ඌ දැන් කොන්දෙක්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,625
    113
    colombo
    ඌ දැන් කොන්දෙක්

    අර දවසක් මඩුවෙදි දැක්කා කියපු කොල්ලා දැන් කොන්දොස්තර කෙනෙක්, හරියටම 2015 දැක්කාට පස්සේ ආයෙත් අද දැක්කේ, පපුව පිච්චිලා ගියා වගේ ඌව දැක්කාම, දැන් ලොකුයි ඌ ඉස්සරට වඩා බුලත් විට එහෙම කාගෙන ඉන්නේ, සල්ලි දෙනකොට අත ගෑවුනා උගෙ අතේ, ගෙදර ඇවිත් මට ඇඬුනා :(
     
    • Like
    Reactions: $Gangster$

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මට උඹේ දුක තේරෙනවා. මාත් උඹට විහිලු කලා. සමාවෙයං මචං. මට කෙල්ලෙක්ව පේන විදියට වෙන්න ඇති උඹට කොල්ලෙක්ව පේන්නේ. උඹත් කැමති ඇති කොල්ලෙක්ට ආදරය කරල සතුටින් ඉන්න. ගුඩ් ලක්. ඉක්මන්ට උඹට ලස්සන හැන්ඩි කොල්ලෙක් සෙට් වේවා අඩන්න එපා දැන්. ඔය කදුලු පිහාදාගනින් . හොද මිනිස්සු අඩන්න හොද නෑ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,625
    113
    colombo
    billythekid:22746718 said:

    උඹලාට කෙල්ලෙක් ගැන හිතෙන විදියටයි මටත් කොල්ලෝ ගැන හිතෙන්නේ කියන එක ගොඩක් උන්ට තේරෙන්නෑ බන්, උන් හිතන්නේ මේක මවා ගත්ත දෙයක් එහෙමත් නැත්තන් ලෙඩක් කියලා :(
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    උඹලාට කෙල්ලෙක් ගැන හිතෙන විදියටයි මටත් කොල්ලෝ ගැන හිතෙන්නේ කියන එක ගොඩක් උන්ට තේරෙන්නෑ බන්, උන් හිතන්නේ මේක මවා ගත්ත දෙයක් එහෙමත් නැත්තන් ලෙඩක් කියලා :(

    ඔව් ඔව් මට තේරෙනව. උඹ හිතල ගේ උනේ නෑ. මමත් හිතල straight උනේ නෑ. උඹට ඉතිං ඇයි එච්චරටම අමාරු කොල්ලෙක් කොටු කරගන්න. කෙල්ලොම කොටු වෙනවනෙ බං ලේසියෙන් දැන් කාලේ
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    :lol::lol::lol::shocked::shocked:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අර දවසක් මඩුවෙදි දැක්කා කියපු කොල්ලා දැන් කොන්දොස්තර කෙනෙක්, හරියටම 2015 දැක්කාට පස්සේ ආයෙත් අද දැක්කේ, පපුව පිච්චිලා ගියා වගේ ඌව දැක්කාම, දැන් ලොකුයි ඌ ඉස්සරට වඩා බුලත් විට එහෙම කාගෙන ඉන්නේ, සල්ලි දෙනකොට අත ගෑවුනා උගෙ අතේ, ගෙදර ඇවිත් මට ඇඬුනා :(

    උබ භූමි හරේන්ද්‍රන්ව පොඩ්ඩක් හම්බවෙයන්..
    :yes::yes::yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,625
    113
    colombo
    billythekid:22746744 said:
    උඹලාට කෙල්ලෙක් ගැන හිතෙන විදියටයි මටත් කොල්ලෝ ගැන හිතෙන්නේ කියන එක ගොඩක් උන්ට තේරෙන්නෑ බන්, උන් හිතන්නේ මේක මවා ගත්ත දෙයක් එහෙමත් නැත්තන් ලෙඩක් කියලා :(

    ඔව් ඔව් මට තේරෙනව. උඹ හිතල ගේ උනේ නෑ. මමත් හිතල straight උනේ නෑ. උඹට ඉතිං ඇයි එච්චරටම අමාරු කොල්ලෙක් කොටු කරගන්න. කෙල්ලොම කොටු වෙනවනෙ බං ලේසියෙන් දැන් කාලේ

    දකින හැම එකාටම ලව් හිතෙන්නෑ බන්, ආදරේ හිතෙන ඔක්කොම උන් ස්ට්‍රේට් , ඒකනේ අවුල :(
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,625
    113
    colombo
    Gccamila:22746767 said:
    අර දවසක් මඩුවෙදි දැක්කා කියපු කොල්ලා දැන් කොන්දොස්තර කෙනෙක්, හරියටම 2015 දැක්කාට පස්සේ ආයෙත් අද දැක්කේ, පපුව පිච්චිලා ගියා වගේ ඌව දැක්කාම, දැන් ලොකුයි ඌ ඉස්සරට වඩා බුලත් විට එහෙම කාගෙන ඉන්නේ, සල්ලි දෙනකොට අත ගෑවුනා උගෙ අතේ, ගෙදර ඇවිත් මට ඇඬුනා :(

    උබ භූමි හරේන්ද්‍රන්ව පොඩ්ඩක් හම්බවෙයන්..
    :yes::yes::yes:

    ඒ කවුද බන්
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Tuition class එහෙක ද කොහෙද දැක්ක කිව්ව කොල්ලද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ කවුද බන්

    bhoomi-2.jpg
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    දකින හැම එකාටම ලව් හිතෙන්නෑ බන්, ආදරේ හිතෙන ඔක්කොම උන් ස්ට්‍රේට් , ඒකනේ අවුල :(

    මං නම් straight. මගේ යාලුවෝ ඉන්නව bi කාරයෝ ඒ වගේ උන් නම් ගොඩක් ඇති. පිරිමි හොස්ටල් වල ඉන්න කොල්ලො ගොඩක් උන් bi ඒ වගේ එකෙක් සෙට් කරන්න බලහං කෝ. දැන් බලපං කෙල්ලෙක් සෙට් කරන එකත් මාරම කට්ටක් කන්න ඕන ඒත් මිනිස්සු සෙට් කරගන්නව නේ බං කෝම හරි. ඒ වගේ පොඩ්ඩක් ට්‍රයි කරපං බැරි වෙන්නේ නෑ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,625
    113
    colombo
    HSW:22746785 said:
    Tuition class එහෙක ද කොහෙද දැක්ක කිව්ව කොල්ලද?

    ගම් මඩුවක බන්, මන් පෝස්ට් එහෙකත් දාලා ඇති කලින්