සිරාවට බන්, යාලු කරගත්ත නම් ඌටම කියල patch එකක් උනත් දාගත්ත හැකි![]()

සිරාවට බන්, යාලු කරගත්ත නම් ඌටම කියල patch එකක් උනත් දාගත්ත හැකි![]()

උබ බයික් එක කැඩිලා වගේ දකින්න ඇති බන් මහ රෑ, වැස්සේ මොකුත් හරියට පේන්නේ නෑනේ, උබ හිතන්න ඇති බඩු බනිස් වෙලා ඇති කියලා. හොල්මන් වලට බන් මම දන්න හැටියට ඔහොම හොදට තියෙන බයික් කැඩුන වගේ පේන්නේ නෑ, නමුත් කැඩිච්ච බයික් නම් සමහර හොල්මන් හදන්න පුලුවන් බන් මම මේ වගේ කථාවක් ඉස්සර ගිය ජෝතිෂ්‍යය පත්තරයක කියෙව්වා.![]()


ගිහින් අපි ෆෝන් වලින් ෆොටෝ එහෙම ගන්න ගමන් ඈතින් මහා හයියෙන් හරකෙක් කෑ ගහන සද්දයක් ආව.. බලනකොට කළු අං තියන හරකෙක් ඈත ඉඳල අපේ පැත්තට එනවා කෑ ගහගෙන..

lol..
සති දෙකකට වගේ කලින් දවසක් මගේ රට හිටපු යාලුවෙක් ඇවිත් අපි යාළුවො සෙට් එකක් අඩියක් ගැහුව බයිට් එකට ඌරු මස් තිබුනේ..
වැඩේ ඉවරවෙලා එනගමන් එකෙක් ඩ්‍රොප් කරන්න උන්ගෙ ගෙදර ලඟට ගියා.. ගෙදර තියෙන්නෙ මාතර කනත්ත ළඟ..
එතකොට රෑ 12 පහුවෙලා.. රට හිටපු එකා ආසයි කියල කනත්තට යන්න ඕන කිව්ව.. කනත්ත ළඟ ගෙදර තියන පොර ඇරෙන්න අනිත් සෙට් එකම තාප්පෙන් පැනල ගියා ෆන් එකටත් එක්ක..ගිහින් අපි ෆෝන් වලින් ෆොටෝ එහෙම ගන්න ගමන් ඈතින් මහා හයියෙන් හරකෙක් කෑ ගහන සද්දයක් ආව.. බලනකොට කළු අං තියන හරකෙක් ඈත ඉඳල අපේ පැත්තට එනවා කෑ ගහගෙන..
ඒක දැකපු ගමන් කට්ටියගෙ වෙරි හිඳුන.. එහෙමම දුවල ගිහින් වාහනේට නැගල කෙළගෙන ආව ගෙවල් වල.. අවුලක් නෑ ඉතිං තාම හිතාගන්න බෑ ඒ හරක කොහොමද කුලප්පු වෙලා ආවෙ කියල![]()