ඌවට පණිවිඩයක්

subash dushmantha

Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    හ්ම්ම්... ඌවෙ තාමත් බත් පැකට් එකට, උදලු තලේට, සිල් රෙද්දට, රුපියල් 2500 රැවටෙන බත් කන හරක් ඉන්න බව ඉඳුරාම පසක් කල වගයි. බහුතරය සත්‍ය අවබෝධ කරගෙන හොර පවුල පල්ලම් බැස්සවීමට සහයෝගය දැක්වුවත් ඉහත කී මී හරක් සහ මී දෙනුන් තවමත් ඌවෙ ජීවත් වෙන බැවින් පින් කැට හොරා ඇතුළු හොර පවුල ජයග්‍රහණය කර ඇත. උඹලා මේ කරගත්ත දේට හෙට අනිද්දට ගෙවනකොටත් හොර පවුලට කඩේ පලයල්ලා. ඔය චන්දෙ හොරකම් කරන්න අනෙක් පළාත් වලින් අපු හිවල් රෑන අද රෑම ඌවෙන් තොලොංචි වෙලා කොළඹට පනී. එතකොට උඹලා පින් කැට හොරාට කියලා කොන්ක්‍රීට් පාරක් හදවාගෙන කොන්ක්‍රීට් කකා හිටපල්ලා.
     
    • Like
    Reactions: djchammi

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    මචන් ඌවේ මිනිස්සුන්ට විතරක් බනින්න එපා අනිත් පළාත් 7 ක ජනතාවත් සන්ධානෙට චන්දෙ දීලා සන්ධානේ දිනෙව්වා කියලා අමතක කරන්න එපා.. අනික නිකමට හිතපන් අපිත් නිසි අධාපනයක් නැතුව, ලෝකේ වෙන දේවල් දන්නේ නැතුව, දුප්පත්කමින් නියගයෙන් පිඩා විඳ විඳ හිටියනම් ඔය මිනිස්සු කරපු දේ අපි නොකරයි කියලා හිතන්න පුලුවන්ද? :rolleyes: අනික සාමාන්‍ය ජනතාව වන අපිටත් මොනරාගල වගේ පැති මතක් වෙන්නේ චන්ද කාලෙට විතරනේ. මං හිතන්නේ මේ ඡන්දය අපිට ගොඩක් දේවල් හිතන්න ඉතුරු කරලා ගිය කියලා. හැබැයි මචන් මේ ආණ්ඩුව කරන ජරා වැඩවලට ළඟදීම තිතක් හම්බෙයි. එකේ ආරම්භය තමයි ඌවේ මැතිවරණ ප්‍රතිපල වලින් පෙන්නුවේ.:yes:

    foj887.jpg

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කිව්වට වැඩක් නෑ, ආණ්ඩුවට ගොඩක් ජන්ද යන්නේ දුප්පත් මිනිස්සුන්ගෙන්, දුප්පත් මිනිස්සු වැඩියේ Internet එන්නේ නෑ, ලංකාවේ Internet use කරන්නේ 18% කට අඩු පිරිසක්.
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    හ්ම්ම්... ඌවෙ තාමත් බත් පැකට් එකට, උදලු තලේට, සිල් රෙද්දට, රුපියල් 2500 රැවටෙන බත් කන හරක් ඉන්න බව ඉඳුරාම පසක් කල වගයි. බහුතරය සත්‍ය අවබෝධ කරගෙන හොර පවුල පල්ලම් බැස්සවීමට සහයෝගය දැක්වුවත් ඉහත කී මී හරක් සහ මී දෙනුන් තවමත් ඌවෙ ජීවත් වෙන බැවින් පින් කැට හොරා ඇතුළු හොර පවුල ජයග්‍රහණය කර ඇත. උඹලා මේ කරගත්ත දේට හෙට අනිද්දට ගෙවනකොටත් හොර පවුලට කඩේ පලයල්ලා. ඔය චන්දෙ හොරකම් කරන්න අනෙක් පළාත් වලින් අපු හිවල් රෑන අද රෑම ඌවෙන් තොලොංචි වෙලා කොළඹට පනී. එතකොට උඹලා පින් කැට හොරාට කියලා කොන්ක්‍රීට් පාරක් හදවාගෙන කොන්ක්‍රීට් කකා හිටපල්ලා.

    Siraa kathaawa machan yanthan aru SMS gahala, Sil redi bedala, Hana gahapu wathura bothal bedala kohoma hari jaame beragaththa eeth ithin wili lajjay thawa passe meeka chande illuwoth mu mona karayda danne naa....
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දෙපැත්තක් තියෙනවා.මේ පාර ආණ්ඩුවට දින්නට දින්නේ රතු එළියක් පත්තු කරන්..බස්නාහිර ඡන්දෙනුත් ඔය බල්බ් එක පත්තු උනා.. UNP එක දැන් කරන්න ඕන කොහොම හරි තමන්ට වැඩි බලේ තියෙන පැති වලින් විශිෂ්ඨ ජයක් ලබා ගන්න අද ඉඳලා වැඩ කරන්න.විශේෂයෙන්ම මධ්‍යම පළාතේ හා කොළඹ. ඌවේ ඡන්දේ දින්නට ඒකේ ලොකු ලල් එකක් නෑ සන්ධානෙට අරූව කනව ඇති.. සන්ධානෙට ආසන 9 යි යූන්පී එකට 8යි ඒ.පී.පියට එකයි. අනිවා JVP එකාම එක පැත්තකට ගොඩ දාගන්න ඕන ඔය පැත්තෙ වැඩක් කරන්න..

    සන්ධානෙට සෑහෙන පිරිස් බලයක් ඇඟට දැනෙන විදියට නැති වෙනවා.කරපු විදයමට මාමා දඟලපු විදියට අස්වැන්න නෑ..කෝටි ගානක් වියදම් කරල ඔච්චර නම් ලැබුණේ ඔය ගානෙන් භාගයක් වියදම් කරත් ඔය ප්‍රතිඵලේමයි ලැබෙන්නේ.ඌව කොහොමත් දිනනව කියල සන්ධානෙ දැනන් හිටියත් එජාපෙට ඡන්ද අච්චරක් කැඩිලා ගිය එක නවත්ත ගන්න බැරි උනා.
    .​
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මිහිස්සුන්ට බැනලා වැඩක් නැහැ බන්, හරි හමන් විපක්ෂයක් උනාම දැනගන්න ඕනි ජනතාවට කරුණු අවබෝද කරලා දෙන්න. රටක් හදනවා කියන්නේ එක. නායකත්වය් කියන්නේ එක. ලෙනින් විප්ලවය කලේ අකුරුවත් දන්නේ නැති ජනතාවත් එකතු කරගෙන. මිනිඉසු මෝඩයෝ නම් මෝඩයනව නුවන තියන පාරට ගන්න දැනගන්න ඕනි නායකයෝ. මිනිස්සු අහරට යන්න ඕනි.
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461

    100% agreed