E parcel eke bara yako Danila thynne?![]()
![]()
යකෝ පාර්සලේ හැන්ඩ්ල් එකේ. බර පිටිපස්සේ
E parcel eke bara yako Danila thynne?![]()
![]()
ane manda ban api nan one tharan kala yanawa awulak wela na, mage yaaluwekge wedding eke ithuru uru mas tikayi uwayi cab eke pitipasse thiyan gihin rag ekata kanaththa athulata damma gewal gaawa, mukuth une nan na, cab eka barayi wage theruneth na habayi![]()

උඹලට මල යක්කු එක්ක ජීවත් වෙන්න ඕනේ නම් ඌරු මස් පැත්ත පළාතේ ගේන්න එපා.

ටහුකන්න.. හොඳ වෙලාවට උඹව මගේ වෙඩිමට පස්සෙ සෙට් උනේ...
නොදන්න නිසා අහන්නේ. ඌරූ මස් වලට විතරද බන් මල යක්කු ඇදෙන්නේ? එතකොට අනිත් මස් ජාති???![]()
ඔය සම්බන්දයෙන් ලොකු විස්තරයක් කරන්න බැහැ. කතාව දිග්ගස්සෙනවා. කෙටියෙන් උපදෙසක් දෙන්නම්.
උඹලට සැකයක් තියෙන නම් කවුරු හරි හදි හූනියමක් කරලා කියල, ඌරු මස් අරගෙන කාපන්. තෙල් ඉහපන්.
උඹලට මල යක්කු එක්ක ජීවත් වෙන්න ඕනේ නම් ඌරු මස් පැත්ත පළාතේ ගේන්න එපා.



නොදන්න නිසා අහන්නේ. ඌරූ මස් වලට විතරද බන් මල යක්කු ඇදෙන්නේ? එතකොට අනිත් මස් ජාති???![]()

මේ කතාව පරස්පර විරෝධී නේ. උරු තෙල් වත්තේ ඉහින්නලු , කන්නලු යක්කු එන්නේ නෑලු.
යක්කු එක්ක ජිවත් වෙන්න කැමතිනම් උරු මස් කාපන් ලු.
ඉතින් බන් ඔය වනත්රවල ජිවත් වන ගෝත්රිකයෝ , ඒවගේම ලංකාවේ වැද්දෝ මහා කැලේ උරුමස් පුළුස්සාගෙන කෑවේ නැද්ද?
මොන මගුලක්වත් නැහැ. එත් සිත බය උනොත් ඔකොම හබක්. අපිට වැඩ අපේ සිත ප්රබලයි. බය කියන දේ ඇතුලත් උනොත් එකෙන් මානසික වැටිලා මානසික රෝගයන්ට ගොදුරු වෙන්න පුළුවන්,

අන්තිම වාක්ය ආපහු කියවපන්.
උඹලට මල යක්කු එක්ක ජීවත් වෙන්න ඕනේ නම් ඌරු මස් පැත්ත පළාතේ ගේන්න එපා.
අපේ තාත්තත් හෙන බය නැති පොර. කන බොන මනුස්සයා. 1980 ගණන් වල දවසක් තාත්තා බෝතලේකුයි බයිට් එකට ඌරු මස් ටිකකුයි අරන් සුපර් කබ් එකේ ගෙදර එනවලු රෑ. එක පාරට බයිසිකලේ පිටිපස්සෙ බර වැඩි වුනාලු. මෙයා දැනගත්තලු සීන් කෝන් එක. ( කලින් අහල තිබුන නිසා. හැබැයි ඕවා විශ්වාස කරල නෑ ). ඒ ගමන හැන්ඩ්ල් එකේ එල්ලගෙන ආව ඌරුමස් පාර්සලේ විසි කලාලු පාර අයිනට. තව මීටර් දෙසීයක් විතර යනකොට බර අඩු වුනා දැනුනලු. එදයින් පස්සෙ ඌරුමස් කෑවෙම නෑ. චිකන් බයිට් තමා
තාත්තා හීනියට ෂොට් එකක් දාලා ඉන්න ඇත්තේ..