හ්ම්ම්... ඌවෙ තාමත් බත් පැකට් එකට, උදලු තලේට, සිල් රෙද්දට, රුපියල් 2500 රැවටෙන බත් කන හරක් ඉන්න බව ඉඳුරාම පසක් කල වගයි. බහුතරය සත්‍ය අවබෝධ කරගෙන හොර පවුල පල්ලම් බැස්සවීමට සහයෝගය දැක්වුවත් ඉහත කී මී හරක් සහ මී දෙනුන් තවමත් ඌවෙ ජීවත් වෙන බැවින් පින් කැට හොරා ඇතුළු හොර පවුල ජයග්‍රහණය කර ඇත. උඹලා මේ කරගත්ත දේට හෙට අනිද්දට ගෙවනකොටත් හොර පවුලට කඩේ පලයල්ලා. ඔය චන්දෙ හොරකම් කරන්න අනෙක් පළාත් වලින් අපු හිවල් රෑන අද රෑම ඌවෙන් තොලොංචි වෙලා කොළඹට පනී. එතකොට උඹලා පින් කැට හොරාට කියලා කොන්ක්‍රීට් පාරක් හදවාගෙන කොන්ක්‍රීට් කකා හිටපල්ලා.

අනික සාමාන්‍ය ජනතාව වන අපිටත් මොනරාගල වගේ පැති මතක් වෙන්නේ චන්ද කාලෙට විතරනේ. මං හිතන්නේ මේ ඡන්දය අපිට ගොඩක් දේවල් හිතන්න ඉතුරු කරලා ගිය කියලා. හැබැයි මචන් මේ ආණ්ඩුව කරන ජරා වැඩවලට ළඟදීම තිතක් හම්බෙයි. එකේ ආරම්භය තමයි ඌවේ මැතිවරණ ප්‍රතිපල වලින් පෙන්නුවේ.
