එංගලන්තයේ ඒවා අපට මොකටද?

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
prdhana wasayen waraddha thiyenne education system eke. Onama deyak , good or bad kiyala kiyanna wenne , vadi denekuta siduwana effect eka anuwa. Nathwa tika denekuta yahapathak una kiyala , education eka good kiyanna baha. Mea education eken vadi denek anathe, aka nisa country ekath anathe.
 
Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
මොකද්ද බං මේ එංගලන්තෙ කියල මැරෙන්න හදන්නෙ. උඹට ඒක ගැන උනන්දුවක් නැත්තම් ඒ ගැන වද වෙන්නෙ නැතුව හිටපන්.

යටත් විජිත මානසිකත්වයක් තියෙන නිසා තමයි කවුරුහරි ඕක ගැන උනන්දුවක් දක්වනකොට මල පනින්නෙ.

එංගලන්තෙ දිහා නිවුට්‍රල් විදියට තවත් රටක් විතරයි විදියට බලන්න පුලුවන් වෙච්චි දවසක, ඉංග්‍රීසි කියන්නෙ 'සුද්දගෙ භාෂාව' කියලා හිතන්නෙ නැතුව ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න තියෙන උපාංගයක් විතරයි කියල තේරුම් ගත්ත දවසක තමයි අපි ඇත්තටම යටත් විජිතයෙන් නිදහස් වෙන්නෙ.

අපිව යටත් කරගෙන හිටිය පර සුද්දා කිය කිය දඟලනවා කියන්නෙ අපි තවම හිතින් නිදහස් වෙලා නෑ කියන එක
 
  • Like
Reactions: GuneBhai

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    මොක්කුද මන්ද තොපි:lol::lol::lol:
    ත්‍රෙඩ් එකක් දැම්මද කියල අහනව.:lol::lol:

    මම මොකටද ත්‍රෙඩ් දාන්න වෙලාව නාස්ති කරගන්නෙ.
    කාට පේන්නද?
    ත්‍රෙඩ් දැම්ම කියල කවුරුත් මට සල්ලි දෙනවද?
    පොතක් බලනවනෙ ඒ වෙලාවෙ:rofl::rofl:

    උඹ ත්‍රෙඩ් දදා ඉඳපන්:lol::lol::lol:
    අයියෝ තොපි වගේ හරක්:lol::lol::lol:

    ජීවිතේ සල්ලි වලින් මනින එවුන්..;)
    උඔ අම්මට තාත්තට වඳින්නේ නැහැ නේද.. ඇයි යකෝ එ ගොල්ලොන්ට වැන්දා කියලා කවුරුත් උඔට සල්ලි දෙනවද? නැහැනේ...;)
    උඔ ඒ වෙලේ පොතක් බලං හිටපං..අනික ඒ පොතේ කියෙන්නේ සමාජ සාරධර්ම එහෙම ගැන නෙවෙයිනේ....අම්මව විකුණලා හරි සල්ලි හොයන විදි වෙන්න ඇතිනේ :D
    උඔලා වගේ එවුන්...:P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මොකද්ද බං මේ එංගලන්තෙ කියල මැරෙන්න හදන්නෙ. උඹට ඒක ගැන උනන්දුවක් නැත්තම් ඒ ගැන වද වෙන්නෙ නැතුව හිටපන්.

    යටත් විජිත මානසිකත්වයක් තියෙන නිසා තමයි කවුරුහරි ඕක ගැන උනන්දුවක් දක්වනකොට මල පනින්නෙ.

    එංගලන්තෙ දිහා නිවුට්‍රල් විදියට තවත් රටක් විතරයි විදියට බලන්න පුලුවන් වෙච්චි දවසක, ඉංග්‍රීසි කියන්නෙ 'සුද්දගෙ භාෂාව' කියලා හිතන්නෙ නැතුව ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න තියෙන උපාංගයක් විතරයි කියල තේරුම් ගත්ත දවසක තමයි අපි ඇත්තටම යටත් විජිතයෙන් නිදහස් වෙන්නෙ.

