bilada awe? :D
machan :D Well-known member Jul 14, 2014 3,843 290 83 Dec 29, 2015 #23 akilar25 said: වැටිච්ච බයික් රෙපෙයාර් කරන හොල්මනක් ගැන මම ඔය ඇහුවාමයි. Click to expand...
Ashman Well-known member Jul 16, 2014 8,063 2,442 113 kurunegala Dec 29, 2015 #24 උබ කාපු ඌරා හොල්මනක් වෙලා ඇවිත් වගේ..?? Last edited: Dec 29, 2015
kolavari Well-known member Aug 11, 2012 33,746 1 25,657 113 කැළෑ පොජ්ජේ Dec 29, 2015 #25 Truth Hurts said: lol boru katha.owa thiyenne lankawe witharai. Click to expand... Sure da? උබ හෙන ලෝකේ වටේ කරක් ගහපු පොරක් වගේ?
Truth Hurts said: lol boru katha.owa thiyenne lankawe witharai. Click to expand... Sure da? උබ හෙන ලෝකේ වටේ කරක් ගහපු පොරක් වගේ?
twisted Well-known member Feb 21, 2008 34,398 818 113 upon purple clouds Dec 29, 2015 #26 akilar25 said: වැටිච්ච බයික් රෙපෙයාර් කරන හොල්මනක් ගැන මම ඔය ඇහුවාමයි. Click to expand...
kolavari Well-known member Aug 11, 2012 33,746 1 25,657 113 කැළෑ පොජ්ජේ Dec 29, 2015 #27 ළඟ පාත වින්කලෙක වැඩ කරපු එකෙක් එහෙම මැරුණද? ඌ තමා ඔය එන්න ඇත්තේ...උබ ගෙට ගියාට පස්සේ බයික් එක හදල දාල ආයේ එන්නැති
ළඟ පාත වින්කලෙක වැඩ කරපු එකෙක් එහෙම මැරුණද? ඌ තමා ඔය එන්න ඇත්තේ...උබ ගෙට ගියාට පස්සේ බයික් එක හදල දාල ආයේ එන්නැති
aki malli Well-known member Sep 6, 2015 892 165 63 Dec 29, 2015 #28 akilar25 said: වැටිච්ච බයික් රෙපෙයාර් කරන හොල්මනක් ගැන මම ඔය ඇහුවාමයි. Click to expand...
adeeezzz Well-known member Jul 26, 2014 2,107 365 83 Dec 29, 2015 #29 balla bike aka repair karala akai
GAC Well-known member Jul 14, 2009 8,179 677 113 ගෙන්දගම් පොළොve Dec 29, 2015 #30 ඔරොත්තු දෙන ගානට බීපන්.. අරක්කුත් එක්ක ගංජා mix උනාම ඔහොම වෙනවලු..
ndp.mymail Junior member Jan 14, 2009 49 2 8 Dec 29, 2015 #32 මට හිතෙන්නෙ උඹ බයිසිකලෙන් වැටෙනවා දැකල තියෙන්නෙ හීනෙන්.
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Dec 29, 2015 #33 akilar25 said: වැටිච්ච බයික් රෙපෙයාර් කරන හොල්මනක් ගැන මම ඔය ඇහුවාමයි. Click to expand...
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Dec 29, 2015 #34 GAC said: ඔරොත්තු දෙන ගානට බීපන්.. අරක්කුත් එක්ක ගංජා mix උනාම ඔහොම වෙනවලු.. Click to expand...
joshmiller Well-known member Feb 23, 2014 3,305 220 63 pitarata Dec 29, 2015 #35 akilar25 said: වැටිච්ච බයික් රෙපෙයාර් කරන හොල්මනක් ගැන මම ඔය ඇහුවාමයි. Click to expand... funney man
akilar25 said: වැටිච්ච බයික් රෙපෙයාර් කරන හොල්මනක් ගැන මම ඔය ඇහුවාමයි. Click to expand... funney man
Chamath2015 Member Aug 29, 2015 4,745 576 0 Moratuwa Dec 29, 2015 #36 උබ බයික් එක කැඩිලා වගේ දකින්න ඇති බන් මහ රෑ, වැස්සේ මොකුත් හරියට පේන්නේ නෑනේ, උබ හිතන්න ඇති බඩු බනිස් වෙලා ඇති කියලා. හොල්මන් වලට බන් මම දන්න හැටියට ඔහොම හොදට තියෙන බයික් කැඩුන වගේ පේන්නේ නෑ, නමුත් කැඩිච්ච බයික් නම් සමහර හොල්මන් හදන්න පුලුවන් බන් මම මේ වගේ කථාවක් ඉස්සර ගිය ජෝතිෂ්‍යය පත්තරයක කියෙව්වා.
උබ බයික් එක කැඩිලා වගේ දකින්න ඇති බන් මහ රෑ, වැස්සේ මොකුත් හරියට පේන්නේ නෑනේ, උබ හිතන්න ඇති බඩු බනිස් වෙලා ඇති කියලා. හොල්මන් වලට බන් මම දන්න හැටියට ඔහොම හොදට තියෙන බයික් කැඩුන වගේ පේන්නේ නෑ, නමුත් කැඩිච්ච බයික් නම් සමහර හොල්මන් හදන්න පුලුවන් බන් මම මේ වගේ කථාවක් ඉස්සර ගිය ජෝතිෂ්‍යය පත්තරයක කියෙව්වා.
crazyasa Well-known member Apr 27, 2008 16,436 1,503 113 මහ සයුර Dec 29, 2015 #37 සු*න වැඩේ... හම්බයෙක්ටම ඔප්පුවෙච්චාවෙ
navodwickra Well-known member Jan 17, 2007 11,424 2,141 113 Leeds, UK Dec 29, 2015 #39 akilar25 said: වැටිච්ච බයික් රෙපෙයාර් කරන හොල්මනක් ගැන මම ඔය ඇහුවාමයි. Click to expand... සිරාවට බන්, යාලු කරගත්ත නම් ඌටම කියල patch එකක් උනත් දාගත්ත හැකි
akilar25 said: වැටිච්ච බයික් රෙපෙයාර් කරන හොල්මනක් ගැන මම ඔය ඇහුවාමයි. Click to expand... සිරාවට බන්, යාලු කරගත්ත නම් ඌටම කියල patch එකක් උනත් දාගත්ත හැකි
saturn Well-known member Mar 21, 2015 5,342 9,105 113 Around the world Dec 29, 2015 #40 මැරුණ හබ්බයෙක් උරෙක් වෙලා ඉපදුණ නිසයි ඔහොම වුනේ