බැට්ස්මන් ට ඇතින් වයිඩ් එකට ඇතුලෙන් ඔෆ් සයිඩ් යෝකර් ට්‍රයි කරන්න ඕනි බන් උඩ ගහන්න අමාරුයි එතකොට .. මේ ඔවරේ බලපන් හොදම හිටර්ල දෙන්නෙක් බැට් කරන්න ඉන්නේ ඕවරේට ලකුණු 7 ගන්න තියෙන්නේ
බැට්ස්මන් ට ඈතින් වයිඩ් එකට ඇතුලෙන් බෝල් කරා නම් හරි,බෙන් ස්ටෝක් බෝල හතරම දාන්නේ එකම විදිහට එකම තැනටනේ..ඉතින් ඌ හයේ ඒවා මරු විකලෙන් ගහන්නේ නැතුව තියෙයිද? වෙන ටීම් එකක් වගේ නම් ඔය 19 ගහන්න දෙන්නෙ නෑ.