    අපිව යටත් කරගෙන හිටිය පර සුද්දා කිය කිය දඟලනවා කියන්නෙ අපි තවම හිතින් නිදහස් වෙලා නෑ කියන එක

    :yes::yes::yes::yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ha ha

    ratata doctors la engineersla epa. ungen kisi therumak na.
    apita ine agraganya kalaakaruwan. rate jiiwanaliya un:D:yes:

    michael angelo,donetello,shakespere un amu arak. nirmanashilithwaya gawilawath nathi harak:yes::yes:
    --------Mea prasneta answer ekak denna . DOCTORS LATA ENGINEERS LATA PADI [SALARY] GEVANNA MONEY ENNE KOHENDHA ? SUDDHA GE EDUCATION EKEN MEA GANA HITHUWE NAHA. EDUCATION EKE ATHANA MISTAKE EKAK THIYENAWANE.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    DOCTORS LATA ENGINEERS LATA ACCOUNTANT LATA SALARY GEVANNE NIRMANASILI INDUSTRY OWNERS LA GEVANA MONEY WALIN , TAX WALIN.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    සුද්ද කරපු හොඳ දේවලුත් තියෙනවා ඒ වගේම නරක දේවලුත් තියෙනවා . හොඳ දේවල් තමයි අපේ රට අනාගතේට හරියන විදියට ආර්ථිකේ හැදුව . සුද්දා රට දාල යද්දී අපි ආසියාවේ 2 වෙනියට පොහොසත්ම රට . එත් අද ?? සුද්දා කරපු නරකම වැඩේ තමයි මේ රටේ ජාතිවාදය කියන එක අවුස්සලා ගිහිපු එක උන් ගොඩක් දෙමල මුස්ලිම් උන්ට ඇද්ද ..අනික රජ කලේ ගැන කතා කලොත් අපේ රටේ වැදගත් වැඩක් කරපු රජ්ජුරුවෝ ල හිටියේ බොහොම ටිකයි අනික් ඔක්කොම දැන් ඉන්න දේශපාලකයෝ වගේ වැඩ බැරි ටාසන් ල . අපි කොච්චර උන් ගැන පුරසාරම් දෙඩුවත් අපේ රට එක්සේසත් කරල තියෙන්නේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන් හිටපු රජ්ජුරුවෝ ටිකක් . වීරයෝ හිටිය වගේම තමයි අස්සයෝ බලාගන්න අපු උනුත් ඉන්න එකාව මරල අවරුදු 20ක් රජ කරපු රටක් මේක ... ඒ කාලෙත් හොඳ මිනිස්සු කියල උන් හිටියේ නෑ අපි වගේම පිස්සු හුකන්නල ටිකක් තමයි හිටියේ නැත්තන් සුද්දෝ අපේ රට අවුරුදු 500ක් විතර පාලනය කරන කන් නිකන් ඉඳීද :D
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :baffled::baffled::baffled: කලකිරෙනවා මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් දැක්කම. වැල්ලේ රීලා, මුහුදු වතුරෙන් පු# හෝදන ටොයිලට්නාඩුවේ උන් වත් උංගේ රට ගැන මෙහෙම පීචං විදියට කතා කරන්නේ නෑ.
    :baffled::baffled::baffled:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ජීවිතේ සල්ලි වලින් මනින එවුන්..;)
    උඔ අම්මට තාත්තට වඳින්නේ නැහැ නේද.. ඇයි යකෝ එ ගොල්ලොන්ට වැන්දා කියලා කවුරුත් උඔට සල්ලි දෙනවද? නැහැනේ...;)
    උඔ ඒ වෙලේ පොතක් බලං හිටපං..අනික ඒ පොතේ කියෙන්නේ සමාජ සාරධර්ම එහෙම ගැන නෙවෙයිනේ....අම්මව විකුණලා හරි සල්ලි හොයන විදි වෙන්න ඇතිනේ :D
    උඔලා වගේ එවුන්...:P

    මමනම් හැමදාම අම්මලට වැඳල යන්නෙ ඉස්කෝලෙ/පන්ති යනකොට

    මේ කොහෙවත් යන සයිට් එකක එක එකා කරපු වැඩ කොපි පේස්ට් කරල රෙප් හිඟාකන්නෙ නෑ අපිනම්. එක එකා ගහන photos කොපි කරල රෙප් හිඟාකන්නෙත් නෑ අපි. මෝඩ ජෝක් දාල රෙප් හිඟා කන්නෙත් නෑ අපි. කොහෙවත් තියන වෙබ්සයිට් වලින් ගෑණු බාගෙට හෙළුවෙන් ඉන්න photos දාල රෙප් හිඟා කන්නෙත් නෑ අපි

    මට සල්ලි හම්බ කරන්න එක එකා වගේ අම්මලව විකුණන්න ඕනෙත් නෑ. කිසිම දෙයක් විකුණල සල්ලි හම්බ කරන්න තරම් අනාත වෙලා නෑ. මෝඩ ජෝක් දාල උඹ වගේ බලන එවුන්ගෙ කාලෙ නාස්ති කරන්න ඕනෙත් නෑ

    අපි උඹල වගේ ජීවිතේ රෙප් වලින් මනින්නෙත් නෑ. අපි ජීවත් වෙන්නෙ ඇත්ත සමාජයේ. උදවු අදහස් සේරම ගනුදෙනු කරන්නෙ ඇත්ත මිනිස්සු එක්ක. මේ කොහෙවත් යන සයිට් එකකට වෙලා රෙප් හිඟාකන්නෙ නෑ.

