සින්දු නම් සින්දු..
නිතරම අහන ඔරිජිනල් එකක්.
වචනයක් වචනයක් පාසා ඇගට පතට නොදැනි කින්ඩිය දානවා.
අබරණ අන්දන රන්වන් විහිලුව
සදාතනික ආදරය නොවේ
සල්ලි වලට පලයං. නමුත් ඕක නෙවෙයි ආදරය කියන්නේ.
කියවා ඇඩුවත් මට නම් කමක් නැ මගේ හිත අද තද නින්දේ කියන්නේ
මම හිතන්නේ කොල්ලා මේ ලියන්නෙ ඩෙත් නෝට් එක. ඌ ගිහින්.