ඌව~පෙරළෙයි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,451
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඌව පෙරළෙයි - මහ ඇමැති හරීන්

    1656013_1056566281035941_573912564176493670_n.jpg


    ඌව පළාත් සභාවේ බහුතර බලය එක්සත් ජාතික පක්ෂයට හිමිවී ඇත. එහෙයින් විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා මහ ඇමැති ධූරයේ දිවුරුම් දීමට නියමිත බව ඌව ආණ්ඩුකාර නන්ද මැතිව් මහතා පවසයි.

    ඌව පළාත් ඇමැති අනුර විදානගමගේ පළාත් සභා මන්ත්‍රී හරීන් ධර්මදාස, කිත්සිරි සෙනරත් මහත්වරු අද එජාපයට එක්වූහ. මේ අනුව සන්ධානයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 15 දක්වා අඩුවේ. එජාප සංඛ්‍යාව 17 දක්වා වැඩිවේ.

    ඌව මුළු මන්ත්‍රී සංඛ්‍යාව 34 කි. ජවිපෙ මන්ත්‍රීවරු දෙදෙනෙක්ද වෙති. තමන් ස්වාධීන ලෙසම සිටින බව ජවිපෙ කියයි.
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,176
    4,089
    113
    invoke db "Injected Memory"

    පෙරලුනානම් තමයි, ඒත් මේ දවස් ටිකේම පැනපු කට්ටියට ඉන්නයි, පනින්නයි ආපු offers ටික අහගෙන ඉද්දි ඊලග පාර මටත් ඉල්ලන්න හිතුනා, :D :D
    helicopter 6 ක් ගේන ගාන :D :D :D
    ​