    උඹ දාපු ත්‍රෙඩ් වලින් සාරධර්ම හොඳට පේනව. මං එක එකාගෙ ඒව දාල රෙප් පුරවගන්නෙ නෑ. ඔය තියන කොටු සේරම වගේ එක එක අයට උදවු කරල/වෙන ත්‍රෙඩ් වල දාපු අදහස් වලට දීපු රෙප්. දාල රෙප් ඉල්ලපු කාලෙකුත් තිබ්බ.ඒ පොඩි කාලෙදි.

    ගොං පාට් දාල රෙප් හිඟාකනැතුව මම පොතක් බලනව. ඒක මටයි රටටයි සේවයක්. මම බලන පොත් වල තියන්නෙ සල්ලි හොයන හැටි නෙමෙයි සල්ලි/බලය/සාරධර්ම මවන්න පුළුවන් දැනුම.

    බහුතරයකට වැඩක් වෙන දෙයක් ගැන හිතුනොත් ඇවිල්ල ත්‍රෙඩ් එකක් දානවා. උඹ රෙප් හිඟා කාල රෙප් කෝටියක් අරන් අමාමහ නිවන කරා ළඟා වෙයන්, මොනා හරි විකුණල සල්ලි හොයහන්. මම උඹ දාන ඒව බල බල ඉන්නම්:P
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    සුද්ද කරපු හොඳ දේවලුත් තියෙනවා ඒ වගේම නරක දේවලුත් තියෙනවා . හොඳ දේවල් තමයි අපේ රට අනාගතේට හරියන විදියට ආර්ථිකේ හැදුව . සුද්දා රට දාල යද්දී අපි ආසියාවේ 2 වෙනියට පොහොසත්ම රට . එත් අද ?? සුද්දා කරපු නරකම වැඩේ තමයි මේ රටේ ජාතිවාදය කියන එක අවුස්සලා ගිහිපු එක උන් ගොඩක් දෙමල මුස්ලිම් උන්ට ඇද්ද ..අනික රජ කලේ ගැන කතා කලොත් අපේ රටේ වැදගත් වැඩක් කරපු රජ්ජුරුවෝ ල හිටියේ බොහොම ටිකයි අනික් ඔක්කොම දැන් ඉන්න දේශපාලකයෝ වගේ වැඩ බැරි ටාසන් ල . අපි කොච්චර උන් ගැන පුරසාරම් දෙඩුවත් අපේ රට එක්සේසත් කරල තියෙන්නේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන් හිටපු රජ්ජුරුවෝ ටිකක් . වීරයෝ හිටිය වගේම තමයි අස්සයෝ බලාගන්න අපු උනුත් ඉන්න එකාව මරල අවරුදු 20ක් රජ කරපු රටක් මේක ... ඒ කාලෙත් හොඳ මිනිස්සු කියල උන් හිටියේ නෑ අපි වගේම පිස්සු හුකන්නල ටිකක් තමයි හිටියේ නැත්තන් සුද්දෝ අපේ රට අවුරුදු 500ක් විතර පාලනය කරන කන් නිකන් ඉඳීද :D

    ඔන්න ඔය වගේ හරක් හියපු සහ ඉන්න නිසා ඒ වගේ එකාලගෙ පාලනයක් යටතේ රට තියනවට වඩා සුද්ද රට කරපු එක හොඳයි
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    DOCTORS LATA ENGINEERS LATA ACCOUNTANT LATA SALARY GEVANNE NIRMANASILI INDUSTRY OWNERS LA GEVANA MONEY WALIN , TAX WALIN.

    lol e mona kuppa kathawakda kiwwe. oya 3 denatama salli yanne rate inna monissunge wada pahasu kirima nisa. e wada igannuwe sudda

    doctorge boss chithra shipiyekda dan:rofl::rofl:

    oya mona kiwwath suddage education eka naththam anik ratawal athara ape rata anaatha wela iwarai
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Nirmanasili Minisun kiwwe chithra karayoi, sangitha karayoi, nattukk karayoi newe. Nirmanasili minissu kiyanne-----DSI OWNER, MALIBAN OWNER, MASTERDIVERS OWNER, UPALI WIJEWARDHANA WAGE INDUSTRY HADANNA PULUWAN AYATA.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Nirmanasili Minisun kiwwe chithra karayoi, sangitha karayoi, nattukk karayoi newe. Nirmanasili minissu kiyanne-----DSI OWNER, MALIBAN OWNER, MASTERDIVERS OWNER, UPALI WIJEWARDHANA WAGE INDUSTRY HADANNA PULUWAN AYATA.

