ඍද්ධි බලය හිමි රහත් තෙරණිය

mr90486

Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    උඩින් ගිහින් පෙන්නනවද :baffled:

    giye nattan report karamu video eka

    මෙහෙණින් වහන්සේගේ අරිහත් බව ගැන නං කියන්න දන්නේ නෑ. ඒවා කියන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි. උඩින් යනවද යටින් යනවද කියන එකෙන් රහත් උතුමෙක් අඳුර ගන්න පුළුවන් කියල හිතාගෙන ඉන්නවනං ඌ අමු ගොනෙක්. ඔය ඍද්ධි කියන දේ තිබුනත් ඒවායින් පෘතග්ජනයන්ට මැජික් පෙන්නන්න කියල බුදු පියාණන් වහන්සේ දේශනා කරලා නැහැ. අරිහත් උත්තමයන්ට ඒවා එහෙම පෙන්නන්න උවමනාවකුත් නැහැ. ඒක නිසා මෙතන ගොන් ආතල් නොදී ඉස්සෙල්ලම ගිහිල්ල අරිහත් කියන වචනෙ තේරුම මොකද්ද? ඍද්ධි කියන වචනෙ තේරුම මොකද්ද කියල හොයාගනිල්ල නොදන්නා මගුල් කතා කරන්න ගිහින් වරිගෙ නහගන්නැතුව.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    බහුතර මහජනයා ගොන්නු නං උන්ට තේරෙන්නේ ඉතිං මැජික් පෙන්නුවොත් තමා
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    youtube epa karawanawa me kalakanni haththa... (mehinin wahnseta neme channel ekata banne)
    mona de kalath chiwarayata api garu kala uthui.
     
    • Dislike
    Reactions: dilann

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    සෘධි බලයක් තියනවනන් සුනාමිය, පාස්කු ප්‍රහාරය වගේ Unprecedented events කලින් දකින්න හැකියාවක් තියෙන්න ඕනේ.