ඔය ඌෂ්ණ කෑම සීතල කෑම කියන එකට විද්‍යාත්මක පදනමක් තියෙනවද?
ඒවයෙන් තුවාල වැඩිවෙන්නෙ හෙම්බිරිස්සාව වැඩිවෙන්නෙ කොහොමද? Myth එකක්ද?
ඒවයෙන් තුවාල වැඩිවෙන්නෙ හෙම්බිරිස්සාව වැඩිවෙන්නෙ කොහොමද? Myth එකක්ද?
Scientific reason ekak thiyenwd?thawa yati pathul pelenawa ushna ewata
උබේ ජාන තියෙන පරම්පරාව මචං 21වෙනි ශතවර්ශේ වෙනකන් පැවතගෙන ආපු එක හෙන පුදුමයි.තියෙනවා..සීතල කෑම බීම ගන්න ඵපා කියල වෙන රටවල දොස්තරලත් කියනවා..ඒ කියන්නේ ඒ රටවල් වල තියෙන දේවල් අනුව යෝගට්,කිරි,සමහර පලතුරු වර්ග..දවසක් මම තල කැරලි වගයක් රෑ කාලා මැරෙන්නම ගියා..හුස්ම ගන්න බෑ කොරෝනා හැදිල වගේ.කටින්වත් හුස්ම ගන්න බෑ.පට්ටම දුකක් වින්ඳේ.හේතුව සෙම හිරවෙලා.පැය 2ක් ගියා නෝර්මල් වෙන්න.හොඳ වෙලාවට ගෙදර ඉඟුරු තිබ්බෙ.ඉඟුරු කපල උණු වතුරට දාල ටිකක් තියල 5පාරක් වගේ බිව්වා.ජීවිතේට ඵහෙම ඉඟුරු බීල නෑ...ඵතකොට තමා ටික ටික අඩු වුනේ...අනික් දවසේ ඵහෙම වෙන්න හේතුව හොයල බලනකොට දැනගත්තේ තල අැඟට සීතලයි කියලා.මම වැඩිය ඔය සීතල කෑම උෂ්ණ කෑම ගණන් ගත්තෙ නෑ ඒ කාලේ..දැන් නම් හරියටම හොයල බලල දෙයක් කන්නේ බොන්නේ..
හැබැයි මෙහෙම දෙයක් තියෙනව උෟෂ්ණ දෙයක් සීතල දෙයක් ඵක්ක බැලන්ස් වුනොත් කිසිම අවුලක් නෑ අැඟට..උදා: දෙල් වගේ දෙයක් මුරුංගා කොළ දාල ඉව්වොත්.ඵහෙම කෑවට කිසිම අවුලක් නෑ.ඵහෙම නැතුව දවසක දෙල් විතරක් කාල බලපං..නැත්නම් මුරුංගා කොළ විතරක් කාල බලපං අනිත් දවසේ මොකද වෙන්නෙ කියලා..
උබව දැක්ක කල්තියෙනවා..සීතල කෑම බීම ගන්න ඵපා කියල වෙන රටවල දොස්තරලත් කියනවා..ඒ කියන්නේ ඒ රටවල් වල තියෙන දේවල් අනුව යෝගට්,කිරි,සමහර පලතුරු වර්ග..දවසක් මම තල කැරලි වගයක් රෑ කාලා මැරෙන්නම ගියා..හුස්ම ගන්න බෑ කොරෝනා හැදිල වගේ.කටින්වත් හුස්ම ගන්න බෑ.පට්ටම දුකක් වින්ඳේ.හේතුව සෙම හිරවෙලා.පැය 2ක් ගියා නෝර්මල් වෙන්න.හොඳ වෙලාවට ගෙදර ඉඟුරු තිබ්බෙ.ඉඟුරු කපල උණු වතුරට දාල ටිකක් තියල 5පාරක් වගේ බිව්වා.ජීවිතේට ඵහෙම ඉඟුරු බීල නෑ...ඵතකොට තමා ටික ටික අඩු වුනේ...අනික් දවසේ ඵහෙම වෙන්න හේතුව හොයල බලනකොට දැනගත්තේ තල අැඟට සීතලයි කියලා.මම වැඩිය ඔය සීතල කෑම උෂ්ණ කෑම ගණන් ගත්තෙ නෑ ඒ කාලේ..දැන් නම් හරියටම හොයල බලල දෙයක් කන්නේ බොන්නේ..
හැබැයි මෙහෙම දෙයක් තියෙනව උෟෂ්ණ දෙයක් සීතල දෙයක් ඵක්ක බැලන්ස් වුනොත් කිසිම අවුලක් නෑ අැඟට..උදා: දෙල් වගේ දෙයක් මුරුංගා කොළ දාල ඉව්වොත්.ඵහෙම කෑවට කිසිම අවුලක් නෑ.ඵහෙම නැතුව දවසක දෙල් විතරක් කාල බලපං..නැත්නම් මුරුංගා කොළ විතරක් කාල බලපං අනිත් දවසේ මොකද වෙන්නෙ කියලා..

උබේ ජාන තියෙන පරම්පරාව මචං 21වෙනි ශතවර්ශේ වෙනකන් පැවතගෙන ආපු එක හෙන පුදුමයි.
තියෙනවා..සීතල කෑම බීම ගන්න ඵපා කියල වෙන රටවල දොස්තරලත් කියනවා..ඒ කියන්නේ ඒ රටවල් වල තියෙන දේවල් අනුව යෝගට්,කිරි,සමහර පලතුරු වර්ග..දවසක් මම තල කැරලි වගයක් රෑ කාලා මැරෙන්නම ගියා..හුස්ම ගන්න බෑ කොරෝනා හැදිල වගේ.කටින්වත් හුස්ම ගන්න බෑ.පට්ටම දුකක් වින්ඳේ.හේතුව සෙම හිරවෙලා.පැය 2ක් ගියා නෝර්මල් වෙන්න.හොඳ වෙලාවට ගෙදර ඉඟුරු තිබ්බෙ.ඉඟුරු කපල උණු වතුරට දාල ටිකක් තියල 5පාරක් වගේ බිව්වා.ජීවිතේට ඵහෙම ඉඟුරු බීල නෑ...ඵතකොට තමා ටික ටික අඩු වුනේ...අනික් දවසේ ඵහෙම වෙන්න හේතුව හොයල බලනකොට දැනගත්තේ තල අැඟට සීතලයි කියලා.මම වැඩිය ඔය සීතල කෑම උෂ්ණ කෑම ගණන් ගත්තෙ නෑ ඒ කාලේ..දැන් නම් හරියටම හොයල බලල දෙයක් කන්නේ බොන්නේ..
ඌ කිව්ව එකේ වරදක් නෑ.තෝ මෝඩයා උනාට කමක් නෑ පොන්නයෙක් නොවී ඉඳපන්.උබේ ජාන තියෙන පරම්පරාව මචං 21වෙනි ශතවර්ශේ වෙනකන් පැවතගෙන ආපු එක හෙන පුදුමයි.
Cetrizine/Loratadine එකක් බීල බලන්න තිබ්බෙ
තියෙනවා..සීතල කෑම බීම ගන්න ඵපා කියල වෙන රටවල දොස්තරලත් කියනවා..ඒ කියන්නේ ඒ රටවල් වල තියෙන දේවල් අනුව යෝගට්,කිරි,සමහර පලතුරු වර්ග..දවසක් මම තල කැරලි වගයක් රෑ කාලා මැරෙන්නම ගියා..හුස්ම ගන්න බෑ කොරෝනා හැදිල වගේ.කටින්වත් හුස්ම ගන්න බෑ.පට්ටම දුකක් වින්ඳේ.හේතුව සෙම හිරවෙලා.පැය 2ක් ගියා නෝර්මල් වෙන්න.හොඳ වෙලාවට ගෙදර ඉඟුරු තිබ්බෙ.ඉඟුරු කපල උණු වතුරට දාල ටිකක් තියල 5පාරක් වගේ බිව්වා.ජීවිතේට ඵහෙම ඉඟුරු බීල නෑ...ඵතකොට තමා ටික ටික අඩු වුනේ...අනික් දවසේ ඵහෙම වෙන්න හේතුව හොයල බලනකොට දැනගත්තේ තල අැඟට සීතලයි කියලා.මම වැඩිය ඔය සීතල කෑම උෂ්ණ කෑම ගණන් ගත්තෙ නෑ ඒ කාලේ..දැන් නම් හරියටම හොයල බලල දෙයක් කන්නේ බොන්නේ..
හැබැයි මෙහෙම දෙයක් තියෙනව උෟෂ්ණ දෙයක් සීතල දෙයක් ඵක්ක බැලන්ස් වුනොත් කිසිම අවුලක් නෑ අැඟට..උදා: දෙල් වගේ දෙයක් මුරුංගා කොළ දාල ඉව්වොත්.ඵහෙම කෑවට කිසිම අවුලක් නෑ.ඵහෙම නැතුව දවසක දෙල් විතරක් කාල බලපං..නැත්නම් මුරුංගා කොළ විතරක් කාල බලපං අනිත් දවසේ මොකද වෙන්නෙ කියලා..
මට ආයුර්වේද වෛද්‍යවරයෙක් නම් කීවේ ඌෂ්ණ, සිතල කියලා කියන්නේ අපේ අගට වෙන අසාද්මීකතාවයක් කියලා.
ඉස්සෝ කෑවාම උෂ්ණයි කියන්නේ ඒක එයට අසාද්මීකයි. ඒ කෑමේ තියන අම්ල ගතිය නිසා.
ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් අහන්න කියයි.