ජවිපෙට නායකත්වය දෙන්න මම සූදානම් - වීරවන්&#352

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    සොන්නවංශ ජවිපෙන් ගියාම තමයි මම ජවිපෙ ගැන පැහැදුනේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    Uuu ayemath JVP ekata enna yanne bun

    රජ ගෙඩර ගූ කන සොන්නවංශයා කවදාවත් jvp එකාට යන්නේ නෑ බං
    සොන්නය පරම්පරා 7 කට හම්බකරගෙන තමයි යන හුට්ටක යන්නේ
     
    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    රජ ගෙඩර ගූ කන සොන්නවංශයා කවදාවත් jvp එකාට යන්නේ නෑ බං
    සොන්නය පරම්පරා 7 කට හම්බකරගෙන තමයි යන හුට්ටක යන්නේ

    Aththa bun.. may hu*anna.. henata commiss gahanawalu!:angry:
     
    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    අහන අහන එක බනින්නෙත් මහින්දට... අහන අහන එක ඡන්දෙ දාන්නෙත් එක්කො UNP නෑත්නම් JVP.

    ඉතින් ඈයි බන් මහින්දම දිනන්නෙ?
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,470
    1,429
    113
    ව්මලය යන්නෙ ත්‍රී ව්හීලෙර් වල. ඉන්නෙ පොඩි ගෙයක නෙ. කානු කටා. මූත් මිනිහෙක්ද..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කතාවනම් ඇත්ත,එදා ව්මල්ල කියපු විදිහට ජ්විපෙ වැඩ කරානම් ආසන 39 තිබ්බ වෙලාවෙ,අද ආණ්ඩුව කරවන්නෙ ජවිපෙන්.:confused::confused::confused: එත් අනුරල ටිල්වියල කුමාර් ගුනරත්නල නිසා ජවිපෙ ඉමහත් කැපවීමෙන් පරාජය ලගා කර ගත්ත.:confused::confused::confused:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සොන්නවංශ ජවිපෙන් ගියාම තමයි මම ජවිපෙ ගැන පැහැදුනේ.
    විමල් ඉද්දි ආසන 39 යි,
    ගියාම ආසන 3යි,
    පුදුම පැහැදීමක් නෙ තියෙන්නෙ. :P:P
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    විමලයා ඇයි බන් ජෙප්පෝත් එක්ක මෙච්චර තරහ​? ඇයි ඌට රිදෙව්වේ මෙච්චර​?
    ඇයි ජෙ.වී.පී එක විමලයාට වෙඩි තැබුවනේ.අර පාර්ලිමෙන්තුවෙදි ඇහුවෙ" මට වෙඩි තැබුවේ ඇයි" කියලා මතක නැද්ද?
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ජෙප්පොන්ට UNP එකත් එක්ක තියන තරහ උන්ගෙ ඒ කාලෙ උන් ගන්න හදපු ආතල් කුඩු කරපු එකනෙ. ඒකට දැන් ඉතින් රටේ නැති බේගල් කියනව UNP එකට කෙලවන්න. හැමදාම චන්දයක් එනකොට මුන් ටික එලියට බැහල බොරු කියල රටේ මිනිස්සු ගොනාට අන්දනව.2003 ඉදන් උනේ ඕක තමයි

    me para nam ewa hariyanna ban. unp dinai:yes:
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    ජෙප්පොන්ට UNP එකත් එක්ක තියන තරහ උන්ගෙ ඒ කාලෙ උන් ගන්න හදපු ආතල් කුඩු කරපු එකනෙ. ඒකට දැන් ඉතින් රටේ නැති බේගල් කියනව UNP එකට කෙලවන්න. හැමදාම චන්දයක් එනකොට මුන් ටික එලියට බැහල බොරු කියල රටේ මිනිස්සු ගොනාට අන්දනව.2003 ඉදන් උනේ ඕක තමයි

    Mona Ekath bn 70 ganan wala idan kare එලියට බැහල බොරු කියල රටේ මිනිස්සු ගොනාට අන්දනවna eka thamai saho...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    කතාවනම් ඇත්ත,එදා ව්මල්ල කියපු විදිහට ජ්විපෙ වැඩ කරානම් ආසන 39 තිබ්බ වෙලාවෙ,අද ආණ්ඩුව කරවන්නෙ ජවිපෙන්.:confused::confused::confused: එත් අනුරල ටිල්වියල කුමාර් ගුනරත්නල නිසා ජවිපෙ ඉමහත් කැපවීමෙන් පරාජය ලගා කර ගත්ත.:confused::confused::confused:

    ආසන 39 ගට්ටේ නිදහස් පක්සේ එක්ක සන්ධාන ගත වෙලා. තනිකර jvp චන්ද වලින් නෙවි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඇයි ජෙ.වී.පී එක විමලයාට වෙඩි තැබුවනේ.අර පාර්ලිමෙන්තුවෙදි ඇහුවෙ" මට වෙඩි තැබුවේ ඇයි" කියලා මතක නැද්ද?

    සොන්නවංශයා වහ බොන්නත් හැදුවලු නේද ගෑනු කේස් එකක් නිසා. ලේක් හව්ස් සීන් එකක් නෙහ්
    ඕකට වෙඩි තියනවා නම් සිගිරි ගල උඩට අරං ගිහින් වෙඩි තියන්න ඕනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ආසන 39 ගට්ටේ නිදහස් පක්සේ එක්ක සන්ධාන ගත වෙලා. තනිකර jvp චන්ද වලින් නෙවි.
    ඒක තමයි බන් උපාය මාර්ගිකව දේශපාලනේ කරනව කියන්නෙ.2005 මහින්දත් එක්ක ඉදල යුද්දෙ දිනවල ඒකෙන්ම චන්දෙට ගියානම් 39 ඩබල් වෙලා එන්නෙ,ආසන 80 විතර තිබ්බනම් මුලු රටම අද පාලනය කරන්නෙ ජවිපෙ. ආසන 3ද හොද 80ද හොද??? ඔව ඔය අනුර දිසානායකලට තේරෙන් නැ. අනුරල, ටිල්වියල ,විජිතල ,කුමාර් ගුනරත්නම්ල වැඩේ කෑව, බලපන්කො දැන් කැදත් නැනෙ.:confused::confused::confused: