මට පෙනන්නේ කවුරුහරි හෝ කණ්ඩායමක් රවණ රජතුමාගේ චරිතය අල්ලාගෙන ප්‍රවුද්ද ලංකාවේ ඉතිහාසේ විකුර්ති කරන්න උත්සහ කරනවා කියල. මේකේ රටට හානිකර යටි අරමුණක් තියෙනබව පේනවා.
ඕක කරන්නේ මුස්ලිම්,හින්දු හෝ කිතුණු අන්තවාදියෙක්. තමන්ට කියලා ඉතිහාසයක් නැති සහල් පාරුවො අපි ලව්වා අපිටම හිනැස්සවීමක් අපේ ඉතිහාසය බාල්දු කිරීමන් ඔය කරන්නෙ කියන එක මිනිස්සුන්ට තේරෙන්නේ නැති හැටි.![]()
එකනම් ඇත්ත යාලුවාඕක කරන්නේ මුස්ලිම්,හින්දු හෝ කිතුණු අන්තවාදියෙක්. තමන්ට කියලා ඉතිහාසයක් නැති සහල් පාරුවො අපි ලව්වා අපිටම හිනැස්සවීමක් අපේ ඉතිහාසය බාල්දු කිරීමන් ඔය කරන්නෙ කියන එක මිනිස්සුන්ට තේරෙන්නේ නැති හැටි.![]()
දැන් දුටුගැමුනු කියන නම මතක් කරනකොටත් මිනිස්සුන්ට නහුතෙට තද වෙනවා.ඒකට හේතුව දේශපාලනඥයක් ඒ චරිතයට අයිතිවාසිකම් කියන්න පටන් ගැනීම.දුටුගැමුණු , පරකමබාහු වගේ රට ගොඩනැගු රජවේරු අමතක කර හින්දු ආගමේ එන චරිත ඉස්මතු කරන්න ලොකු ප්‍රයත්නයක් දරනවා වගේ පෙන්නවා
දැන් දුටුගැමුනු කියන නම මතක් කරනකොටත් මිනිස්සුන්ට නහුතෙට තද වෙනවා.ඒකට හේතුව දේශපාලනඥයක් ඒ චරිතයට අයිතිවාසිකම් කියන්න පටන් ගැනීම.
රාවණා කියන්නේ හුඟක් අද්භූත ප්‍රබන්ධ අතීතයේ සිටම තියෙන පුසකොල පොත්වල පවා මවිත කරවන විස්තර තියෙන රජ කෙනෙක්.රාවණා ඇල්ල, ආදම්ගේ පාලම,හනුමා,දඬුමොනරය කියන දේවල් නිසා යම්කිසි තැතිගැන්මක් ඔයාලට දැනෙනවා.




වර්ග පූර්නිකාවට බෙහෙත් කරන ඉස්සෙල්ලා..

na na ehema vishvasa karanna oni naha,,ubath nikam nodanna magulul valata kata danne nathuva hitapan machanRAAWANA kiyala ekek hitiya kiyala uta rasadiya walin ahase duwana dadumonarayak thibuna
kiyala vishvaasa karanna puluwan nam, ai RAAWANA england yatath vijithayak vidihata thiyaagaththa kiyala vishvaasa karanna bari, amaaruwen hari ekath vishvaasakarapan.
uba hari pandithaya,,
key board ekak athata hamba una kiyala England king ravana ge kiyala hithanna epa ban
ubata kawda kiwwe RAAWANA apata hitiya vishishta raja kenek kiyala
koggala maanawayada
vaalmikida
mirando da
sooriya gunasekarada
meewnapalane jayarathnada
Elakiriye pisso set eka hodama pissa thama OrionthumaOrionthuma
Damith kariyawasam
Vargapurnikawa
යකෝ දුටු ගැමුනුව මර්වින් සිල්වගෙයි,මහින්ද රාජපක්ෂයි කාලා විනාශ කරලා ඉවරයි.මේ අය නිසා දැන් දුටු ගැමුනු කියනකොට මතක් වෙන්නේ පහල තියෙන පිංතූරේ.![]()
මෙච්චර දුටුගැමුණු වාගේ ශ්‍රෙශ්ඨ චරිත ඉන්නකොට,මේ කොහෙවත් ඉන්න රාවණා පස්සෙ දුවන්නෙ අහවල් එහෙකටද,තියෙනෙ ඉතිහාසය අපි කවුරුත් ආරක්ශා කර ගමු අළුතෙන් ඉතිහාස හදන්නෙ නැතුව නෙද...