.දැන් ඕවා තියෙනවද නැද්ද කියන්න දන්නේ නෑ හැබැයි.

    :shocked: :shocked: :shocked:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    අපේ ආච්චිගේ අක්කා ට ඌරු මස් වියලා තිබ්බ දවසක මහ රෑ මහ සෝනා ඇවිත් පොර බඳලා තියෙනවා.පස්සේ ඌරු මස් හට්ටිය විසි කරාට පස්සේ තමයි ඌ ගිහින් තියෙන්නේ.දැන් ඕවා තියෙනවද නැද්ද කියන්න දන්නේ නෑ හැබැයි.

    ආච්චිගෙ අක්කට අතවරයක් කරන හදලද මහසෝන :rolleyes: