giye nattan report karamu video ekaඋඩින් ගිහින් පෙන්නනවද![]()
උඩින් ගිහින් පෙන්නනවද![]()
giye nattan report karamu video eka
බහුතර මහජනයා ගොන්නු නං උන්ට තේරෙන්නේ ඉතිං මැජික් පෙන්නුවොත් තමාමෙහෙණින් වහන්සේගේ අරිහත් බව ගැන නං කියන්න දන්නේ නෑ. ඒවා කියන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි. උඩින් යනවද යටින් යනවද කියන එකෙන් රහත් උතුමෙක් අඳුර ගන්න පුළුවන් කියල හිතාගෙන ඉන්නවනං ඌ අමු ගොනෙක්. ඔය ඍද්ධි කියන දේ තිබුනත් ඒවායින් පෘතග්ජනයන්ට මැජික් පෙන්නන්න කියල බුදු පියාණන් වහන්සේ දේශනා කරලා නැහැ. අරිහත් උත්තමයන්ට ඒවා එහෙම පෙන්නන්න උවමනාවකුත් නැහැ. ඒක නිසා මෙතන ගොන් ආතල් නොදී ඉස්සෙල්ලම ගිහිල්ල අරිහත් කියන වචනෙ තේරුම මොකද්ද? ඍද්ධි කියන වචනෙ තේරුම මොකද්ද කියල හොයාගනිල්ල නොදන්නා මගුල් කතා කරන්න ගිහින් වරිගෙ නහගන්නැතුව.
