ඌෂ්ණ කෑම

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,059
    11,875
    113
    උෂ්ණ කෑම තමයි ගුණම කෑම. ඒ් කියලා උෂ්ණ කෑම 365 දවසෙම කෑවොත් කකුල් යට්පතුල් පැලිලා .. ටොයිලට් යන්නැතුව අර්සස් පවා ඒනවා (අත්දැකීමෙන් කියන්නේ)
    පුලුවන් තරම් බැලන්ස් කරපන්. ඉස්සෝ වෑංජනයට මුරුංගා කොල දාලා ඉව්වේ ඒ්කයි..ගම්වල මිනිස්සු. බැලන්සින්...තමා.
     
    • Like
    Reactions: pradeeplk1025

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    උබේ ජාන තියෙන පරම්පරාව මචං 21වෙනි ශතවර්ශේ වෙනකන් පැවතගෙන ආපු එක හෙන පුදුමයි.

    අමෝ අමෝ මෙන්න සුද්දෙක්ගෙ කලවමක්‍..🤣🤣🤣
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    isso dallo kanna asai peretha kamata kanava next day ushna bibili ai kave kiyala hithana tharamata epa venava. balance eke yanna ona kiyala hithuvata oka kerenne na. dan ushna kama kava kiyamuko youghurt ekak vage kavoth balance venava da?? thambili hodai ushma bibili valata eth londa yanthamata thiyana eva. godak morapu evath nemei lapati evath neme
     

    Achilles_Troy

    Active member
  • Sep 29, 2022
    65
    86
    43
    ඔය ඌෂ්ණ කෑම සීතල කෑම කියන එකට විද්‍යාත්මක පදනමක් තියෙනවද?
    ඒවයෙන් තුවාල වැඩිවෙන්නෙ හෙම්බිරිස්සාව වැඩිවෙන්නෙ කොහොමද? Myth එකක්ද?
    ඒක නම් දන්නේ නැහැ බන්. උෂ්ණ කෑම කෑවාම උෂ්ණේ පිට දානවා, සීතල කෑම කෑවාම සෙම පොඩ්ඩක් ඇවිස්සෙනවා (මට)