ඌ දැන් කොන්දෙක්
අර දවසක් මඩුවෙදි දැක්කා කියපු කොල්ලා දැන් කොන්දොස්තර කෙනෙක්, හරියටම 2015 දැක්කාට පස්සේ ආයෙත් අද දැක්කේ, පපුව පිච්චිලා ගියා වගේ ඌව දැක්කාම, දැන් ලොකුයි ඌ ඉස්සරට වඩා බුලත් විට එහෙම කාගෙන ඉන්නේ, සල්ලි දෙනකොට අත ගෑවුනා උගෙ අතේ, ගෙදර ඇවිත් මට ඇඬුනා