ඌ දැන් කොන්දෙක්

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මට උඹේ දුක තේරෙනවා. මාත් උඹට විහිලු කලා. සමාවෙයං මචං. මට කෙල්ලෙක්ව පේන විදියට වෙන්න ඇති උඹට කොල්ලෙක්ව පේන්නේ. උඹත් කැමති ඇති කොල්ලෙක්ට ආදරය කරල සතුටින් ඉන්න. ගුඩ් ලක්. ඉක්මන්ට උඹට ලස්සන හැන්ඩි කොල්ලෙක් සෙට් වේවා අඩන්න එපා දැන්. ඔය කදුලු පිහාදාගනින් . හොද මිනිස්සු අඩන්න හොද නෑ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    billythekid:22746791 said:
    දකින හැම එකාටම ලව් හිතෙන්නෑ බන්, ආදරේ හිතෙන ඔක්කොම උන් ස්ට්‍රේට් , ඒකනේ අවුල :(

    මං නම් straight. මගේ යාලුවෝ ඉන්නව bi කාරයෝ ඒ වගේ උන් නම් ගොඩක් ඇති. පිරිමි හොස්ටල් වල ඉන්න කොල්ලො ගොඩක් උන් bi ඒ වගේ එකෙක් සෙට් කරන්න බලහං කෝ. දැන් බලපං කෙල්ලෙක් සෙට් කරන එකත් මාරම කට්ටක් කන්න ඕන ඒත් මිනිස්සු සෙට් කරගන්නව නේ බං කෝම හරි. ඒ වගේ පොඩ්ඩක් ට්‍රයි කරපං බැරි වෙන්නේ නෑ

    උඹලා කෙල්ලෝ දා ගන්නවා වගේ නෙමෙයි බන් මේක, උබලා කෙල්ලෙක් පස්සෙ ගියාට කවුරුත් උඹලර පොන්නයා කියලා බනින්නෑ , ගෙවල් වලින් දොට්ට දාන්නෑ, සමාජෙට බයේ හැම වෙලේම ඉන්න ඕනි නෑ, ඒ ඔක්කොටම වඩා උඹලාගෙ යාලුවො ගැන උඹලාට ආදරේ ඇතිවෙන්නෙත් නෑ නේ :(
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    උඹලා කෙල්ලෝ දා ගන්නවා වගේ නෙමෙයි බන් මේක, උබලා කෙල්ලෙක් පස්සෙ ගියාට කවුරුත් උඹලර පොන්නයා කියලා බනින්නෑ , ගෙවල් වලින් දොට්ට දාන්නෑ, සමාජෙට බයේ හැම වෙලේම ඉන්න ඕනි නෑ, ඒ ඔක්කොටම වඩා උඹලාගෙ යාලුවො ගැන උඹලාට ආදරේ ඇතිවෙන්නෙත් නෑ නේ :(

    උඹ මාවත් අඩවනවා. එහෙම දුක කියන්න එපා බං. මට ඇඩෙනව. මට තියෙන්නෙ ඉක්ක්න්ට උනු වෙන හදවතක්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    GuneBhai:22746789 said:
    ඒ කවුද බන්

    bhoomi-2.jpg

    මන් transgender කෙනෙක් නෙමේ බන්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    billythekid:22746821 said:
    උඹලා කෙල්ලෝ දා ගන්නවා වගේ නෙමෙයි බන් මේක, උබලා කෙල්ලෙක් පස්සෙ ගියාට කවුරුත් උඹලර පොන්නයා කියලා බනින්නෑ , ගෙවල් වලින් දොට්ට දාන්නෑ, සමාජෙට බයේ හැම වෙලේම ඉන්න ඕනි නෑ, ඒ ඔක්කොටම වඩා උඹලාගෙ යාලුවො ගැන උඹලාට ආදරේ ඇතිවෙන්නෙත් නෑ නේ :(

    උඹ මාවත් අඩවනවා. එහෙම දුක කියන්න එපා බං. මට ඇඩෙනව. මට තියෙන්නෙ ඉක්ක්න්ට උනු වෙන හදවතක්

    මට තව අවුලක් තියෙනව ගේ එවුන්ට මන් ආකර්ෂණය වෙන්නෑ, මන් කැමති එකම් එක ගේ එකයි ඉන්නේ ඌත් ඉන්දියාවෙ, ඌත් මැසේජ් කරන්නේ කලාතුරකින් ඌට කෙල්ලෙක් ඉන්න නිසා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මරු ලණුව :yes: ගොඩාක් රසයි :yes: ඔයාලත් එන්න මේගොල්ලොත් එක්ක එකතු වෙලා ටුපැක් දෙන ලණු කාල බලන්න :D
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මරු ලණුව :yes: ගොඩාක් රසයි :yes: ඔයාලත් එන්න මේගොල්ලොත් එක්ක එකතු වෙලා ටුපැක් දෙන ලණු කාල බලන්න :D

    උබ මොකෑ ටුපැක් ගේ එක කන්න ගියේ (ලණුව):baffled:
     
    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    උඹලාට කෙල්ලෙක් ගැන හිතෙන විදියටයි මටත් කොල්ලෝ ගැන හිතෙන්නේ කියන එක ගොඩක් උන්ට තේරෙන්නෑ බන්, උන් හිතන්නේ මේක මවා ගත්ත දෙයක් එහෙමත් නැත්තන් ලෙඩක් කියලා :(

    හිතළු ලියල පොයින්ට් එකක් පෘව් කරන්න යන්නෙ. Whatever a good method for brainwashing. smart!!:D