ඌව ජන්දයෙන් ජවිපෙට අන්ත පරාජයක්!!

amaesin

Banned
  • Sep 24, 2013
    600
    68
    28
    ඌව ජන්දයෙන් ජවිපෙට අන්ත පරාජයක්!!

    මෙවර ඌව පළාත් සභා ජන්දයෙන් ජනතා විමුක්ති පෙරමුණට කිසිදු ආසනයක් දිනාගත නොහැකි වී අන්ත පරාජයක් අත්වනු ඇතැයි විමල් වීරවන්ශ මහතා අද පැවති මාධ්‍ය සාකච්චාවකදී පවසා සිටියේය​.

    553327422wimal5.jpg


    පරාජය හමුවේ තමන්ගේ කාර්‍යාල කඩා බිඳගනිමින්, තමන්ගේම පක්‍ෂ සාමාජිකයින්ට පහරදී ආණ්ඩුවට මඩ ගැසීමේ තුච්ච​, නින්දිත, "හිවල් දේශපාලනයකට​" යාමට තරම් අද ජනතා විමුක්ති පෙරමුණ බන්කලොත් වී ඇතයි ඔහු මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.

    "අද රතු කමිස ඇඳගෙන උගුර ලේ රහවෙනකන් කෑ ගහන සමහර අය මිත්‍රවරුනි, කියන්නේ එකක්.. කරන්නේ තව එකක්. අද නායකයා කියා කියාගන්නා සමහර අය​,තමන් පීඩිත පන්තියේ කියලා කිය කිය ලක්ශ හැට-හැත්තාවක් වටින අලුත්ම ඩබල් කැබ් වල යන්නේ. ඕකට අපේ ගමේ ගොඩේ මාමලා නැන්දලා කියන්නේ.. හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් කියලා සහෝදරවරුනි.

    අද ජවීපේ නන්නත්තාර වෙලා ඉන්නේ… හරිහමන් නායකත්වයක් නැහ​. එජාපේ ගැන ඉතින් සහෝදරවරුනි කියලා වැඩක් නැහනේ… කවදත් වලේ… රනිල් මහත්තයා බොරුවට තෝසේ කකා තේ බිව්වට​, මෙදා පාරත් අන්ත පරාජයක් අනිවාර්‍යයි"

    මෙම මාධ්‍ය සාකච්චාව සඳහා කෙහෙළිය රඹුක්වැල්ල ඇතුලු තවත් මැති ඇමතිවරු රාශියක් සහභාගී වී සිටියහ​.

    සටහන​: දමිත් අසන්ක​
    ලන්කා සී නිවුස්
     
    Last edited:
    • Like
    Reactions: TomCat077

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    කීයක් ගියත් කමක් නෑ කියල උඹ MRI SCAN එකක් කරපන්. තොගෙ ඔය ඔලුව ඇතුලෙ මොලයක් තියනවද කියල බලාගන්න.
     
    • Like
    Reactions: TomCat077

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    සොන්නවන්ශයට තමයි එක ආසනයක් වත් නැතුව හොම්බෙන් යන්න වෙන්නේ.
    එතකොට ඒ සොන්නයා කියනවා මේක බටහිර™ විජාතික™ අධිරාජ්ජ්‍යවාදී™ කුමන්ත්රණයක්™ ඔව්
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කීයක් ගියත් කමක් නෑ කියල උඹ MRI SCAN එකක් කරපන්. තොගෙ ඔය ඔලුව ඇතුලෙ මොලයක් තියනවද කියල බලාගන්න.
    :lol: patta kathwa bn rep+
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මත්‍රිලා 2 ක් අනිවා ලැබෙයි වගෙ 3ක් වෙන්නත් පුලුවන්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    විමල් සහ වැඩියෙන් මංගල කියන්නේ ලංකාවේ දේශපාලන අනාතයෝ දෙන්නෙක්
    අනික දැන් තියෙන ට්‍රෙන්ඩ් එක අනුව ලංකාවට සුදුසුය කියල කියන්න පුළුවන් නායකයෙක් නෑ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,417
    32,128
    113
    "කාපු පතේ රෙනවා" කියන්නේ මේ වගේ හිවල්ලුන්ට :angry:
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    විමල් සහ වැඩියෙන් මංගල කියන්නේ ලංකාවේ දේශපාලන අනාතයෝ දෙන්නෙක්
    අනික දැන් තියෙන ට්‍රෙන්ඩ් එක අනුව ලංකාවට සුදුසුය කියල කියන්න පුළුවන් නායකයෙක් නෑ
    :yes::yes::yes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    රජතුමා හැමෝගේම file තියාගෙන ඉන්නවා කියනවා නේ, උබට ළගකදී එහෙම ඒකේ කොළයක් පෙන්නුවාද?
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    රජතුමා හැමෝගේම file තියාගෙන ඉන්නවා කියනවා නේ, උබට ළගකදී එහෙම ඒකේ කොළයක් පෙන්නුවාද?
    කොලේ පෙන්නල තමය් මුගෙ අමාත්‍යන්ශෙට පැන්නෙ. දැන් සද්ද නැහ්:rofl: