ඌරු_මස්_කාල..

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
aZMb7jV_460sa.gif
 

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    උබ කාපු ඌරා හොල්මනක් වෙලා ඇවිත් වගේ..??
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ළඟ පාත වින්කලෙක වැඩ කරපු එකෙක් එහෙම මැරුණද? ඌ තමා ඔය එන්න ඇත්තේ...උබ ගෙට ගියාට පස්සේ බයික් එක හදල දාල ආයේ එන්නැති :lol:
     

    ndp.mymail

    Junior member
  • Jan 14, 2009
    49
    2
    8
    මට හිතෙන්නෙ උඹ බයිසිකලෙන් වැටෙනවා දැකල තියෙන්නෙ හීනෙන්.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    උබ බයික් එක කැඩිලා වගේ දකින්න ඇති බන් මහ රෑ, වැස්සේ මොකුත් හරියට පේන්නේ නෑනේ, උබ හිතන්න ඇති බඩු බනිස් වෙලා ඇති කියලා. හොල්මන් වලට බන් මම දන්න හැටියට ඔහොම හොදට තියෙන බයික් කැඩුන වගේ පේන්නේ නෑ, නමුත් කැඩිච්ච බයික් නම් සමහර හොල්මන් හදන්න පුලුවන් බන් මම මේ වගේ කථාවක් ඉස්සර ගිය ජෝතිෂ්‍යය පත්තරයක කියෙව්වා. :D
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    වැටිච්ච බයික් රෙපෙයාර් කරන හොල්මනක් ගැන මම ඔය ඇහුවාමයි.

    සිරාවට බන්, යාලු කරගත්ත නම් ඌටම කියල patch එකක් උනත් දාගත්ත හැකි :D