    e wage aya sudda hitiyath nathath aniwaryen ona rataka innawa. ithin sudda gana katha karaddi egollo gana katha karana eke therumak na egollo yatathe doctors la wada karannaa. doctorslata danuma dunne sudda. sudda nathuwa ayurweda docsla hitiyata eeka western medicine tharam practicle na edineda/hadisi leda walata
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    A wagema srilankawe aya sihi thaba gatha uthu deyak thibenawa. Kalawa thienna ona yam parmanyakta. Govi mahatha day eke work karala aga patha soda gena, eta passe sulu kalayak thama pal kawi or bata nalawa wadanaya kaley. Anith work ekak unath ehemai . A kiwwe 8 hours work karala eta passe one hour kalawa thibunata kamak naha. Ethakota ema sangitheth hodata danenawa. ATH DAN SRILANKAWE MINISSU 8 HOURS KALAWA KARALA ONE HOUR WHITHARA THAMA PALADAI WORK EKAK KARANNE. Mea naraka puruddhath srilankwe dvelopement ekata badhawak.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    A wagema srilankawe aya sihi thaba gatha uthu deyak thibenawa. Kalawa thienna ona yam parmanyakta. Govi mahatha day eke work karala aga patha soda gena, eta passe sulu kalayak thama pal kawi or bata nalawa wadanaya kaley. Anith work ekak unath ehemai . A kiwwe 8 hours work karala eta passe one hour kalawa thibunata kamak naha. Ethakota ema sangitheth hodata danenawa. ATH DAN SRILANKAWE MINISSU 8 HOURS KALAWA KARALA ONE HOUR WHITHARA THAMA PALADAI WORK EKAK KARANNE. Mea naraka puruddhath srilankwe dvelopement ekata badhawak.

    :eek::eek: 8 hours kalaawa kiyanne kattiya hands free gahagana inna ekatada. wada nokarana welawe e kiwwe pare/bus wala yana wele handsfree eken mona hari ahana eka horn/engine sound ahanawata wadaa paladai deyak
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama ketiyen kiyanne mekai. Country ekak develop vimata doctors la engineers la accountant la, Lawyers la , lata wada UPALI WIJEWARRDHANA WAGE MINISUN AVASYAI.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    SRI LANKAWATA WADIYEN AVASYA DOCTORS LA ACCOUNTANT LA LAWYERS LA NOWE. SRILANKAWATA WADIYEN AVASYA UPALI WIJEWARDHANA LAI. A SADAHA UPALI WIJEWARRDHANA LA WADIYEN BIHI KARANA EDUCATION SYSTEM EKAK AVASYAI
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Mama ketiyen kiyanne mekai. Country ekak develop vimata doctors la engineers la accountant la, Lawyers la , lata wada UPALI WIJEWARRDHANA WAGE MINISUN AVASYAI.

    lol.upali wijewardana campus giye pvt. e kiyanne mehe uni nemei. A/L walin campus gihin doc/eng wena aya nathuwa samanya widihata uganwana adyapana kramayakda awashya????????????????:rolleyes::rolleyes::rolleyes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    8 hours kalawa tath wada 24 hours kalawa wela srilanka wata. Ara star mea star tv eke yana lanka drama, korean drama. japan drama. eta amatharawa internet eke balana drama, internet eke live drama, Ara piece eka mea piece eka , super star meniyawa ta puhunu weem walata time ekai. PISSU HADENA SADHA , NAVA GILUNATH MAN CHUN
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    lol.upali wijewardana campus giye pvt. e kiyanne mehe uni nemei. A/L walin campus gihin doc/eng wena aya nathuwa samanya widihata uganwana adyapana kramayakda awashya????????????????:rolleyes::rolleyes::rolleyes:
    -------Upali wijewarrdhana thmange pita rata degree eka nisa labuna job eka tika kalayak karala epa wela padi[salary] ekath table ekata visi karala gedhara apu kenek. Eta passe UPALI WIJEWARRDHANA giya book shop ekakata . Gattha TOFFEE hadana podi pothak[book]. Mea book eka balala thama UPALI delta toffee eka hadanna patan gatthe . Help ekata sitiye one worker kenek whitharai muladi. Muladi toffee eke quality eka ganna amaru unath pasuwa success una. Meka thama UPALI ge progress eke start eka.
     
    Last edited: